෴.:EK පික්චර් පිස්සෝ:.෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Vidya Balan :love:

Vidya-Balan-latest-hot-pic-8.jpg
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙයා කොහොමත් මහතට හිටපු එක්කෙනෙක්නෙ. දබන්ග් එකේ රඟපාන්න මෙයා අවුරුද්දක් කෙට්‍ටු උනාලුනේද?:rolleyes:
    සෝනම් කපූරුත් ඉස්සර හෙන මහතයිලු නේ:eek:...සාවරියා ෆිල්ම් එකටලු කෙට්ටු උනේ කියලා අහලා තියෙනවා..:baffled:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    narakama na :rolleyes:
    meya kohomada?habai film ekak nan balala na :dull:
    pcho_0.jpg

    Parineetiව ඉස්සෙල්ලම දැක්කෙ "Ladies vs Ricky Bahl" එකේ

    "Ishaqzaade" එකත් එළ. "Hasee Toh Phasee" තියෙනව තාම බැලුවෙ නෑ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙනම් කස්ටියටම කිව්වා...මම ගියා නිදියන්න..වෙන දවසක කතා කරන්නත් නිලියො ඉතුරු කරගන්නා එපැයි..උබලත් දැන් හිමීට නිදිය ගනිල්ලා..:P
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා.:)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙනම් කස්ටියටම කිව්වා...මම ගියා නිදියන්න..වෙන දවසක කතා කරන්නත් නිලියො ඉතුරු කරගන්නා එපැයි..උබලත් දැන් හිමීට නිදිය ගනිල්ලා..:P
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා.:)

    එල සුභ රාත්‍රියක් වේවා.:)
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එහෙනම් කස්ටියටම කිව්වා...මම ගියා නිදියන්න..වෙන දවසක කතා කරන්නත් නිලියො ඉතුරු කරගන්නා එපැයි..උබලත් දැන් හිමීට නිදිය ගනිල්ලා..:P
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා.:)

    සුබ රාත්‍රියක් කිව්ව එහෙනන්. මාත් දැන් මොකක්හරි එකක් බලන්නත් එපායැ
     
    මම කිව්වේ කාජල්ව හබැහින් දකිනවා කියලා නෙවෙයි බන්:rofl:..දකිනෙ ෆොටෝ එකෙන්...බලපන්කෝ මගේ ප්‍රොෆයිල් එකට ඇවිත්...;)

    දැන් දැක්කේ බන්.. :rolleyes:
    Parineetiව ඉස්සෙල්ලම දැක්කෙ "Ladies vs Ricky Bahl" එකේ

    "Ishaqzaade" එකත් එළ. "Hasee Toh Phasee" තියෙනව තාම බැලුවෙ නෑ
    අඩෝ බලපන් එක .. පට්ට ඕයි..:yes:
     
    එහෙනම් කස්ටියටම කිව්වා...මම ගියා නිදියන්න..වෙන දවසක කතා කරන්නත් නිලියො ඉතුරු කරගන්නා එපැයි..උබලත් දැන් හිමීට නිදිය ගනිල්ලා..:P
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා.:)
    එල. සු.රා
    :D