GAMING MOMENTS III

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
machan prepaid neda ?

kohomada active kara ganne ? mn dawasak try kara...hari giye na ne ban..data active karnana issella mokak hari karanna onada ?

NT 100
ගහලා 678 ට send කරන්න

එහෙම නැත්නම් time based package තියෙන්නේ?
පැය 2 එක දාලා රුපියල් 50 අරගෙන download කරන්න පුලුවන්, max එනවා 7mbps එතකොට පැය 2 කට ,6300MB බාන්න පුලුවන්. :yes: එතකොට 250 දැම්මොත් 6300*5 (31,500MB) බාන්න පුලුවන්. SLT එකට 1GB එකට 250 දෙනවට වඩා ලාභයි මේ 50 card දම දමා download කරන එක. browsing වලටයි , පොඩි පොඩි ඒවා download කරන්න SLT තියාගන්න, ලොකු ලොකු ඒවා බාන්න Dialog තියාගන්න.
 
chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    2HRS ekanam use karala thyenwa ban...ekath hodai
    nyt time ekata sim eka parana ekak wenna onada ? eka parak karanna gihin mokakda msg ekak awa :(..mathaka na dan.ayeth karala balanna ona
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    NT 100
    ගහලා 678 ට send කරන්න

    එහෙම නැත්නම් time based package තියෙන්නේ?
    පැය 2 එක දාලා රුපියල් 50 අරගෙන download කරන්න පුලුවන්, max එනවා 7mbps එතකොට පැය 2 කට ,6300MB බාන්න පුලුවන්. :yes: එතකොට 250 දැම්මොත් 6300*5 (31,500MB) බාන්න පුලුවන්. SLT එකට 1GB එකට 250 දෙනවට වඩා ලාභයි මේ 50 card දම දමා download කරන එක. browsing වලටයි , පොඩි පොඩි ඒවා download කරන්න SLT තියාගන්න, ලොකු ලොකු ඒවා බාන්න Dialog තියාගන්න.

    man kalutara ban mehete 1 mbps enne dialog epa wenawa ban :(.man unta katakal un kiyanawa 1 mbps minimum enahinda awulak nalu:baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    max payne 3 blackbox edition eka install kara windows 8.1 walata

    PlayMaxPayne3 run karanakota dotnet 3.5 illanawa.
    install karanna hadanakota install wenneth nabun
    help..............:no:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    max payne 3 blackbox edition eka install kara windows 8.1 walata

    PlayMaxPayne3 run karanakota dotnet 3.5 illanawa.
    install karanna hadanakota install wenneth nabun
    help..............:no:

    3.5 offine install karana kramayak thinawa machan 8/8.1 walata Utube eke balapan. natham online karapan. 8.1 wala max payn aulak thiba machan wada karot kiyapan.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Wolfenstein:The New Order

    ඔව් මාත් මේ ක්‍රැක් එකක් දැම්මා බං ඒපාර.. එතකොට හරි ගියා.. ස්ලෝව් මෝශන් යන්න ගත්තා එකපාරම.. මං හිතුවෙ VGA එකට බඩු බනිස් වෙලා කියලා..:rofl:

    අම්මටසිරි බං.. අවුරුදු දෙකක් ඉන්න එපෑය.. මුල් එක ඇවිත් තියෙන්නෙ 2009දි..:dull:

    පට්ට ආතල් ගේම් එක.. එච්චර අමාරුවක් නෑ..:D

    Wolfenstein:The New Order එක හොඳයිද බං.. ගේම් එක ලොකු වැඩියිනේ.. එපා වෙනව දාගන්න ගියාම.. Son of God එකත් පට්ට සයිස්.. :(
    Ow machan aluth 1kak release karanna ganna time 1kanam godak wadi:baffled:but pattama game 1ka Mirrors Edge nam:yes::cool:thanikarama thiyenne Running & Jumping thamai:love:

    Wolfenstein:The New Order 1ka hodai machan:yes:41GB have:DMachan "Son of Rome" neda.1keth 24GB thiyanawa:)

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Sherlock Holmes Crimes & Punishments

    Sherlock Holmes Crimes & Punishments

    3VxJNz2.jpg

    MlIDkJv.jpg

    8UKmej6.jpg

    BeBc94j.jpg

    czTQb0Z.jpg

    Sherlock Aiyage Hora Wada:D
    KkScpnT.jpg

    xodQQaV.jpg

    FDRkG5a.jpg

    MKBIvCW.jpg

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    ආයි call කරලා කියන්න නැත්නම් ebay එකෙන් amplify කරන්න පුලුවන් device එකක් ගන්න.
    http://www.ebay.com/sch/sis.html?_n... Signal Booster Antennas&_itemId=280771696381

    hena ganane ban.aduwata ganna ekak nadda.habi genawa 6,7 mpbs wath enna oni nattam aparade salli.dailog ekata katkarala mokadda kiyannaoni./un ahuwama kiuwa ithin 1 mbps enawanam prashnayak nane.eka thama minimum kiyala?api kohomada complain ekak dannae:dull:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Methana Steam use karana aya innawa athine?

    Menna EVOLVE BIG ALPHA Keys 4k!! :)

    I2C6D-FFB46-BVRTH
    I2C6L-H4ZT6-JHAH9
    I2C6R-3AIT0-GA0P4
    I2C70-5GXGM-EAV74
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    max payne 3 windows 8.1 wala play karana un innawada.
    dotnetfx 3.5 install karagaththa.
    dan game eka on wenakotama stop working kiyala nawathinawa
    firewall block kala, folder eke nama wenas kara to "maxpayn3". eath wada na :)