Mobitel Number Help

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මට අවශ්‍ය කරන බොබිටෙල් නම්බර් එකක තියෙනවා, තාම කව්රුත් ඒක පවිච්චි කරන්නේ නැහැ, මම මොබිටෙල් හෙඩ්ඔෆිස් එකට ගියාම එයාල චෙක් කරලා බලලා කිව්ව ඒ නම්බර් එක බන්ඩල් කරලා මාර්කට් එකට දාලා තියෙන්නේ ලොකේෂන් එකක් හරියටම කියන්න බැහැ කියලා. මට මේ සිම් එක තියෙන ප්ලෙස් එකක් හෝ එරියා එකක් හොයාගන්න වෙන ක්‍රමයක් නැද්ද ? මම කියන්නේ ඩිලස්ලට දෙන සිම් වල රෙකොඩ් එකක් උන් ලඟ නැති වෙන්න විදියක් නැහැනේ, මේක හොයා ගන්න උබලා දන්න ක්‍රමයක් තියෙනවනම් කියපල්ලකෝ, ලොකු උදව්වක්. නම්බර් එක 071350XXXX වගේ තමයි එන්නේ. අන්තිම නම්බර් ටික 0000ක් නම් නෙමෙයි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලොකේෂන් හරියටම කියන්න බැරි වෙන්න පුළුවන්..එත් ඩිලර් කවුද කියන්න පුළුවන්..
    මේකට මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් තමයි හෙල්ප් ගන්න වෙන්නේ මන් හිතන්නේ....

    කට්ටිය ඇති මේ ගැන දන්න එළකිරියේ..එතකම් බම්ප්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Eka venna baha bn... aniwa Head Office eke teyannama One Oya Number eka deela teyana Office eka gana Details..

    එකනෙ බන් අනිවා උන් ලඟ රෙකොර්ඩ් එකක් තියෙන්න ඕනනේ, අනික උන්ට ඒ නම්බර් එක දෙන්න බැරි කමක් නැහැනේ බන්, දැනට කව්රුවත් යුස් කරන්නෙත් නැහැ ඒක.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලොකේෂන් හරියටම කියන්න බැරි වෙන්න පුළුවන්..එත් ඩිලර් කවුද කියන්න පුළුවන්..
    මේකට මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් තමයි හෙල්ප් ගන්න වෙන්නේ මන් හිතන්නේ....

    කට්ටිය ඇති මේ ගැන දන්න එළකිරියේ..එතකම් බම්ප්

    එකනෙ බන් අනිවා උන්ට් කියන්න පුළුවන්නේ ඩීලර් කව්ද කියලා, යාපනේට හරි ගිහින් මම සිම් එක ගන්නවනෙ බන් එහෙනම්.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කව්රු හරි බොබිටෙල් එකේ වැඩකරන සුපෙම්වතෙක් නැද්ද මචන්ලා එලකිරියේ,
    මම මේ නම්බර් එක 2007 ඉදලා ගන්න ට්‍රයි කරන්නේ, ඒ දවස්වල පොරක් යුස් කලා, ඊට පස්සෙ 2008 ඩිස්කනෙක්ට් කලා, තාමත් ඒ නම්බර් එක ඩිස්කනෙක්ට්, එත් මුන් ලඟට ගියාම ගන්න බැහැ, මාකට් එකට දාලා කියනවා.