ricoh aficio mp w2401 printer eken A0 Print out ganna danna aya innawada>??? Plz urgent help plz
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Oct 29, 2014 #1 ricoh aficio mp w2401 printer eken A0 Print out ganna danna aya innawada>??? Plz urgent help plz
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Oct 29, 2014 #2 ඇයි මචන් ඕකේ ප්රින්ටර් සෙටින් වල A0 සිලෙක්ට් කරන්න නැද්ද?
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Oct 29, 2014 #3 rochel1977 said: ඇයි මචන් ඕකේ ප්රින්ටර් සෙටින් වල A0 සිලෙක්ට් කරන්න නැද්ද? Click to expand... ethule loku paper rolak ban thiyenne eken cut wenna hadanna oni settings walin eththe eth danne ne
rochel1977 said: ඇයි මචන් ඕකේ ප්රින්ටර් සෙටින් වල A0 සිලෙක්ට් කරන්න නැද්ද? Click to expand... ethule loku paper rolak ban thiyenne eken cut wenna hadanna oni settings walin eththe eth danne ne
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Oct 29, 2014 #4 amilapunk said: ethule loku paper rolak ban thiyenne eken cut wenna hadanna oni settings walin eththe eth danne ne Click to expand... සොෆ්ට් වෙයාර් එකෙන් පේපර් සයිස් සිලෙක්ට් කරන්න පුළුවන්නේ මචන්. ඕකේ දාලා ඇත්තේ A0 රෝලක්. උඹ දෙන ප්රින්ට් එකේ හැටියට තමයි කොලේ ප්රින්ට් වෙන්නේ. ඔටෝ කැඩ් ප්රින්ට් එකක්ද ගන්න යන්නේ?
amilapunk said: ethule loku paper rolak ban thiyenne eken cut wenna hadanna oni settings walin eththe eth danne ne Click to expand... සොෆ්ට් වෙයාර් එකෙන් පේපර් සයිස් සිලෙක්ට් කරන්න පුළුවන්නේ මචන්. ඕකේ දාලා ඇත්තේ A0 රෝලක්. උඹ දෙන ප්රින්ට් එකේ හැටියට තමයි කොලේ ප්රින්ට් වෙන්නේ. ඔටෝ කැඩ් ප්රින්ට් එකක්ද ගන්න යන්නේ?
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Oct 30, 2014 #5 rochel1977 said: සොෆ්ට් වෙයාර් එකෙන් පේපර් සයිස් සිලෙක්ට් කරන්න පුළුවන්නේ මචන්. ඕකේ දාලා ඇත්තේ A0 රෝලක්. උඹ දෙන ප්රින්ට් එකේ හැටියට තමයි කොලේ ප්රින්ට් වෙන්නේ. ඔටෝ කැඩ් ප්රින්ට් එකක්ද ගන්න යන්නේ? Click to expand... Ow cad thama e unata paper rool eken A0 size ekata kepila enna hdanna oni ban. anna e cuting eka karaganna widiyai hoyanne
rochel1977 said: සොෆ්ට් වෙයාර් එකෙන් පේපර් සයිස් සිලෙක්ට් කරන්න පුළුවන්නේ මචන්. ඕකේ දාලා ඇත්තේ A0 රෝලක්. උඹ දෙන ප්රින්ට් එකේ හැටියට තමයි කොලේ ප්රින්ට් වෙන්නේ. ඔටෝ කැඩ් ප්රින්ට් එකක්ද ගන්න යන්නේ? Click to expand... Ow cad thama e unata paper rool eken A0 size ekata kepila enna hdanna oni ban. anna e cuting eka karaganna widiyai hoyanne