මේක BTC හොයන්න පුලුවන් ක්රමයක්. අතින් සල්ලි දාල BTC ගන්න ඕන නෑ. මුලින්ම කරන්න ඕන වැඩක් තියෙනව. ඒ තමයි නිකම් BTC දෙන site [BITCOIN Faucet] වලින් බිට් උපයා ගැනීම. ඒ ගැන මම කියල දෙන්න ඕන නෑ. හැමෝම ඒ ගැන දන්නවනෙ නේද?
ඒ වගේම ස්පොර්ට්ස් ගැන දැනීමක් ඒ ගැන ආශාවකුත් තියෙනවානම් එච්චරයි. දැන් දන්නවනෙ කියන්න යනදේ. Faucetවලින් හොයපු bitවලින් මේ site එකට 10mBTCක් දාලයි මම වැඩේ පටන් ගත්තෙ. එහෙම දාල හෙව්ව mBTC ප්රමාණය පහත image එකෙන් බලාගන්න පුළුවන්.
හොයපු ගනන්, proof ඉල්ලන්න ඕන නැති වෙයි. තමන් කරල තියෙන තියෙන, එහෙමත් නැත්නම් තමන් හොඳට දන්න game එකක් එක්ක කිසිම අවුලක් නැතිව BTC හොයන්න පුලුවන්. එහෙනම් හැමෝටම ජය!
anonibet.com

sportstats.com [මේ වගේ site වලින් team ගැන හොයාගන්න පුලුවන්.]

Last edited:

රේප් +