දිල්ශෝන් අබෙගුනවර්ද්න - කලු සල්ලි ලොන්ඩරියක්ද?

tarson

Well-known member
  • Feb 25, 2009
    6,180
    2,296
    113
    දිල්ශෝන් අබෙගුනවර්ද්න NFT හදල විකුනල ඩොලර් මිලියන ගනන් සල්ලි හෙව්ව කියල වීඩියෝ ගොඩක් කියල තියෙනව. ක්‍රිප්ටොකරන්සි බයි කරල සෙල් කරපු කතාවක් නෙමෙයි එයා කියන්නෙ.

    NFT වලින් ලේසියෙන් මනී ලෝන්ඩරින් කරන්න හැකියාව ඉතාම වැඩී සහ පියමි ගෙ වගේ ක්‍රීම් හදන්න ඕනෙත් නෑ. ලේසී.

    ක්‍රිප්ටො ට්‍රේඩින් කරල සල්ලි හොයපු හෝ ලොස් වෙච්ච අයත් ඇති. ඒක නෙමෙයි මෙතන කියන කතාව වෙනම එකක්.

    එයාගෙ පියා මැනික් ව්‍යාපාරිකයෙක්, මැනික් පාවිච්චි කරලත් කලු සල්ලි සුදු කරන්න පුලුවන්. (පියාන් මැනික් ගැනත් වෙනම හොයන්න ඕනෙ, ඒයාගෙත් ඉපයුම් ක්‍රම ගැන පැහැදිලි චිත්‍රයක් නෑ, "මම මැනික් විකුනල සල්ලි හොයනව" කියනව ඇරෙන්න)

    ඒත් ඒ ව්‍යාපාර වලින් හොයපුව ගැන නෙමෙයි දිලශාන් සදහන් කරන්නෙ.

    දිල්ශෝන් පහුගිය දවස් වල කලින් ආන්ඩුවට (රොනිල් ගෙ ආන්ඩුව) රෙදි නැතුව සෑහෙන්න කඩේ ගිය කෙනෙක්. කුනු දුම්මික ගෙ කැම්පේන් (මයින්ද) මෙහෙයවන්නත් සෑහෙන ට්‍රයි කලා. ආන්ඩු වලට නිකන් කඩේ යන්නෙ නෑ කවෘවත්.

    මෙහෙම නිකන්ම "මම ක්‍රිප්ටො NFT විකුනල හෙව්ව" කිව්වාම නිකන්ම ඉන්නෙ නැතුව හොයල බලන්න ඕනෙ. විවිද දේවල් එලියට එන්න පුලුවන්.

    මයින්දලාගෙ සහ අනෙකුත් දේශපාලුවන්ගෙ කලු සල්ලි පන්නපු සහ සුදු කරපු එක විදිහක් වෙන්නත් පුලුවන් මේක. ඒක නිසා හොයන්න ඕනෙ කියල මම හිතන්නෙ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,081
    3,807
    113
    Gampaha
    සල්ලි තියන හැම එකාම කලු සල්ලි සුදු කරපු උන් නෙවෙයි බන් උබලා වගේ උන් එක්කනේ රටවල් හදන්න යන්නේ :lol:

    Nft වඩේ තනිකර උනේ ට්‍රාන්ස්පේරන්සි එකක් එක්ක බන් වෙන දෙයක් ඕනි නෑ උගේ ගිග් එකත් හැමෝම දැන්ගෙන හිටියා කොච්චර ඔර්ඩර්ස් තිබ්බද නැද්ද කියලත් දැනගෙන හිටියා ඕක වෙච්ච දවස් වල , අනික උට ෆයිවර් ඔෆීශියල් සපෝට් එක තිබ්බා උන්ගෙ පැත්තෙන් හොයල බලපන් ඕනි නම්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,180
    2,296
    113
    සල්ලි තියන හැම එකාම කලු සල්ලි සුදු කරපු උන් නෙවෙයි බන් උබලා වගේ උන් එක්කනේ රටවල් හදන්න යන්නේ :lol:

    පලවෙනි දේ, ඔයා ලොකු පොල් අකුරෙන් ලිව්ව කියල ඔයාට අවදානය වැඩිපුර දෙන්නෙ නෑ 😂 අනිත් අය වගේ සාමාන්‍ය සයිස් එකෙන් ලියන්න, ඔයා විශේශ කෙනෙක් නෙමෙයි. 😂

    සල්ලි තියෙන එක වෙනයි, සල්ලි හොයන විදිහ වෙනයි. උබල හිතන්නෙ මයින්දල උන් සල්ලි ටික කිහිල්ලෙ ගහන් රටින් පිටට යැව්ව කියලද? 😂 මේවගේ අය හරහා මනී ලෝන්ඩරින් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී. විශේශයෙන් NFT හරහා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    21,087
    1
    36,284
    113
    ප*යාගල
    sorry.com
    උබලට මතකද 2020 ට කලින් ගොඩක් අය ඩොලර් එකයි රුපියලයි අතර සම්බන්දෙ දැනගෙන හිටියෙ නැ. පස්සෙ හැම එකාම කට ඇරියොත් ඩොලර් කියන ගානට ආව.

    දැන් ඒක්ම වෙලා කලු සල්ලි කියන එකටත්. හැම එකාම මනි ලොන්ඩරින් Expert ල වෙලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,071
    33,582
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සල්ලි තියන හැම එකාම කලු සල්ලි සුදු කරපු උන් නෙවෙයි බන් උබලා වගේ උන් එක්කනේ රටවල් හදන්න යන්නේ :lol:

    Nft වඩේ තනිකර උනේ ට්‍රාන්ස්පේරන්සි එකක් එක්ක බන් වෙන දෙයක් ඕනි නෑ උගේ ගිග් එකත් හැමෝම දැන්ගෙන හිටියා කොච්චර ඔර්ඩර්ස් තිබ්බද නැද්ද කියලත් දැනගෙන හිටියා ඕක වෙච්ච දවස් වල , අනික උට ෆයිවර් ඔෆීශියල් සපෝට් එක තිබ්බා උන්ගෙ පැත්තෙන් හොයල බලපන් ඕනි නම්

    uba banisage ekekda ?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,081
    3,807
    113
    Gampaha
    සල්ලි තියෙන එක වෙනයි, සල්ලි හොයන විදිහ වෙනයි. උබල හිතන්නෙ මයින්දල උන් සල්ලි ටික කිහිල්ලෙ ගහන් රටින් පිටට යැව්ව කියලද? 😂 මේවගේ අය හරහා මනී ලෝන්ඩරින් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී. විශේශයෙන් NFT හරහා.
    ගොන් කතා කියනකොට ටිකක් ප්‍රැක්ටිකල් ගොන් කතා කියපන් බන් මහින්දලට සල්ලි සුදු කරන්න ඕනි නම් දිල්ශාන් වගේ කබ්බෝ අල්ල ගන්න ඕනි නෑ ඕනි තරන් ඔය වගේ සෙල්ලන් කරන උන් ඉන්නවා උබලට ලෝකේ රන් වෙන සිස්ටම් එක ගැන කිසිම අයිඩියා එකක් නෑ බන්

    uba banisage ekekda ?
    kawda banisa
    ------ Post added on Oct 8, 2024 at 1:16 PM

    මේ ජෙප්පෝ ඉන්නේ හුකන සුරන්ගනා ලෝකවල බන් උබලා හිතනවද මහින්ද වගේ එකෙක් සල්ලි සුදු කරන්න මේ වගේ එකෙක් අල්ලගනී කියලා අනික ඕකෙන් ඌ හෙව්වෙත් කෝටි 2 කට අඩු ගානක් යකෝ මහින්ද ලෙවල් පොලිටීශියන්ස් ලගේ ගාඩ් එකේ දුවන වාහනත් කෝටි 4,5 ක් වෙනවා
    ------ Post added on Oct 8, 2024 at 1:19 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,253
    3,786
    113
    Earth
    දිල්සානයව මන් දන් නෑ මට ඌව දිරවන් නෑ වැඩිය... ඌ කරන ගොන්ම වැඩෙ තමයි අඩු කුලේ කබ්බන්ගෙ මයින්ඩ්සෙට් වෙනස් කරන්න යන එක සහ උන්ටත් සල්ලි හම්බ කරන්න කියල දෙන්න යන එක.. ඕකෙන් තමයි කෙළවෙන්නෙ.. සෝශල් මීඩියවල රගන් නැතුව හම්බකරගත්ත ඒවගෙන් සැපේ හිටියොත් කරදර අඩුයි. ඌටත් පස්සෙ කාලෙක තේර්යි ඕක..

    හැබැYඉ හැම එකාවම විගණනය කරන්න කලින් උබ සල්ලි ටිකක් හම්බ කරපන්..එතකොට ඔහොම ඒව හිතෙන් නෑ. කෝටි ගාණන් හම්බ කරන්න විදි ඕනෙ තරම් තියෙනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,180
    2,296
    113
    ගොන් කතා කියනකොට ටිකක් ප්‍රැක්ටිකල් ගොන් කතා කියපන් බන් මහින්දලට සල්ලි සුදු කරන්න ඕනි නම් දිල්ශාන් වගේ කබ්බෝ අල්ල ගන්න ඕනි නෑ ඕනි තරන් ඔය වගේ සෙල්ලන් කරන උන් ඉන්නවා උබලට ලෝකේ රන් වෙන සිස්ටම් එක ගැන කිසිම අයිඩියා එකක් නෑ බන්

    kawda banisa
    ------ Post added on Oct 8, 2024 at 1:16 PM

    ඉතින් කියපන්කො දන්නවනම් 😂

    දිල්සානයව මන් දන් නෑ මට ඌව දිරවන් නෑ වැඩිය...
    හැබැYඉ හැම එකාවම විගණනය කරන්න කලින් උබ සල්ලි ටිකක් හම්බ කරපන්..එතකොට ඔහොම ඒව හිතෙන් නෑ. කෝටි ගාණන් හම්බ කරන්න විදි ඕනෙ තරම් තියෙනවා.

    මම මේ හේනක් කොටන් ඉන්නෙ ලන්කාවෙ. සල්ලි නෑ අපිට ඔයාලට වගේ, ඉහි ඉහි 😂 පව් බන් උබ
    ------ Post added on Oct 8, 2024 at 1:20 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,081
    3,807
    113
    Gampaha
    ඉතින් කියපන්කො දන්නවනම් 😂
    ජොයින් වෙච්ච ඩේට් එකේ හැටියට උබ කැරි නාකියෙක් වෙන්ඩ ඕනි නේ ? ඒ අතින් උබලා පව් බන් ! ලෝකයක් දකින්නේ ගමේ කඩ කරන උන්ගේ ලේවල් එකෙන්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,253
    3,786
    113
    Earth
    මම මේ හේනක් කොටන් ඉන්නෙ ලන්කාවෙ. සල්ලි නෑ අපිට ඔයාලට වගේ, ඉහි ඉහි 😂 පව් බන් උබ
    ------ Post added on Oct 8, 2024 at 1:20 PM
    උබට සල්ලි තියෙන්න විදියක් නෑ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,180
    2,296
    113
    ජොයින් වෙච්ච ඩේට් එකේ හැටියට උබ කැරි නාකියෙක් වෙන්ඩ ඕනි නේ ? ඒ අතින් උබලා පව් බන් ! ලෝකයක් දකින්නේ ගමේ කඩ කරන උන්ගේ ලේවල් එකෙන්

    ඇත්ත අපිට කොහෙන්ද ලෝකෙ වටේ යන්න සල්ලි. ඉහි ඉහි 🥲 😂 අපි මේ හේනක් කොටන් ලන්කාවෙ ඉන්නෙ, ඉහි ඉහි 🥲 😂
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,081
    3,807
    113
    Gampaha
    දිල්සානයව මන් දන් නෑ මට ඌව දිරවන් නෑ වැඩිය... ඌ කරන ගොන්ම වැඩෙ තමයි අඩු කුලේ කබ්බන්ගෙ මයින්ඩ්සෙට් වෙනස් කරන්න යන එක සහ උන්ටත් සල්ලි හම්බ කරන්න කියල දෙන්න යන එක.. ඕකෙන් තමයි කෙළවෙන්නෙ.. සෝශල් මීඩියවල රගන් නැතුව හම්බකරගත්ත ඒවගෙන් සැපේ හිටියොත් කරදර අඩුයි. ඌටත් පස්සෙ කාලෙක තේර්යි ඕක..

    හැබැYඉ හැම එකාවම විගණනය කරන්න කලින් උබ සල්ලි ටිකක් හම්බ කරපන්..එතකොට ඔහොම ඒව හිතෙන් නෑ. කෝටි ගාණන් හම්බ කරන්න විදි ඕනෙ තරම් තියෙනවා.
    දිල්ශාන්ට තියේන්නේ ඊගෝ එක ගැන ප්‍රශ්නයක් බන් ඌට ඕනි පොර වෙන්න ඌ පන්ඩිතයි නැත්තන් ඌ එල කොල්ලෙක්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,253
    3,786
    113
    Earth
    දිල්ශාන්ට තියේන්නේ ඊගෝ එක ගැන ප්‍රශ්නයක් බන් ඌට ඕනි පොර වෙන්න ඌ පන්ඩිතයි නැත්තන් ඌ එල කොල්ලෙක්
    පොර වෙන්න ඕනෙ බන් show off කරලා...හම්බ කරේ කොහොමද කියලවත් වටේ උන්ට හිතාගන්න බැරි උනාම තියන කික් එක වෙනයි...

    මූ හදන්නෙ නිකන් ඌ හෙනට දේවල් දන්නව කියලා අනික් උන්ගෙ අවදානෙ ඉල්ලන එක.. අනික අවදානෙ ගන්නෙත් මෙලෝ රහක් නැති ලපයි සිපයි ටික්කින්.. මොකටද බන්.. නිකන් මඩට බහින්නෙ..තමන්ගෙ ලෙවල් එකෙන් ඉද්දි වෙනම එකක් තියන්වා...ඒ ලෙවල් එකේ උන් එක්ක හිටියම ඇති.. හැමෝම එක්ක ගෑවෙන්න යන්න ඕන් නෑනෙ... හැමෝටම උබව approach කරන්න පුලුවන්නම් ඒකෙ කිසි ගතියක් නෑ..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,463
    10,657
    113
    වලියක්ද; උසි උසි

    Big Brother Popcorn GIF by Pop TV
     
    • Haha
    Reactions: SiEHRA

    ඔව් බන් ඒකතමයි ඔය කෑල්ල තියන හින්දා ගොඩක් උන්ට ඌව දෑහැට පේන්න බෑ පව් ඉතින්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,180
    2,296
    113
    වලියක්ද; උසි උසි

    Big Brother Popcorn GIF by Pop TV

    නෑ, දිල්ශන්ගෙ කටට ගත්ත උන් ටිකක්, දිලශාන්ගෙ ජාතකේ ආරක්ශා කරන්න ඇවිල්ල. බිජ්ජ නැති නිර්වස්ත්‍ර දොරටුපාලල 😂
     
    • Haha
    Reactions: Wadakaru