෴.:EK පික්චර් පිස්සෝ:.෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

රාම් ලීලා නම් මට ඇල්ලුවෙත් නෑ...ඒත් ඒක නිසා ඌ ලබා ගත්ත ජන්ප්‍රියත්වය අති විශාලයි...හිටපු කාලෙන් මනින්න එපා කරපු ෆිල්ම් ගානෙන් බලපන්..ඌ ෆිල්ම් 5ක විතරයි දැනට රගපාලා තියෙන්නේ..(එකක කැමියෝ එකක් කරන්නේ ඒක අතෑරලා.)ඒකෙන් තුනක් අති සාර්තකයි...:rolleyes:

janapriyathwayen apita wadak nane bola :P eakathama kiuwe thaama u film athalossaka raga papu eeye pereda awa naluwek :P film ekak success una paliyata eeke act karapu hama naluwama hoda wenne na ban ;) habai ithin mehemai godak naulwo mul kaledi ohoma thama.passe hadila enawa :yes::yes: examples nan ona tharan :yes::yes: eth mata u allan na :P Kat ehemath bonikkek wage kisi thathwika gathiyak na :no:
 
donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :angry:

    Guess this :P

    2dcgvw1.jpg

    Lord of War (2005) :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    man thawa asa kenek thama kajal :love::love::love:
    කාජලුත්henryගේ
    ඔය ඉතින් ඉල්ලන් කෙලව ගන්න යන්නේ:angry:..මම මෙච්චර වෙලා උබලා දීපිකා ගැන කියපුවා බලාගෙන හිටියේ..මට තරහා ගියොත් මම කියනවා මම දීපිකාට කොච්චර කැමතිද කියලා:love:..එත්කොට ඉතින් උබලට හුලන් තමයි...දීපිකාත් හෙක්ටගේ වෙනවා..:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඔය ඉතින් ඉල්ලන් කෙලව ගන්න යන්නේ:angry:..මම මෙච්චර වෙලා උබලා දීපිකා ගැන කියපුවා බලාගෙන හිටියේ..මට තරහා ගියොත් මම කියනවා මම දීපිකාට කොච්චර කැමතිද කියලා:love:..එත්කොට ඉතින් උබලට හුලන් තමයි...දීපිකාත් හෙක්ටගේ වෙනවා..:P

    man kiuwe Kajal aggarwal gana neme yako :rofl::rofl::rofl:
    uba deepika ta kochchara kamathi unath mata panda?™ :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබලා කවුරුවත් මේ නිලියට කැමති නැද්ද?ටිකක් කලුයි තමා ඒ උනාට අහින්සක ලස්සනක් තියෙනවා..
    url
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ඔය ඉතින් ඉල්ලන් කෙලව ගන්න යන්නේ:angry:..මම මෙච්චර වෙලා උබලා දීපිකා ගැන කියපුවා බලාගෙන හිටියේ..මට තරහා ගියොත් මම කියනවා මම දීපිකාට කොච්චර කැමතිද කියලා:love:..එත්කොට ඉතින් උබලට හුලන් තමයි...දීපිකාත් හෙක්ටගේ වෙනවා..:P

    උඹ කියපන් බන් හෙන්රිටත් එපා කිව්වනේ :rolleyes: