වෙන ෆොටෝ නැද්ද?
ඕක දැකලම එපා වෙලා..
![]()
මේ මචන් අයිටීඑන් එකෙ උන්.. උන් තමයි මේ වගේ යූඑන්පී එකට මඩ ගහන්න ඒකාලේ ඉඳලාම කොටි රනිල්ට සපෝට් කලා කියල මවාපාමක් කරන්න දන්නගලන්නේ... මතකනේ අර කොටි කොඩි පෙන්නපු සීන් එක ඒක ටයිමින් කේස් එකක් නිසා මාට්ටු උනා... අනික බලපන් මේ පෝස්ටර් ඉරිච්ච ඒවා... කොලඹ තාප්පෙක යූඑන්පීයෙන් අලවපු ඒව ගලවගෙන ඇවිල්ලා කොටිවගේ ඇඳගත්තු උන් මේ ආයි අලවනවා වගේ පෙන්නන ෆොටෝ ගහලා මහින්දයා රනිල්ට මඩ ගහන්නේ... පුලුවන්නම් ඌට කියපන් මේ පිතූරේ මූලාශ්රය දෙන්න කියලා... දැන් කාලේ මේවා නිකන් දැක්ක පලියට පිලිගන්න බෑ...

ඕක දැකලම එපා වෙලා..
නූගත් කාලකන්ණි බන්..පොතක් පත්තරයක් කියවන උන්ද ඕකුන්..ITN බල බල පඩ අර අර ඉන්න නූගත් හැතිකරේ..ඕකුන්ට හරියන්නේ හොරට විබාග ලියලා පාස් උන මහින්ද වගේ පල් හොරෙක් තමා..ඒකනේ ඔය රෙද්ද උස්සන් කඩේ යන්නේ..
