මගේ පඩිය 70000/=. මට HSBC එකෙන් 1000000/= loan එකක් deida බන් ? මට degree එකක් නෑ..එක අවුලක් weida ?
tnx 4 infoHSBC ekenam ahala balana eka thama hoda..man hithanne awulk wena ekak na salary eka 70k nam
මොකක්ද බන් degree එකෙයි loan එකෙයි සම්බන්දෙ? එහෙම අවුලක් නැ. ගිහින් කතා කරපන්![]()
loan denna degree balanwa bun

loku ganak denawa nam .. sallery eka 70 or 80 wage nam bank eken illanawa degree certificate

මමත් ලෝන් එකක් ගන්න උපරිම ට්‍රයි කරනව...
මම බී.ඕ.සී එකෙන් ඇහුව.. සැලරි මාස 06 ක් උන්ගෙ බැංකුවට එන්න ඕනලු, අනික අපි වැඩ කරන කොම්පැණිය උන්ගෙ ලිස්ට් එකෙත් තියෙන්න ඕනලු.. අනික අපිටම කියල ප්‍රොපර්ටි (වත්කමක්) තියෙන්න ඕනලු.. අනික ලක්ෂ 10 ක් ගන්නවනම් පඩිය මාසෙකට 60,000.00 ක් වෙන්නත් ඕනලු, තව එකක් ඒ සැලරි එක හැදෙන්න ඕන බේසික් සහ ෆික්ස් සැලරි වෙන්නත් ඕනලු..
මෙයින් එකක් විතරක් තිබුන නිසා මට දෙන්න බෑ කියල කිවුව...
ඊට පස්සෙ ගියා කොමර්ශල් බැන්කුවට...
ඔක්කොම හරි වගේ බට් තාම කතා කලේ නෑ.. උන් කියන්නෙ සැලරි එක උන්ගෙ බැංකුවට එන්න ඕනලු. අර වගේම සැලරි කේස් එකකුත් තියෙනව.. ඒ උනාට අවුකල් ගියේ නෑ... ටුන් කෝල් කරන්නම් කිවුව.. තාම නෑ...
ඊට පස්සෙ ගියා සිංහ පුත්‍ර කියල එකකට..
ඒකෙන් කිවුව මට හරි පවුලෙ කාට හරි වත්කමක් තියෙනවනම් පුලුවන් කියල... ඒකට තමා දැන් ට්‍රයි කරන්නෙ... ඉඩම් ඔප්පුව තියල තමයි ගන්න හදන්නෙ.. බලමු ට්‍රයියක් දාල...
මගෙත් මාසික වේතනය 65,000.00 ක් වෙනව.. බට් බේසික් 30,000.00 අනික්වා ඇලවන්ස්...
ඕකනෙ කරන්න බැරි...