ඔබ_දන්නවාද_4

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ජැකී චෑන් ගායකයෙක්. ඔහු භාෂා 5කින් ගීත 300කට වඩා ගායනාකරලා තිබෙනවා. ඇල්බම් 20ට වඩා නිකුත්කරලා තියනවා.
    jackie-sings.jpg


    1916 දී, පුහුණුකරු මරාදැමීම නිසා Mary නම් ටොන් 5ක් බර ආසියානු ඇතින්න එල්ලා මරා දැමුවා.
    216px-Elephantmary.jpg


    2000 වසරේ අවි ආයුධ වෙනුවෙන් ලෝකය වියදම් කල මුදලෙන් 1%කටත් වඩා අඩු මුදලකින් මුළු ලෝකයේම ළමුන් පාසල් යවන්නට පුළුවන්කම තිබුනා.
    071209_africa_hmed_12p.grid-6x2.jpg


    කාන්තාරයක Street View එක නිර්මාණය කරන්න ගුගල් සමාගම ඔටුවෙක් කුලියට ගත්ත.

    141009083510-google-camel-1-horizontal-gallery.jpg


    බොස්නියානු අඹු සැමි යුවලක් ඔවුන් දෙදෙනාට හොරෙන්, ඔවුන් දෙදෙනා සමගම ව්‍යාජ නම් භාවිතා කර අන්තර්ජාල සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුනා. පසුව ඔවුන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේම හොර අසුවීම නිසා 2007 දී දික්කසාද උනා.
    31.jpg


    බබාලා 5000කින් එක්කෙනෙක් ඉපදෙන්නෙ ගුද විවරයක් නොමැතිවයි.

    iStock_000001279386Medium_4x3.jpg

    2008දී බ්‍රසීලියානු ජාතික පුජකවරයෙක් බැලුන් 1000ක් එල්ලපු පුටුවක වාඩිවෙලා තමුන් විසින්ම ඉහල අහසට පාවී ගියා. සතියකට පසුව ඔහුගේ මළසිරුර මුහුදේ තිබී හමුවුනා.
    Priestballoons_468x319.jpg


    පළමු වර්ණ චායාරූපය ලබාගෙන තිබෙන්නේ 1861 දී.
    first-color-photo.png


    2002 දී පුද්ගලයෙක් අන්තර්ජාලයේ ගතකරන කාලයේ මධ්‍ය අගය විනාඩි 46ක්. 2012 වසර වනවිට එම කාලය පැය 4ක් දක්වා වර්ධනය වී තිබුනා.
    Potential-Health-Risks-Of-Spending-Too-Much-Time-Online.jpg


    ලෝකයේ බිලියන 1.4ක් ජනතාව තවමත් විදුලිය නැතිව ජිවත් වෙනවා.
    India%20power%20cut


    2014 ගොඩ්සිලා චිත්‍රපටයේ ගොඩ්සිලා පේන්න ඉන්නෙ විනාඩි 8යි.
    godzilla-2014-extended-footage-reaction-157494-a-1393593538-470-75.jpg


    2014 දී, අවුරුදු 10ක් වයස ගෝල්ඩ්ෆිෂ් මාලුවෙක්ගේ ශරීරයේ ගෙඩියක් ඉවත්කිරීම සදහා විනාඩි 45ක ශල්‍යකර්මයක් සිදුකරා.
    1410751752414_wps_16_Goldfish_surgery.jpg


    මැඩගස්කර් වල සත්ව විශේෂ වලින් 90%ක් මැඩගස්කරයට පමණක් ආවේනිකයි.
    0127madagascar_2766.jpg


    ඊජිප්තුවේ ගීසා පිරමිඩයේ තවමත් ගවේෂණය නොකළ අභ්‍යන්තර මාර්ග තිබෙනවා.
    sphinx-27small.jpg


    පිරිමි 18කින් එක් අයෙකුට තුන්වෙනි තනපුඩුවක් පිහිටා තිබෙනවා.
    men-with-nipples-and-third-nipple-piercing.jpg


    ලෝකෙ ලොකුම වට්ටක්කා ගෙඩිය කිලෝ 950ක් බරයි.
    81013224846036.jpg


    ඉංග්‍රීසි ශබ්ධකෝෂයක ඔබට දැකගතහැකි අවසන් සත්වයා zyzzyva නම් කුරුමිණි විශේෂයි.
    2478230533_bef0cb1eaf.jpg


    වතිකානුවේ අපරාධ අනුපාතය 133.6%ක්.
    2005-10-12-vatican-city.jpg


    ඉතිහාසයේ එක දවසක මෙක්සිකෝවට ජනාධිපතිවරුන් 3ක් හිටපු දවසක් තිබුන.
    mexico-once-had-three-presidents-in-one-day.jpg


    ඩැල්මේෂන් බලු පැටවූ ඉපදෙද්දි තනි සුදු පාටයි.
    new-born-puppies.jpg

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes:සුපුරුදු විදිහටම පට්ටම වටින ත්‍රෙඩ් එකක් යාලු..:yes:
    ස්තූතියි බෙදා ගත්තට....
    :)
    :no:රෙප් දෙන්න හොඳ නෑලු..:P
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    1. බබාලා 5000කින් එක්කෙනෙක් ඉපදෙන්නෙ ගුද විවරයක් නොමැතිවයි.

    එතකොට කොහොමද බන් අර වැඩේ කොරන්නේ?

    2. 2008දී බ්‍රසීලියානු ජාතික පුජකවරයෙක් බැලුන් 1000ක් එල්ලපු පුටුවක වාඩිවෙලා තමුන් විසින්ම ඉහල අහසට පාවී ගියා. සතියකට පසුව ඔහුගේ මළසිරුර මුහුදේ තිබී හමුවුනා.


    WTF


    3. පිරිමි 18කින් එක් අයෙකුට තුන්වෙනි තනපුඩුවක් පිහිටා තිබෙනවා.

    :oo:

    4. වතිකානුවේ අපරාධ අනුපාතය 133.6%ක්.

    පාප් වහන්සේ ඉන්නෙත් මෙහෙ නේද?
     

    Similar threads