ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට මතක නෑ ... මට අමතකයි .... :P:P:P

    කියන රෙද්දක් කෙලින් කියපන් චීත්තයක් වෙන්නෙ නැතුව.. නමක් කියන්න කිව්වාම බෑ.. හැක් හැක් ගාන්න නම් පුළුවන්.. උබත් nubs ල ගානට වැටෙන්නද හදන්නෙ
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    shut the fuck up nub

    players ල දැකල නැද්ද මිනිසෝ

    Slap.jpg

    Dakala thiyenawa hodainam unta hodai kiyanawa.:nerd:
    Eth act karana unuth prone ekai prashne:frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    meka promod LAN neda :rolleyes:
    online fps40 k ping 150-350 wage tiyena pro ewun innawa ne ape EK server eke :rofl::P

    ඕන නම් server එකක් දාන්නම් හැමෝටම ping 20-30 එන්න.. ගහන්න බැරි එකාට කොහොමත් ගහන්න බෑ

    :P:rofl:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    shut the fuck up nub

    players ල දැකල නැද්ද මිනිසෝ

    Munnam me lan gahanne cafe wala godak karanne eha peththe computer eken balalla meha peththe idan thiyanawa :lol: mehe cafe patta kaluma kaluwarai siga ona ekak kanna bonna supiri ithin cafe :yes: e wunath sniping patta :D samahara shot ohe thiyanne luck ekata neththnam anith peththe computer eken balalla

    ඕන නම් server එකක් දාන්නම් හැමෝටම ping 20-30 එන්න.. ගහන්න බැරි එකාට කොහොමත් ගහන්න බෑ

    :P:rofl:

    Ha dapanko ithin eda diwwe ping wedi kiya kiya
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    උබට ගහන්න බෑ බන්.. ලංකාවෙ උන්ට විතරයි ඒ ping එන්නෙ..
    සදා ලිදේ උබ :(

    100-200 awulak nae :nerd: EK server eketh 280-310enawa :( eth lag e unata tikai ekek dennek maranna puluwan :rofl: mata lag nethi server ekak thibbanam 7/24 oke man and man tharam marana ekek nethi wei :D:yes:
    Ado transparent player eka hadapallako :rolleyes:
     
    aneasaranaya

    Member
    Jan 15, 2014
    34
    5
    0
    මේ මොකද බං UAV දාපු වෙලාවටත් wall hack කියන උන්ට වෙලා තියෙන්නේ?? අපිට එකෙක් wall hack කියලා අතේ මාට්ටු වුණත් දෙතුන් සැරයක්ම spec නොකර ඌට wall hack කියලා කෑගහන්නේ නෑ, කිව්වත් අපේ ටීම් එකේ උන්ට කියලා කට්ටියම ඌව spec කරලා wall hack කියලා මාට්ටු වුණාමනේ උෟට බනින්නේ! කාලයක් තිස්සේ සර්වර් එකේ play කරන හොඳ යාලුවෝ කියලා කියන, මේවා දන්න උනුත් එක දිගට දෙකතුනක් වැදුනාම “බොරුවට“ හැක් කියලා කෑගහගෙන කුණුහරුප කියාගෙන අනිත් උන් ඉස්සරහා අපිව චාටර් කරන එකට මාර අවුල් බං... personal දෙයක් තියෙනවා නම් කෙලින් කියපල්ලා! හැක් කියලා සැක නම් රෙකෝඩ් කරලා දාපල්ලා ඔක්කොටම බලන්න, ඇත්ත නැත්ත ඔක්කොටම බලන්ඩ!
    @ COD එපා වෙමන් :frown::frown::frown::frown::frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ මොකද බං UAV දාපු වෙලාවටත් wall hack කියන උන්ට වෙලා තියෙන්නේ?? අපිට එකෙක් wall hack කියලා අතේ මාට්ටු වුණත් දෙතුන් සැරයක්ම spec නොකර ඌට wall hack කියලා කෑගහන්නේ නෑ, කිව්වත් අපේ ටීම් එකේ උන්ට කියලා කට්ටියම ඌව spec කරලා wall hack කියලා මාට්ටු වුණාමනේ උෟට බනින්නේ! කාලයක් තිස්සේ සර්වර් එකේ play කරන හොඳ යාලුවෝ කියලා කියන, මේවා දන්න උනුත් එක දිගට දෙකතුනක් වැදුනාම “බොරුවට“ හැක් කියලා කෑගහගෙන කුණුහරුප කියාගෙන අනිත් උන් ඉස්සරහා අපිව චාටර් කරන එකට මාර අවුල් බං... personal දෙයක් තියෙනවා නම් කෙලින් කියපල්ලා! හැක් කියලා සැක නම් රෙකෝඩ් කරලා දාපල්ලා ඔක්කොටම බලන්න, ඇත්ත නැත්ත ඔක්කොටම බලන්ඩ!
    @ COD එපා වෙමන් :frown::frown::frown::frown::frown:
    [
    /QUOTE]

    :rofl::rofl::rofl:

    හැක් නැතුව ගහද්දි හැක් කිව්වම එන වේදනාව මම දන්නව බන්..
    area51 එකේ සොන්නයො ටිකක් හැක් හැක් ගාල මාවත් බෑන් කරා අපරාදෙ nubs ල මරන්න තිබ්බ server එක.. key එක change කරන්න විදියකුත් නෑ b3 නිසා..

    :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    100-200 awulak nae :nerd: EK server eketh 280-310enawa :( eth lag e unata tikai ekek dennek maranna puluwan :rofl: mata lag nethi server ekak thibbanam 7/24 oke man and man tharam marana ekek nethi wei :D:yes:
    Ado transparent player eka hadapallako :rolleyes:

    ලංකාවට වරෙන්

    :dull::dull:

    eda mama high ping awillath muta neluwa :rofl::rofl: thama dukata dodonawa :lol:

    කාට

    :eek::eek::eek:
     
    Status
    Not open for further replies.