෴.:EK පික්චර් පිස්සෝ:.෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
යකෝ උබට පිස්සුද අරූ කියන්නේ අර මම දාලා තිබ්බ පෝස්ටර් එකේ තිබ්බ ෆිල්ම් එක ගැන..:rofl:

ubata pissuda u mage comment eka ne quote karala thibbe..eake mama Happy New Year gana ne kiyala thiyenne.. :dull: hari hari ona ekak ban :D

අනේ මම දන්නෙ නෑ බන්:no:..උබ කමති නම් නම කියහන්...අකැමති නම් නොකියා ඉදහන්..:dull:

ela ela awlk na ehenam ;)
 
විජේගෙ එකට නම් බයිස්කෝප් එකේ සබ් දීලා තියෙනවා..ඒකත් හොදම කොපියක් නෙවෙයි.:no:
එක කොලිටි නැහැ බන්.. :(
මාත් ඉන්නේ හොද එකක් එනකම්..
එකේම 400mb එකත් ආවා එදා කොහෙද.. :oo:
 

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කට්ටියම එහෙනන් මේ මොන ‍ෆිල්ම් එකෙන් ගත්ත&#3540

    කට්ටියම එහෙනන් මේ මොන ‍ෆිල්ම් එකෙන් ගත්තු scene එකක්ද කියන්න බලන්න.:rolleyes:

    2ufujaw.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    http://tamilrockers.net/index.php/topic/27964-kaththi-2014dvdscr-x264-400mb-tamil/
    ඕක වගේ මත හැටියට.. මන් බැවෙත් නැහැ තාම.
    මන් ඊයේ දැක්කට ඕක සතියක් විතර ඇවිත්..

    ඒක නිකන් කැමරා කොපියක් වගේ නේද බන්..:confused:

    අඩෝ.... එක්කෙනෙක් දියන්කෝ.. ;)
    උබට දෙන්නෙක් වැඩි නැද්ද.. :angry:

    යකෝ ඉන්දියාවේ ඔච්චර නිලියො ඉන්නේ:angry:.....මගෙ උන්වම ඉල්ලන්නේ...:frown:
    උබට ඕනෙ නම් මෙයාව දෙන්නද?:confused:
    th

    මෙයා ගැන මගේ පොඩි මෙව්වා එකක් තියෙනවා:love:..ඒත් උබ ඉල්ලන නිසා දෙන්නම්..:P:(