මචන්ලා මට අවශ්‍ය කරන බොබිටෙල් නම්බර් එකක තියෙනවා, තාම කව්රුත් ඒක පවිච්චි කරන්නේ නැහැ, මම මොබිටෙල් හෙඩ්ඔෆිස් එකට ගියාම එයාල චෙක් කරලා බලලා කිව්ව ඒ නම්බර් එක බන්ඩල් කරලා මාර්කට් එකට දාලා තියෙන්නේ ලොකේෂන් එකක් හරියටම කියන්න බැහැ කියලා. මට මේ සිම් එක තියෙන ප්ලෙස් එකක් හෝ එරියා එකක් හොයාගන්න වෙන ක්‍රමයක් නැද්ද ? මම කියන්නේ ඩිලස්ලට දෙන සිම් වල රෙකොඩ් එකක් උන් ලඟ නැති වෙන්න විදියක් නැහැනේ, මේක හොයා ගන්න උබලා දන්න ක්‍රමයක් තියෙනවනම් කියපල්ලකෝ, ලොකු උදව්වක්. නම්බර් එක 071350XXXX වගේ තමයි එන්නේ. අන්තිම නම්බර් ටික 0000ක් නම් නෙමෙයි.
