video editing software help.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මචන්ලා මට වැඩියෙ කරදර නැති වීඩිෝ එඩිට් කරන ොෆ්ට්වෙයාර් එකක් ොයල දීපල්ලො.ොරන්ට් එකෙන් ගත්තු ඒව සාර්තක උේ නෑ:(.ොකු උදව්වක් ....
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ප්‍රීමියර් ඇඩ්වාන්ස් වැඩිද බං. නැත්තං ඒක තමයි ඉතිං හොදම


    VideoStudio hodai :yes:
    1.gif
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    Mata nan one wadakata Ulead Video Studio thamai bn. echchara loku wada nan karanna ba. eth wada karanna lesi bn. man oken man video karapu video ekakuth edit kara.
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    after effect use karapan echcahrai eekata gahanna ekak tiyenawanam kyapan mama oona gaanak denawa :) After fx thamai denata thiyena supirima eka machan! wachana na

    ඇයි උඹ Nuke ගැන අහලා නැද්ද. AE කොහේද බං නියුක් එක්ක හැප්පෙන්නේ. දැන් හොලිවුඩි මුවිස් ඔක්කෝම හදන්නේ නියුක් වලින්. ගණින් සල්ලි දීලා $ 3000 ගාණක් වෙනවා