.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ පාලක මන්ඩලේට බැරිද දන්නෙ නෑ සල්ලි ගෙවලා කෙවින් පීටර්සන්ව අපේ ටීම් එකට ගන්න..:oo:ලෝක කුසලානෙදි ඌ අපිට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්...:baffled:
    එහෙම වෙන රටක ගහපු එකෙක්ව තවත් රටකට ගන්න බැරිකමක් නෑ නේද?ඔය එන්ගලන්තෙ උන් ගන්නෙ වෙන උන්ව..:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ පාලක මන්ඩලේට බැරිද දන්නෙ නෑ සල්ලි ගෙවලා කෙවින් පීටර්සන්ව අපේ ටීම් එකට ගන්න..:oo:ලෝක කුසලානෙදි ඌ අපිට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්...:baffled:
    එහෙම වෙන රටක ගහපු එකෙක්ව තවත් රටකට ගන්න බැරිකමක් නෑ නේද?ඔය එන්ගලන්තෙ උන් ගන්නෙ වෙන උන්ව..:dull:

    gahanna puluwan eth uta lankawe citizenship denna wenwa :dull: eth uta danatatamath dual citizenship nan thiyenne lankawe eka ganna eka kohoma weida dan na :no: ea moka unath u lankawata nan gahan na :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    pissuda yako english national team ekakata sellan karala ea pride eka thiyan lankawata gahaida ban..owa sihina witharai putha :D yako lankawe inna un athi world cup eka ussanna :angry::dull:
    හරි මගුලක්නෙ ඇයි එන්ගලන්ත් ටීම් එකේ ගැහුවොත් විතරද උට වදින්නේ...:P
    මම කොහොමත් නිකමට ඒක කිව්වේ...අමතක කරලා දාපන්..;)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    BCCI demands $42m in damages from WICB

    Calling West Indies' pull-out midway into the India tour a "monumental disaster", the BCCI has slapped a US$41.97m damages claim on the WICB. The BCCI also suspended bilateral relations with the WICB till the dispute was resolved, and threatened legal action if the West Indies board didn't respond within 15 days.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10509721_907036972659119_7094568329874682340_n.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BCCI demands $42m in damages from WICB

    Calling West Indies' pull-out midway into the India tour a "monumental disaster", the BCCI has slapped a US$41.97m damages claim on the WICB. The BCCI also suspended bilateral relations with the WICB till the dispute was resolved, and threatened legal action if the West Indies board didn't respond within 15 days.

    අම්මෝ රුපියල් වලින් 5492550000 :shocked::shocked: උන්ට ඕක ගෙවන්න කැරිබියන් වල තියන දූපතක් දෙකක් විකුණන්න වෙයි :rofl: BCCI පට්ට මලෙන් ඉන්නේ :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මෝ රුපියල් වලින් 5492550000 :shocked::shocked: උන්ට ඕක ගෙවන්න කැරිබියන් වල තියන දූපතක් දෙකක් විකුණන්න වෙයි :rofl: BCCI පට්ට මලෙන් ඉන්නේ :dull:
    ඔව් මුන් අරුන්ට හිගා කන්නම වැඩෙ සෙට් කරයි වගෙ... ප්ලෙයර්ස්ලට ගෙවන්න තිබ්බ ඔය සල්ලි වලින්...:rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් මුන් අරුන්ට හිගා කන්නම වැඩෙ සෙට් කරයි වගෙ... ප්ලෙයර්ස්ලට ගෙවන්න තිබ්බ ඔය සල්ලි වලින්...:rofl::rofl:

    උන්ට players ට ගෙවන්න සල්ලි තිබ්බ නැති එකේ ඔච්චර සල්ලියක් කීයකටවත් ගෙවන්න බෑ එකම option එක ICC එකෙන් ණයක් අරන් ගෙවන එක :D එකත් දෙයිද දන්නේ නෑ ICC එකේ වැඩි බලයක් තියෙන්නේ ඉන්දියාවට නේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උන්ට players ට ගෙවන්න සල්ලි තිබ්බ නැති එකේ ඔච්චර සල්ලියක් කීයකටවත් ගෙවන්න බෑ එකම option එක ICC එකෙන් ණයක් අරන් ගෙවන එක :D එකත් දෙයිද දන්නේ නෑ ICC එකේ වැඩි බලයක් තියෙන්නේ ඉන්දියාවට නේ
    උන්වත් අල්ලෙ නටවන්න ගහපු ප්ලෑනක්ද දන්නෙත් නෑ:dull: