සෝනම් කපූරුත් ඉස්සර හෙන මහතයිලු නේමෙයා කොහොමත් මහතට හිටපු එක්කෙනෙක්නෙ. දබන්ග් එකේ රඟපාන්න මෙයා අවුරුද්දක් කෙට්ටු උනාලුනේද?![]()
...සාවරියා ෆිල්ම් එකටලු කෙට්ටු උනේ කියලා අහලා තියෙනවා..
narakama na
meya kohomada?habai film ekak nan balala na
![]()


Parineetiව ඉස්සෙල්ලම දැක්කෙ "Ladies vs Ricky Bahl" එකේ
"Ishaqzaade" එකත් එළ. "Hasee Toh Phasee" තියෙනව තාම බැලුවෙ නෑ

එහෙනම් කස්ටියටම කිව්වා...මම ගියා නිදියන්න..වෙන දවසක කතා කරන්නත් නිලියො ඉතුරු කරගන්නා එපැයි..උබලත් දැන් හිමීට නිදිය ගනිල්ලා..
හැමෝටම සුභ රාත්‍රියක් වේවා.![]()

එහෙනම් කස්ටියටම කිව්වා...මම ගියා නිදියන්න..වෙන දවසක කතා කරන්නත් නිලියො ඉතුරු කරගන්නා එපැයි..උබලත් දැන් හිමීට නිදිය ගනිල්ලා..
හැමෝටම සුභ රාත්‍රියක් වේවා.![]()
ow balanna one.eyage acting hodai lu![]()
දැන් දැක්කේ බන්..
මම කිව්වේ කාජල්ව හබැහින් දකිනවා කියලා නෙවෙයි බන්..දකිනෙ ෆොටෝ එකෙන්...බලපන්කෝ මගේ ප්‍රොෆයිල් එකට ඇවිත්...

අඩෝ බලපන් එක .. පට්ට ඕයි..Parineetiව ඉස්සෙල්ලම දැක්කෙ "Ladies vs Ricky Bahl" එකේ
"Ishaqzaade" එකත් එළ. "Hasee Toh Phasee" තියෙනව තාම බැලුවෙ නෑ

එල. සු.රාඑහෙනම් කස්ටියටම කිව්වා...මම ගියා නිදියන්න..වෙන දවසක කතා කරන්නත් නිලියො ඉතුරු කරගන්නා එපැයි..උබලත් දැන් හිමීට නිදිය ගනිල්ලා..
හැමෝටම සුභ රාත්‍රියක් වේවා.![]()

Guess this Movie![]()

දන්නේ නැහැ බන්.. එකත් බලලා නැහැ.. 

දන්නේ නැහැ බන්.. එකත් බලලා නැහැ..
thelugu,tamil,hindi අහපන් ඕනි එකක්..![]()

