දිල්ශෝන් අබෙගුනවර්ද්න - කලු සල්ලි ලොන්ඩරියක්ද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    ගනිකාවකුත් උබට කිව්ව නේද එයා වර්ජින් කියල 😂 උබ පිලිගත්ත නේ, ආපහු අහන්න හොයන්න දෙයක් නෑ 😌

    ගණිකාවෝ කියලා අඳුනන්නේ මේකේ ඉන්න දේශපාලන ගණිකාවෝ ටික විතරයි..
    උන් නම් අහන්න දෙයක් නෑ virgin තමයි..
     
    • Haha
    Reactions: MOZ

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    muxers පාවිච්චි කලාම කොහෙ හොයන්නද කොහෙ ගියාද කියල 😂
    ekata thamai CID eke 4th floor eka thiyenne!


    oya kiyana tharam salli crypto walin thiyenam lankawe indam mona labbakda karanne.
    UAE or Monoco / Swiss / Luxemburg wage ona tharam ratawal thiyenawa gihin padinchi wenna. ehe citizen aragena lankawe citizen ain karala dagena athal eke innawa. 10 million usd hodatama athi wade patan ganna!
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මං හිතන්නේන නෑ පොර ලෝන්ඩරින් වැඩ කරා කියලා.
    එහෙම පේන්න තරම් සීන් එකක් නෑ නේ. ?

    දන්නෑ ඉතින් පොර තමා දන්නේ කරාද නැද්ද කියලා. :baffled:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ekata thamai CID eke 4th floor eka thiyenne!


    oya kiyana tharam salli crypto walin thiyenam lankawe indam mona labbakda karanne.
    UAE or Monoco / Swiss / Luxemburg wage ona tharam ratawal thiyenawa gihin padinchi wenna. ehe citizen aragena lankawe citizen ain karala dagena athal eke innawa. 10 million usd hodatama athi wade patan ganna!
    10m onith na
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    කතාකරලා තේරුමක් නෑ බන් කලකිරෙනවා

    ඉතින් කතා නොකර ඉදපන්කො 😂 පව් බන් උබ මේ වගේ ත්‍රෙඩ් වල
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දියුණු වෙන ටාගට්ස්

    1. ගෙවල් පැත්තෙ වුන් කුඩු විකුනවා කියලා 119 කොල් ගහන තරමට

    2. එලකිරියේ ත්‍රීඩ් වැටෙන තරමට

    3 කළු සල්ලි සුදු කරනවා කියලා ත්‍රාඩ් වැටෙන තරමට


    ඉරිසියාව නාවත්තගනින් ෆාකෝ
     
    හොදම දේ මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අදාල පාර්ශව දැනුවත් කරන එක. මේකෙ දැම්මා කියලා තේරුමක් නෑනෙ. නේද?

    ඔයාගෙ බලාපොරොත්තුව මේකෙ අය අතරෙ ඔය කියන පුද්ගලයා ගැන වැරදි වැටහීමක් ඇති කරන එකද? නැත්නම් වෙන දෙයක්ද? 🤔
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ඔයාගෙ බලාපොරොත්තුව මේකෙ අය අතරෙ ඔය කියන පුද්ගලයා ගැන වැරදි වැටහීමක් ඇති කරන එකද?

    නෑ. ඒත් හොයල බලන්න එපැයි. සමාජ කතිකාවතක් ඇතිකිරීම. 😌
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    දිල්ශෝන් අබෙගුනවර්ද්න NFT හදල විකුනල ඩොලර් මිලියන ගනන් සල්ලි හෙව්ව කියල වීඩියෝ ගොඩක් කියල තියෙනව. ක්‍රිප්ටොකරන්සි බයි කරල සෙල් කරපු කතාවක් නෙමෙයි එයා කියන්නෙ.

    NFT වලින් ලේසියෙන් මනී ලෝන්ඩරින් කරන්න හැකියාව ඉතාම වැඩී සහ පියමි ගෙ වගේ ක්‍රීම් හදන්න ඕනෙත් නෑ. ලේසී.

    ක්‍රිප්ටො ට්‍රේඩින් කරල සල්ලි හොයපු හෝ ලොස් වෙච්ච අයත් ඇති. ඒක නෙමෙයි මෙතන කියන කතාව වෙනම එකක්.

    එයාගෙ පියා මැනික් ව්‍යාපාරිකයෙක්, මැනික් පාවිච්චි කරලත් කලු සල්ලි සුදු කරන්න පුලුවන්. (පියාන් මැනික් ගැනත් වෙනම හොයන්න ඕනෙ, ඒයාගෙත් ඉපයුම් ක්‍රම ගැන පැහැදිලි චිත්‍රයක් නෑ, "මම මැනික් විකුනල සල්ලි හොයනව" කියනව ඇරෙන්න)

    ඒත් ඒ ව්‍යාපාර වලින් හොයපුව ගැන නෙමෙයි දිලශාන් සදහන් කරන්නෙ.

    දිල්ශෝන් පහුගිය දවස් වල කලින් ආන්ඩුවට (රොනිල් ගෙ ආන්ඩුව) රෙදි නැතුව සෑහෙන්න කඩේ ගිය කෙනෙක්. කුනු දුම්මික ගෙ කැම්පේන් (මයින්ද) මෙහෙයවන්නත් සෑහෙන ට්‍රයි කලා. ආන්ඩු වලට නිකන් කඩේ යන්නෙ නෑ කවෘවත්.

    මෙහෙම නිකන්ම "මම ක්‍රිප්ටො NFT විකුනල හෙව්ව" කිව්වාම නිකන්ම ඉන්නෙ නැතුව හොයල බලන්න ඕනෙ. විවිද දේවල් එලියට එන්න පුලුවන්.

    මයින්දලාගෙ සහ අනෙකුත් දේශපාලුවන්ගෙ කලු සල්ලි පන්නපු සහ සුදු කරපු එක විදිහක් වෙන්නත් පුලුවන් මේක. ඒක නිසා හොයන්න ඕනෙ කියල මම හිතන්නෙ.
    https://www.fiverr.com/dragond

    molayak tiyanawanam blapan :lol:
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    නෑ. ඒත් හොයල බලන්න එපැයි. සමාජ කතිකාවතක් ඇතිකිරීම. 😌
    හරියට නිකන් බදින්න කෙල්ලෙක් දාගන්න බැරි කමට, ඔසී පී අර් තියන කෙනෙක්ව බදින්න ඕනෙ ඇයි වගේ කතිකාවක්ද 🤭

    මම ඩිලාගෙ ෆෑන් කෙනෙක් නෙවේ. ඒ උනාට දකින දකින හැම එකම කලු සල්ලි ගානව අලුත් වචනයක් හොයාගෙන
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    දිල්ෂානයට නම් කලු සල්ලි සුදු කරන්න ඕනෙ නෑ බං. උගෙ තාත්තා කෝටිපති මැණික් බිස්නස්කාරයෙක්. ඔන්න උපරිම ඕනෙනම් මූ තාත්තගෙන් අඩලා අඩලා කෝටි 3,4ක් ඉල්ලගෙන NFT වලින් හම්බකරපු සල්ලි කියලා පෙන්නලා පොරගෙ 2000න් පස්සෙ හුජ්ජ කොලු ෆෑන් බේස් එක ෆෝම් කරා වෙන්න නම් පුලුවන්. ඒ ඇරෙන්න ඌට එහෙම කලු සල්ලි සුදු කරන්න තරම් අහේනියක් නම් නෑ.
    මේක ඇත්තක්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    මේක ඇත්තක්

    පොලිටික්ස් වලට සම්බන්ද උනු එකෙක් වත් ශුවර් නෑ ඩොලර් මිලියන ගනන් හොයනකොට 😂 ඒක නිසා තාත්ත ගැනත් හොයන්න වෙයි වගේ 😂 පොරත් එහෙමද කව්ද දන්නෙ. මැනික් බිස්නස් එක කවර් අප් බිස්නස් එකක්ද කියල කව්ද දන්නෙ 😂

    කලින් ආන්ඩු වලට මුන් පු|ක දුන්නු තරමක් 😂
     
    • Dislike
    Reactions: Spiderman.Ayya