ලෝක කුසලානෙදි ඌ අපිට සෑහෙන්න ප්රයෝජනවත් වෙන්න පුලුවන්...

අපේ පාලක මන්ඩලේට බැරිද දන්නෙ නෑ සල්ලි ගෙවලා කෙවින් පීටර්සන්ව අපේ ටීම් එකට ගන්න..ලෝක කුසලානෙදි ඌ අපිට සෑහෙන්න ප්රයෝජනවත් වෙන්න පුලුවන්...
එහෙම වෙන රටක ගහපු එකෙක්ව තවත් රටකට ගන්න බැරිකමක් නෑ නේද?ඔය එන්ගලන්තෙ උන් ගන්නෙ වෙන උන්ව..
eth uta danatatamath dual citizenship nan thiyenne lankawe eka ganna eka kohoma weida dan na
ea moka unath u lankawata nan gahan na 
ඇයි යකෝ ඌ ලන්කාවට ගහන්නෙ නැත්තේ..
gahanna puluwan eth uta lankawe citizenship denna wenwaeth uta danatatamath dual citizenship nan thiyenne lankawe eka ganna eka kohoma weida dan na
ea moka unath u lankawata nan gahan na
![]()


ඇයි යකෝ ඌ ලන්කාවට ගහන්නෙ නැත්තේ..![]()
yako lankawe inna un athi world cup eka ussanna 

Kemak kai wage ape UN![]()
ekane yanna kalinma Anji api ready une na arakai mekai kiuwe saha Maiyath tough tour kiyala kiyanne
sara kamak thiyenne 



හරි මගුලක්නෙ ඇයි එන්ගලන්ත් ටීම් එකේ ගැහුවොත් විතරද උට වදින්නේ...pissuda yako english national team ekakata sellan karala ea pride eka thiyan lankawata gahaida ban..owa sihina witharai puthayako lankawe inna un athi world cup eka ussanna
![]()


හරි මගුලක්නෙ ඇයි එන්ගලන්ත් ටීම් එකේ ගැහුවොත් විතරද උට වදින්නේ...
මම කොහොමත් නිකමට ඒක කිව්වේ...අමතක කරලා දාපන්..![]()



BCCI demands $42m in damages from WICB
Calling West Indies' pull-out midway into the India tour a "monumental disaster", the BCCI has slapped a US$41.97m damages claim on the WICB. The BCCI also suspended bilateral relations with the WICB till the dispute was resolved, and threatened legal action if the West Indies board didn't respond within 15 days.

උන්ට ඕක ගෙවන්න කැරිබියන් වල තියන දූපතක් දෙකක් විකුණන්න වෙයි
BCCI පට්ට මලෙන් ඉන්නේ 
ඔව් මුන් අරුන්ට හිගා කන්නම වැඩෙ සෙට් කරයි වගෙ... ප්ලෙයර්ස්ලට ගෙවන්න තිබ්බ ඔය සල්ලි වලින්...අම්මෝ රුපියල් වලින් 5492550000උන්ට ඕක ගෙවන්න කැරිබියන් වල තියන දූපතක් දෙකක් විකුණන්න වෙයි
BCCI පට්ට මලෙන් ඉන්නේ
![]()


ඔව් මුන් අරුන්ට හිගා කන්නම වැඩෙ සෙට් කරයි වගෙ... ප්ලෙයර්ස්ලට ගෙවන්න තිබ්බ ඔය සල්ලි වලින්...![]()
එකත් දෙයිද දන්නේ නෑ ICC එකේ වැඩි බලයක් තියෙන්නේ ඉන්දියාවට නේඋන්වත් අල්ලෙ නටවන්න ගහපු ප්ලෑනක්ද දන්නෙත් නෑඋන්ට players ට ගෙවන්න සල්ලි තිබ්බ නැති එකේ ඔච්චර සල්ලියක් කීයකටවත් ගෙවන්න බෑ එකම option එක ICC එකෙන් ණයක් අරන් ගෙවන එකඑකත් දෙයිද දන්නේ නෑ ICC එකේ වැඩි බලයක් තියෙන්නේ ඉන්දියාවට නේ
