001flyD is trying to create ethnic issues in elakiri.com . These people do not do anything to help others . they only do promote racism




) අහවල් එකට ඇගිල්ල දාල ගන්නව අාපහු දානව හෙන සිද්දි ගොඩයි. අපි දැනගෙන හිටියෙ නෑ අපි කරන්නේ මොනවද කියලා. 

හැබැයි ඒක පුරුද්දක් වෙලා ටික කාලයක් අපි කරා. මට මතකයි මම කියනව කලු පාට එක ඇඳන් එන්න කියල 
රෝස පාට ඒවට මම වැඩිය කැමති නෑ 



ඔහොම ඔහොම කාටවත් තේරෙන්නේ නැතිව කාලයක් කරල එක දවසත් දොර මුල්ලේ කරනකොට වැඩේ ලොකු අම්මට මාට්ටු 

ඒත් කේස් එකක් උනේ නෑ හිතන්න ඇති නොදරුවො නිසා කියල. 
ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසට විත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ කිලිපොලා යන ‘අර’ පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය. ‘‘කොහොම මේ ප්රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද?’’ කුළුණ හිතන්නේ ය. කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්? ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි. ‘‘රාජකීය ඉන්ජිනේරු බලකාය’’ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, ‘‘බ්‍රිටිෂ් - සිලොන්’’ ලෙස නම් ලත් දිවයිනේ පළමු මහාමාර්ගය වූ ‘‘කොළඹ - නුවර’’ පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි. අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේ ය. නමුත් ඔහු කැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළ යුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්භය යනු මෙයයි.


001flyD is trying to create ethnic issues in elakiri.com . These people do not do anything to help others . they only do promote racism




