෴මෙහෙම වෙන්නෙ ඇයි බං.. ඉන්ටර්නෙට් අවුලක්෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴මෙහෙම වෙන්නෙ ඇයි බං.. ඉන්ටර්නෙට් අවුලක්෴

    දාන දාන කාඩ් එක විනාඩි පහෙන් දහයෙන් කෙලවෙනවා මෑතක හිටන්.. මං මේ DU Meter එක ඊයෙ දැම්මෙ.. මේ මගුලෙ විකාරෙන් අප්ලෝඩ් වෙනවා බං.. බලපං ඊයෙයි අදයි දවස් දෙකට ගිගාබයිට් බර ගාණක් අප්ලෝඩ් වෙලා.. මොනවද අප්ලෝඩ් වෙන්නෙ කියලා හිතාගන්නත් බෑ.. :( ඇයි බං මෙහෙම වෙන්නෙ..? මේ ඊයෙ හවස ඉඳන් දැන් වෙනකන් Data Use වෙච්ච Report එක..:dull:

    KlsSEgg.png

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Netlimiter දාලා බලන්න මොන Application එකෙන්ද upload කරන්නේ කියලා, ඊට පස්සේ මට screenshot එකක් එවන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දන්නේ නැති එවුන්ට log files යවන්න එපා, දන්නවානේ මේකේ ඉන්න එවුන්ගේ හැටි, expose thread දාන්න උන් හරි ආසයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    torrent? Windows update??
    නෑ බං ඔන්න දැන් තමා ටොරන්ට් ඕපන් කලෙත් අර රේඩියෝ ඇක්ටිව් දීපු සොෆ්ට්වෙයාර් එක බාගන්න.. වින්ඩෝව්ස් අප්ඩේට් ඕෆ් කලා දාපු දවසෙම..

    http://static.techguy.org/download/SysInfo.exe

    මචන් ඕක generate කරන log file එක එවන්නකො :yes:
    ඒ කිව්වෙ මචං.. මට තේරුනේ නැහැ..

    දන්නේ නැති එවුන්ට log files යවන්න එපා, දන්නවානේ මේකේ ඉන්න එවුන්ගේ හැටි, expose thread දාන්න උන් හරි ආසයි.
    HDtbZB6.png

    ඔහ් අපරාදේ..මන් නම් මේවා ගැන දන්නේ නැත
    :love:
    එල එල අක්කෙ.. අවුලක් නෑ..:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෙට් ලිමිටර් දාගනිං :D මාත් ඒක දාං නෙට් එන්නෙ. එම් බී පන්සීය පනහක් දවස් පහකට විතර නෙට් ලිමිටර් එකෙන් මැනේජ් කරගත්තෑකි. ඩව්න්ලෝඩ් අප්ලෝඩ් ස්පීඩ් සෙට් කලහැකි. ඕන්නැති ඇප්ප්ස් වලට ඩව්න් අප් ස්පීඩ් එක 0 දෙන්නයි තියෙන්නෙ..

    2vt60ro.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17308125 said:
    සන්තානං මෑණියනේ 1GB බෑවෙනකොට 11GB upload වෙලා.
    ටොරන්ට් ඇප් එක බලපං අනිවා බරට seed වෙනවා ඇති. :(
    ඔව් බං මේක අදක ඊයෙක වෙච්චි දෙයක් නෙමේ.. දැන් සතියක වෙලේ ඉදන් උනේ.. ඩයලොග් අනූ නවයෙ කාඩ් එකක් දාලා විනාඩි දහයක් වගේ තමයි නෙට් එන්න පුළුවන්.. ලොවෙත් බං විනාඩි දහයට එළකිරි ආවට මෙගාබයිට් පන්සිය පනහක් යන්න විදියක් නෑනෙ.. අන්න ඒ සැකේට බං මං දාලා බැලුවෙ.. බැලින් නම් විකාරෙන් අප්ලෝඩ් වෙනවා බං හිටපු හැටියෙම.. මේ අදට දාපු හය වෙනි කාඩ් එක.. :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැනට නම් මොකුත් upload වෙන්නේ නෑ බඩි. නමුත් පොඩ්ඩක් තව බලන ඕකේන්.
    අර units කියල එකක් තියෙනවා නේ, ඒකට select කරලා දාන්න kB/s ,ඊට පස්සේ ,UL Speed/DL Speed කියලා එකක් තියෙනවානේ. ඒකෙන් කියන්නේ Upload Speed, Download Speed කියලයි, මේක දිහා හැම තිස්සේම ඇහැ ගහගෙන ඉන්න. මොනවත් කරන්නේ නැති වෙලවට Upload වෙනවා නම් එතකොටම මට screenshot එකක් ගහලා එවන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙට් ලිමිටර් දාගනිං :D මාත් ඒක දාං නෙට් එන්නෙ. එම් බී පන්සීය පනහක් දවස් පහකට විතර නෙට් ලිමිටර් එකෙන් මැනේජ් කරගත්තෑකි. ඩව්න්ලෝඩ් අප්ලෝඩ් ස්පීඩ් සෙට් කලහැකි. ඕන්නැති ඇප්ප්ස් වලට ඩව්න් අප් ස්පීඩ් එක 0 දෙන්නයි තියෙන්නෙ..

    මං ඒක දාගත්තා.. මුකුත් කලේ නම් නැහැ හැබැයි.. දැම්මා විතරයි..:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං ඒක දාගත්තා.. මුකුත් කලේ නම් නැහැ හැබැයි.. දැම්මා විතරයි..
    මොකුත් කරන්නැතුව නිකං දැම්මෙ ලස්සනටද යකෝ :P
    ඕක දාල සෙටින්ග්ස් හදපං. ඔය මං හදල තියෙන්නෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං ඒක දාගත්තා.. මුකුත් කලේ නම් නැහැ හැබැයි.. දැම්මා විතරයි..:D

    ඔව් මොකුත් කරන්න යන්න එපා දන්නේ නැතුව ,නැත්නම් Internet එන්නත් බැරි වේවි ඕකේ තියෙන අනවශ්‍යය ඒවා ඔබන්න ගියොත්. මම අර කිව්වා වගේ මොනවා හරි upload වෙනකොට ,මොකුත් කරන්නේ නැති වෙලාවට screenshot එකක් එවන්න කෝ එතකොට මම කියන්නම් හරියටම limit කරන්න ඕන එක.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් මොකුත් කරන්න යන්න එපා දන්නේ නැතුව ,නැත්නම් Internet එන්නත් බැරි වේවි ඕකේ තියෙන අනවශ්‍යය ඒවා ඔබන්න ගියොත්. මම අර කිව්වා වගේ මොනවා හරි upload වෙනකොට ,මොකුත් කරන්නේ නැති වෙලාවට screenshot එකක් එවන්න කෝ එතකොට මම කියන්නම් හරියටම limit කරන්න ඕන එක.
    පිස්සුද බං එහෙම වෙන්නෙ නෑ. එහෙම වුනොත් නෙට් ලිමිටරේ අන්ඉන්ස්ටෝල් කල්ල දානව ඉවරයිනෙ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිස්සුද බං එහෙම වෙන්නෙ නෑ. එහෙම වුනොත් නෙට් ලිමිටරේ අන්ඉන්ස්ටෝල් කල්ල දානව ඉවරයිනෙ..

    Uninstall කරලා ආයි install කරනවට වඩා හොද නැද්ද දැනගෙන කෙරුවා නම්? අතපත ගාලා ඉගෙන ගන්න ගියාම වෙන්නේ , නැති ප්‍රශ්ණ එන එකයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැනට නම් මොකුත් upload වෙන්නේ නෑ බඩි. නමුත් පොඩ්ඩක් තව බලන ඕකේන්.
    අර units කියල එකක් තියෙනවා නේ, ඒකට select කරලා දාන්න kB/s ,ඊට පස්සේ ,UL Speed/DL Speed කියලා එකක් තියෙනවානේ. ඒකෙන් කියන්නේ Upload Speed, Download Speed කියලයි, මේක දිහා හැම තිස්සේම ඇහැ ගහගෙන ඉන්න. මොනවත් කරන්නේ නැති වෙලවට Upload වෙනවා නම් එතකොටම මට screenshot එකක් ගහලා එවන්න.
    හරි මචෝ.. මං එවන්නම්..:yes: හත් වෙනි කාඩ් එකත් දැම්මා.. බලපං පැය තුන හතරට රුපියල් හත්සීයක් ඉවරයි..:dull:

    මොකුත් කරන්නැතුව නිකං දැම්මෙ ලස්සනටද යකෝ :P
    ඕක දාල සෙටින්ග්ස් හදපං. ඔය මං හදල තියෙන්නෙ.
    හදන විදිය කියපියකො පැහැදිලිව.. මට තේරෙුනේ නෑ බොල..:nerd:

    ඔව් මොකුත් කරන්න යන්න එපා දන්නේ නැතුව ,නැත්නම් Internet එන්නත් බැරි වේවි ඕකේ තියෙන අනවශ්‍යය ඒවා ඔබන්න ගියොත්. මම අර කිව්වා වගේ මොනවා හරි upload වෙනකොට ,මොකුත් කරන්නේ නැති වෙලාවට screenshot එකක් එවන්න කෝ එතකොට මම කියන්නම් හරියටම limit කරන්න ඕන එක.
    එල එල..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම හදලා හරි යන්නේ නෑ බන් ,උබේ තියෙන්නේ වෙන ප්‍රශ්ණයක්, එතකොට upload කරන app එක හොයාගෙන ඒක close කරන්නයි ඕනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හදලා හරි යන්නේ නෑ බන් ,උබේ තියෙන්නේ වෙන ප්‍රශ්ණයක්, එතකොට upload කරන app එක හොයාගෙන ඒක close කරන්නයි ඕනේ.
    Firefox එකට විතරයි යූස් වෙන්නෙ.. අනික්වට නෑ..:dull:
    මාර කේස් එකනේ බං.. :(

    Mawkiri(මව්කිරි);17308189 said:
    :love: