If this is your bank balance

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    10710768_898257066859192_9022677395857805570_n_j.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    umba salli gana yanakota oka bima watila tiyala ATM eken ahida gatada?

    api nam salli ganne peoples eke

    mamat slip dakala tiyenawa hama ekema salli tiyene 10000 aduwen hiks
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මට හිතුන ATM එකේ සල්ලි අරන් රිසිට් එක මග දාපු ගමන් හිගන බුවෙක් බිම දිගේ රෝල් වෙලා ඇවිත් රිසිට්ටුව ගිල ගත්ත තාලෙට මොකක් හරි ජිල්මාට් එකකට තමා කියල ...බොලාද එතකොට මගේ රිසිට් එක ඇහින්ද හැදි අලුවා ???:angry:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කෝටි ගනන් තියෙන ගිණුම් වලට atm card ගන්න එක නම් එච්චර හොඳ නෑ. :no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට හිතුන ATM එකේ සල්ලි අරන් රිසිට් එක මග දාපු ගමන් හිගන බුවෙක් බිම දිගේ රෝල් වෙලා ඇවිත් රිසිට්ටුව ගිල ගත්ත තාලෙට මොකක් හරි ජිල්මාට් එකකට තමා කියල ...බොලාද එතකොට මගේ රිසිට් එක ඇහින්ද හැදි අලුවා ???:angry:

    පට්ටම comment එක බන්. හිනා කාල මැරෙනවා බන් තොපි කියන කතා වලට. මේක දාපු එකා ලිඳේ.... :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මට හිතුන ATM එකේ සල්ලි අරන් රිසිට් එක මග දාපු ගමන් හිගන බුවෙක් බිම දිගේ රෝල් වෙලා ඇවිත් රිසිට්ටුව ගිල ගත්ත තාලෙට මොකක් හරි ජිල්මාට් එකකට තමා කියල ...බොලාද එතකොට මගේ රිසිට් එක ඇහින්ද හැදි අලුවා ???:angry:

    සොරි අයියා...
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට හිතුන ATM එකේ සල්ලි අරන් රිසිට් එක මග දාපු ගමන් හිගන බුවෙක් බිම දිගේ රෝල් වෙලා ඇවිත් රිසිට්ටුව ගිල ගත්ත තාලෙට මොකක් හරි ජිල්මාට් එකකට තමා කියල ...බොලාද එතකොට මගේ රිසිට් එක ඇහින්ද හැදි අලුවා ???:angry:

    :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ah ehemada kauru unath oka saving acc ekak nam saving acc ekaka koti ganan thiyeawa kiyanne salli gahak :D

    සුදු මහත්තෙයෙක්ගේ වෙන්න ඕනා , Airport Arrival ATM එක ඔය
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    DATE : 30/10/2014 Time 04.30 .. Meka lankawe inna ekekge nam wenna baha.Mama hithanne pitarata inna LAnkawe ekek Airport idala ena gaman aran thiyenne.Paandara 4.30 ta salli ganne pissuwatada?nathnam loku salli kaarayek hadissiyta salli aran udenma.