ඇයි ගොඩක් බඩු වල ගනන් මෙහෙම දාල තියෙන්නෙ...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    අනික බන් අපිට බඩුවක ගාන 5$ කියනවට වඩා 4.99$ කියන එක හොදට මතක හිටිනව.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    පොඩි සයිකොලොජි සීන් එකක් තියෙන්නෙ
    දැන් හිතපන් එකම ප්‍රොඩක්ට් එක බ්‍රෑන්ඩ් දෙකකින් තියනවා එකක් $5 යි සහ අනෙක $4.99, ගොඩක් වෙලාවට බඩු තෝරගෙන යද්දි අර 4.99 එක ගාන අඩුයි කියලා මොලේට සිග්නල් එක යනවා. සතයක් ලාබයි කියලා නෙමයි එක සැරේම ක්ලික් වෙන්නෙ අරකට වඩා මේක ලාබයි කියලා.
    ඒක නිසා ඒක තෝර ගන්න ලොකු චාන්ස් එකක් තියනවා
    :yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    දවසක් ඒවා ගන වීඩියෝ එකක් දැක්කා.. ඒවයෙන් යන ප්‍රෝමෝ එක ගැනත් අදහසක් දෙනවලු.. *.99 නම් බෙස්ට් ප්‍රයිස්.. *.49 ඔන් ක්ලියරන්ස් වගේ මොනාහරි.. ටික්ටොක් වීඩියෝ එකක් දැක්කෙ

    Menna

    https://vt.tiktok.com/ZS8BR67MA/
    Ado ehmath seen ekakda...?
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඕකට හේතු කීපයක් තියෙනවා.

    1. 2000 ක් කියනවට වඩා 1999.99 කිව්වම අපිට හිතෙනවා බඩුව එක්දාස් ගාණක් කියල.

    2. සත 39, 69 වගේ ගණන් දාන්නෙ සිල්ලර බඩුවලට. එතකොට හිතෙන් ගණන් හදාගන්න අමාරුවෙනවා. තමන් ෂොපින් කාට් එකට දාගත්ත බඩුවල සම්පුර්ණ මිල හිතෙන් හදාගන්න බැරි නිසා ඔහේ දකින දකින බඩු කාට් එකට දාගන්නවා.

    3. ඊළඟ ක්‍රමය තමයි භාණ්ඩවල ප්‍රමාණ හිතෙන් ගණන් හදන්න බැරි කරන එක. පහල තියෙන screenshot එක බලන්න. මේක මිනිස්සුන්ට ලාබ මොකක්ද කියල හිතෙන් හදන්න අමාරුයි

    image.png
    Good explanation.
    මං නම් දැන් ගන්නේ අවශ්‍යතාව අනුව,
    මේ වගේ වැඩි ප්‍රමාණයක් අඩු ගාණට වගේ තිබ්බට eventually අපි වැඩි ගාණක් ගෙවන නිසා ඕන ප්‍රමාණය අඩු ගානේ එක ගන්න එක ලාභයි.

    අනික අපි ගන්න ගොඩක් ඒවා business trick වලට අහු වෙලා ගන්නේ, need එකට නෙවෙයි,
    Supermarket effect එක, Daraz වගේ app effect එක, marketing hacks.
    Mobile phone, social media වුණත් එහෙමයි.