Transport charges to be removed, fuel prices to be standardized across the island from tomorrow - CPC

ලංකාවේ හැම තැනම එකම මිලට දෙනවලු.....

ලංකාවේ හැම තැනම එකම මිලට දෙනවලු.....

මිල කියපන්![]()

තවත් චන්ද ගුන්ඩුවක්........ එතකොට ඇයි කලින් මේක කරන්න බැරි වුනේ........ දැනටත් සංස්ථාව අලාභ ලබනවයි කියන එකේ ඔය පිටපලතා වලට නොමිලේ තෙල් ඇදිල්ල කරන්න ගත්තම තවත් පාඩු වෙනවනේ......
ලොක්කගේ නියම ට්‍රික්ස් තියෙන්නේ අප්පා චන්දෙ ලං ලං වෙනකොට........

Kiyanna wchana naa machan...............!!! apey un polimey yai rangojata kathirey ganna.
WOW !! now its 20 cents cheaper !!!!![]()
What a miracle !!

තවත් චන්ද ගුන්ඩුවක්........ එතකොට ඇයි කලින් මේක කරන්න බැරි වුනේ........ දැනටත් සංස්ථාව අලාභ ලබනවයි කියන එකේ ඔය පිටපලතා වලට නොමිලේ තෙල් ඇදිල්ල කරන්න ගත්තම තවත් පාඩු වෙනවනේ......
ලොක්කගේ නියම ට්‍රික්ස් තියෙන්නේ අප්පා චන්දෙ ලං ලං වෙනකොට........
අඩෝ දුර පලාත් වල තෙල් ගනන් වැඩිද බන් මන් ඒක දන්නෙ නෑනෙ
satha ganak wadi , meka chanda gunduwak 