ricoh aficio mp w2401 print help

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ricoh aficio mp w2401 printer eken A0 Print out ganna danna aya innawada>???

    Plz urgent help plz

    Ricoh-MPW2401-01.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ethule loku paper rolak ban thiyenne

    eken cut wenna hadanna oni settings walin eththe eth danne ne

    සොෆ්ට් වෙයාර් එකෙන් පේපර් සයිස් සිලෙක්ට් කරන්න පුළුවන්නේ මචන්. ඕකේ දාලා ඇත්තේ A0 රෝලක්. උඹ දෙන ප්‍රින්ට් එකේ හැටියට තමයි කොලේ ප්‍රින්ට් වෙන්නේ. ඔටෝ කැඩ් ප්‍රින්ට් එකක්ද ගන්න යන්නේ?
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    සොෆ්ට් වෙයාර් එකෙන් පේපර් සයිස් සිලෙක්ට් කරන්න පුළුවන්නේ මචන්. ඕකේ දාලා ඇත්තේ A0 රෝලක්. උඹ දෙන ප්‍රින්ට් එකේ හැටියට තමයි කොලේ ප්‍රින්ට් වෙන්නේ. ඔටෝ කැඩ් ප්‍රින්ට් එකක්ද ගන්න යන්නේ?

    Ow cad thama e unata paper rool eken A0 size ekata kepila enna hdanna oni ban. anna e cuting eka karaganna widiyai hoyanne