බලෙන්ම 40GB කරපු අළුත ගෙවල් පැත්තේ තව account 3ක් වගේ පාවිච්චි කරා.
ඒක අල්ලන්න ගත්තු ගමන් ගිහින් ලියුමක් දුන්නා මේක මම ගත්තෙ download කරන්න. මට 40GB මදී, මේක එපා කියලා.
ලංකාබෙල් 1Mbps එකක් එදා ඉදන් පාවිච්චි කරන්නෙ. ඉඳල හිටලා tower එක down වෙන එක මිසක් කිසිම අවුලක් නෑ.
මාසෙට 100-120GB වගේ පාවිච්චි වෙනවා. 200 පැනපු දවසුත් තිබුනා. ලොකු 8Mbps(නමට) නැතත් පොරොන්දු වෙච්ච 1Mbps එක එනවා.
මගේ මාසික upload(torrent seeding) එකම ඔය SLT WEB Family එකේ Monthly Usage Volume එකට වඩා වැඩී..![]()
හැමෝගෙම රිප්ලයි කියෙව්වා. උඹල හැමෝගෙම රිප්ලයි වලට වෙන වෙනම රිප්ලයි දාන්න බැරි හින්දා කෙටියෙන් කියන්නම්.
SLT තියෙන උන් ලංකාබෙල් ගන්න පුළුවන් නම්, ස්පීඩ් එක ලොකුම අවුලක් නෑ නම් ගනිල්ල ඒක. ඊට අමතරව වැඩියෙම ගෙවල් වල නැති උන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට මාරු වෙයල්ලා. SLT එකේ අතිරේක ගිගාබයිට් ගන්නම එපා. ඊට වඩා හොඳයි tethering තියෙන ස්මාර්ෆෝන් එකක හරි ඩොංගල් එකකට හරි සල්ලි දාලා ඒ mobile broadband පැකේජ් එකක් ඇක්ටිව් කරන් net යමල්ලා. ඊට අමතරව SLT එකේ ඩේටා ඉතුරු වෙන උන්., අනිවා රෑ 6ත් - 9ත් අතර ඒවා පාවිච්චි කරපල්ලා. ට්‍රැෆික් වැඩිම ඒ වෙලාවට. ලයින් එකේ ප්‍රශ්ණ ඇවිත් හදන්නෙ නෑ නම් 1212 කීවට, මැනේජර් හොරාව හම්බෙලා බැනලා කරල හදාගනිල්ලා. අවශ්‍යතාවක් නෑ නම් 25GB පැකේජ් එකෙන් එහා පැකේජ් කිසි එකකට යන්න එපා. මොකද ඒ හැම පැකේජ් එකක්ම පාඩුයි 25GB එකට වඩා.
SLT හැර වෙන විකල්පයක් නැති උන්ට..
උඹල data පිරිමහගෙන පාවිච්චි කරපල්ලා. අතිරේක ගිගාබයිට් ගන්නම එපා. ෆිල්ම් එහෙම බාන උන්ගෙන් ඉල්ලගන්න පුළුවන් නම් ඉල්ලගෙන බලපල්ලා. දන්න උන් එකට සෙට් වෙලා ෆිල්ම් බානව නම් තියෙන එකෙක්ගෙ ඩොන්ගල් එකට ඩයලොග් 50 වගේ දාල බාගනිල්ලා.
මේ SLT පැකේජ් බලෙන් ලිමිට් කරපු එකේ නීතිමය පසුබිම දන්න උන් එළකිරි එකේ ඉන්නව නම් ඒව පැහැදිලි කරල දීපල්ලා. හැම දේම සල්ලි වලටම කියලා මිලක් නියම කරලා ඉන්න එපා. මේ වගේ දේකදි පොදු යූසර්ස් ල එකමුතු වුනොත් විතරයි දෙයක් කරන්න හරි සැලසුම් කරන්න හරි පුළුවන්.







Hamoma ka gahanawa eth 1% wath SLT atha arala Lankabell unlimited ekata yanne naha.
SLT ekama thiyagannath ona ape ayata. Ithin SLT ekata ganak wath naha kochchra ka gahuwath. Users la adu wenawa nemei thawath wadi wenawa dawasa gane.
Godakma ka gahanne Lankabell signal thiyana pathi wala ayama thama.
SLT ගැන නම් කතාකරල වැඩක් නෑ, ඒකාධිකාරයක් තියෙන්නෙ, ඒ මොකද තවම අනිත් ඒව අන්ලිමිටඩ් තියා මොන ලිමිටඩ් දුන්නත් සමස්ථයක් විදිහට ගත්තම වාසි නෑ ...... ලංකාබෙල් වල තියෙන්නෙ රු: 1350 තියෙන්නෙ ලිමිට් වෙච්ච 35 GB එක, 1 Megabits/sec ස්පීඩ් එක ... SLT රු:1450 ඒත් ස්පීඩ් එක 8 Megabits/sec (90% වෙලාවට 7 Megabits/sec එනව), SLT කියන්නෙ දහජරාවක් උනත් එහෙම බැලුවත් ලංකාබෙල් වලට වඩා වාසියි ... ලංකාබෙල් අන්ලිමිටඩ් එක රු:3000, ඒක අරන් අපරාදෙ සල්ලි, තේරුමක් නෑ .... ලංකාබෙල් අය 1 Megabits/sec අන්ලිමිටඩ් කනෙක්ෂන් එක රු: 2000 වගේ දෙනවනම් SLT අතඇරල ලංකාබෙල් වලට මාරු වෙන එක ලාභයි, නැත්තන් පාඩුයි .... ලංකාබෙල් හොඳයි අපි එළකිරි විතරක් use කරනවනම්, ෆෝරම් කියවන්න පොස්ට් කරන්න 1 Megabits/sec ස්පීඩ් එකක් ඕනාවටත් වඩා වැඩිත් එක්ක .... ඒත් ප්‍රායෝගික යතාර්ථය ඊට වඩා වෙනස්නෙ .... ස්පීඩ් එකත් නැතුව රු:3000 කුත් ගෙවපල්ලකො ....තේරුමක් නෑ
ඉදිරියට ලංකාබෙල් පැකේජස් වල සාධාරණ වෙනස් කම් උනොත් මම ලංකාබෙල් වලට මාරු වෙනව
Dialog ekata 1200K reload karala 200Gig gaththa, padu naha mata meka namMeh package eka vitarai lankave danata hoda dekata tiyenne...
![]()

adoo mokakda bn ea package eka![]()




Rs. 50 ගානෙ දාලා ඕකා ඔය සූරලම ඇදලා..![]()

hahah
eka thmaia google eke danna widhata gaha gaha baluwa badu nah man hithuwe kebbayk gahala kiyala 

hahah
eka thmaia google eke danna widhata gaha gaha baluwa badu nah man hithuwe kebbayk gahala kiyala
![]()
![]()

oya serama karana yaluwa ubata payment aka kiyak wanawada masetama
sampurna gana danna

Economy - 1mb/256kb - Rs.3000 (Dynamic IP)
uba me package ekada use karanne?
ubta kittuma tower eka koheda ban tiyenne?


Rs. 50 ගානෙ දාලා ඕකා ඔය සූරලම ඇදලා..![]()
Rs. 1200ට 200GB per month දෙනව නම් හෙට ඩයලොග් ආකේඩ් ගාව ත්‍රිවිද හමුදාවෙන් දාන්න වෙයි.![]()
44 hours walin mata ona wada tika kara gaththa
SLT unta 1gb puke gahaganna kiyala
lankabell monthly rental wadiy ban mata nam...