Bitcoin හොයමුද?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේක BTC හොයන්න පුලුවන් ක්‍රමයක්. අතින් සල්ලි දාල BTC ගන්න ඕන නෑ. මුලින්ම කරන්න ඕන වැඩක් තියෙනව. ඒ තමයි නිකම් BTC දෙන site [BITCOIN Faucet] වලින් බිට් උපයා ගැනීම. ඒ ගැන මම කියල දෙන්න ඕන නෑ. හැමෝම ඒ ගැන දන්නවනෙ නේද?
    ඒ වගේම ස්පොර්ට්ස් ගැන දැනීමක් ඒ ගැන ආශාවකුත් තියෙනවානම් එච්චරයි. දැන් දන්නවනෙ කියන්න යනදේ. Faucetවලින් හොයපු bit
    වලින් මේ site එකට 10mBTCක් දාලයි මම වැඩේ පටන් ගත්තෙ. එහෙම දාල හෙව්ව mBTC ප්‍රමාණය පහත image එකෙන් බලාගන්න පුළුවන්.
    හොයපු ගනන්, proof ඉල්ලන්න ඕන නැති වෙයි. තමන් කරල තියෙන තියෙන, එහෙමත් නැත්නම් තමන් හොඳට දන්න game එකක් එක්ක කිසිම අවුලක් නැතිව BTC හොයන්න පුලුවන්. එහෙනම් හැමෝටම ජය!


    anonibet.com

    1.JPG

    sportstats.com [මේ වගේ site වලින් team ගැන හොයාගන්න පුලුවන්.]
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කාටවත්ම වැදගත් වෙලා නෑ වගේද?. :rolleyes::rolleyes:
    නෑ මං හිතන්නෙ ගොඩාක් දෙනෙක් දන්නව ඇති මේ ගැන.
    :yes::yes::D
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    කියල දෙන්න ඕනේ නෑනේ, දන්නවනේ නේද කියල අහන්න මොකටද බන් thread දැම්මේ. උබ කියපු ටිකෙන් ඇති වැදගත් කම මොකද්ද? දානවනම් විස්තර ඇතුව දාපන් නැත්තන් නිකන් ඉඳපන්'
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    මේක BTC හොයන්න පුලුවන් ක්‍රමයක්. අතින් සල්ලි දාල BTC ගන්න ඕන නෑ. මුලින්ම කරන්න ඕන වැඩක් තියෙනව. ඒ තමයි නිකම් BTC දෙන site වලින් බිට් උපයා ගැනීම. ඒ ගැන මම කියල දෙන්න ඕන නෑ. හැමෝම ඒ ගැන දන්නවනෙ නේද?

    :no::no:
    මේක දන්නේ නැහැ මචන්. පොඩ්ඩක් මේ දේවල් ගැන මුල ඉඳලා කියලා දීපන්කො :) රේප් +
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කියල දෙන්න ඕනේ නෑනේ, දන්නවනේ නේද කියල අහන්න මොකටද බන් thread දැම්මේ. උබ කියපු ටිකෙන් ඇති වැදගත් කම මොකද්ද? දානවනම් විස්තර ඇතුව දාපන් නැත්තන් නිකන් ඉඳපන්'

    තව මොන විස්තරද? කියල දෙන්න ඕන නෑ තමයි free bit sites ගැන කොහොමත්. තාමත් ඒ ගැන දන්නෙ නැත්නම් search කරල බලපන් mcn. tnx

    :no::no:
    මේක දන්නේ නැහැ මචන්. පොඩ්ඩක් මේ දේවල් ගැන මුල ඉඳලා කියලා දීපන්කො :) රේප් +

    mcn ඔය දාල තියෙන site එකට ගියාම කරන්න ඕනදේ තේරුම් ගන්න පුලුවන්. sport bet තියෙන්නෙ බන්.

    mokadda ban Bitcoin?

    search bitcoin sana.....

    Bitcoin mine karannada? Cryptography gana podi hari daneemak thiyena ekek dannawa mine karana ekata loweth welawak yanawa kiyala. You will AT LEAST need a mid-higher end VGA to get started.

    not mine mcn. sport betting.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :no::no:
    මේක දන්නේ නැහැ මචන්. පොඩ්ඩක් මේ දේවල් ගැන මුල ඉඳලා කියලා දීපන්කො :) රේප් +

    sry mcn. bitcoin faucet ගැන මේ කියල තියෙන්නෙ? ඒ ගැන දන්නව නේද?
    moonbit,btc25...........etc
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උබ ඔහොම කියුවට කාටවත් තේරෙන්නේ නෑ දන්නා කෙනෙකුටනම් තේරෙයි
    තේරෙන විදිහට සරලව මුල ඉඳල දාපන් නැත්නම් අපරාදේ බන් උබ ටයිප් කරපු වචන ටිකහරි
    anyway thanks machan
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබ ඔහොම කියුවට කාටවත් තේරෙන්නේ නෑ දන්නා කෙනෙකුටනම් තේරෙයි
    තේරෙන විදිහට සරලව මුල ඉඳල දාපන් නැත්නම් අපරාදේ බන් උබ ටයිප් කරපු වචන ටිකහරි
    anyway thanks machan

    tnx mcn. site ekata yannawath dannawanam therum gani ban. english tikakwath barima aya nane mcn.