My God හරීන්....

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    සෙරෙප්පුත් නැතිව ඉන්නේ හරීන් මැතිතුමා නේද....​

    2(970).gif

    5(145).gif

    දෙන්නා එකටමයි...​

    4(259).gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මොකෝ වෙන්නෙ දැන්?

    මේ වෙලාවේ නම් කොහේ හරි බදුල්ලේ තැනක කට්ටිය උණුවෙන් තේ බොනවා ඇති මුන් මලාට අපි දැන්ම මැරෙන්නෙ නෑ කියලා කථා කර කර..:no::no::no:
    .
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මටනම් ඔය එකෙක්වත් විශ්වාස නැහැ බං. මොකා ආවත් රටට වෙච්ච දෙයක් නැහැනේ. :no:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මටනම් ඔය එකෙක්වත් විශ්වාස නැහැ බං. මොකා ආවත් රටට වෙච්ච දෙයක් නැහැනේ. :no:

    එහෙම කොහොමද බං නෑ කියන්නේ.ඉස්සර ස්කෝලේ කියා දුන්නා මේ සුන්දර රටේ ගිනිකඳු නෑ.භූමිකම්පා නෑ..මෙලෝ අවුලක් නෑ.මේක ෆට්ට රටක් කියලා.:yes::yes:

    උඹ ඔය ආවට වැඩක් වුනේ නෑ නෑ කියන සෙට් එක ඇවිත් මේ රටේ රජකාලේ ඉඳලා ආරක්ෂාවට තියලා තිබුන නිධන් එස් ටී එෆ් එක දාලාම ගත්තා..:rolleyes::rolleyes:දළඳා වහන්සේගේ වටේට රෑ එළිවෙනකම් හෙලුවැලි කෙල්ලෝ දම්මලා කාර් පැද්දා..පුරාණ රහතන් වහන්සේලා හිටිය පංසල් ගලවලා ඒවායේ කැස්ලිම් මුරියොන්ට ගෙවල් හදන්න දුන්නා...:no::no:බුදුන්වහන්සේ පිරිනිවන්මංචකයේදී මේ රටේ ආරක්ෂාව භාර දුන්න විෂ්ණු දෙවියන් වෙනුවෙන් තියන දෙවිනුවර පෙරහැරේදි සධාතුක කරඬුව පොලෙවේ ගැහුවා..:angry::angry:කතරගම දේවාලේ ජීවිත භුක්තියට ලියාගත්තා...ලෝකේ වැඩියෙන්ම විදේශ රටවලට ණය රටවල් අතරේ අපි 12ලු..:frown::frown:
    තව ඕනෙද...

    දැන් මේ රටේ ඉන්න අහිංසකයෝ නියඟෙට මැරෙනවා.ගංවතුරට මැරෙනවා.නායගිහින් මැරෙනවා..:no::no:පවුල් පිටින් වැලලෙනවා..දිගට හරහට Accident වලින් මැරෙනවා..:baffled:බස් පෙරලිලා මැරෙනවා.කෙල්ලෝ කොල්ලෝ යක්ෂාරූඨෙන් බෙල්ලේ වැල දාගන්නවා..:angry::angry:පොඩි එවුන් දූෂණය කරලා මරනවා...මම දැක්කා පහුගිය සතියේ හලාවත ස්කෝලෙක ළමයි හයක් එකපාර කදුරු ඇට කාලා...ඒක මාධ්‍යවල හරියට ගියෙත් නෑ..:yes::yes:

    ඉතින් මේ වෙන ඒවා මදිද..
    මේ රටට වෙලා තියෙන විනාසේ මදිවට කර්මය පල දෙන්න පටන් අරන්..
     
    • Like
    Reactions: KPZ

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land

    කොයි එකා ආවත් ඔච්චරණේ බං රටට වෙන්නේ, ඒවා එහෙම වෙනවා කියල දැන දැනටම අපේ මිනිස්සු පාට වලට බෙදිලා මරාගන්නවනෙ බං :(
     
    :(:(:(:(:(:(:(