Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්

    මම පාවිච්චි කරන්නේ s3 කොරියන් එකක්
    :rofl::rofl::rofl:
    ඉතින් ඔකේ හැම තිස්සෙම හෝම් බටන් එක ඔබන්න ඕනනේ මල විකාරයක් නේ ගේම් එකක් එහෙම ගහ ගහ ඉද්දි..
    :angry::angry::angry:


    එකට ඇවිල්ලා තියෙනවා සුෆිරි ඇප්ලිකේෂන් එකක් හෝම් එක කෙලින්ම ස්ක්‍රීන් එකේදිම ශෝට්කට් දෙන එකක්..

    :yes::yes::yes:


    මේක දාගෙනම බලපල්ලකො..

    :dull::dull::dull:

    මිට කලින් ඕම්නි ස්විච් කියල එකක් ගැහුවා xda එකේ පොරවල් වගයක්..එකට වඩා හුගාක් වැඩ කලි සහ නියම ඔප්ෂන්ස් ටිකකුත් දාල තියෙනවා මේකේ


    :P:P:P





    moUvUkHSh1JYcYKr-e2hR83BEnvUIdqNvi358iQvUpciUTcmXL9cguA7dCRbmjH3esFi=h900


    X3FxpSGMOF0HoP2AUgF5SLoXSUcXRpsoFsGwhVJ-LnDUZY5dhpnLFejKXmztDG1J0MA=h900


    rv9YmF9JS06cRYrIcmoYLK9ECq08jqxAvLUOb5KgUtWeRioCCDM-CxqcgGLLU30skE8N=h900


    sqhknp8OJ-E0d5pZFTL2uLR5GQsvvlrgHmxEN6ne39DWP_1Z6BFP83bBY0SNdodb5OI=h900


    4gQppysRlNY3D8bbffoaT9-mIaRKhsesuqAjr-EIJUACs3lz2puX0009A9vSrjsTgiuo=h900


    F7ZD4msfPeb4BeDcDi7eZY94QLhh86Xeg089Yoa2HUJyrNXq_3bR3hzn7hTxpBSod8w=h900


    s_gFR4GxxbkhbwPZCBSzHRAsZXOM_0FwCwMgBMzKvqbiKPIZYgybX1xemF-mcI9jifp-=h900


    vvCL8CyifnHilTLJo4mCCZjI3ZaQ-yObP79ZVfFLhvPJ8VvKGsNePzi7fK6fNcI7duE=h900







    මෙන්න ගුගල් ප්ලේ ලින්ක් එක



    Code:
    https://play.google.com/store/apps/details?id=com.jkab.fancyswitcher


    මෙන්න ප්රිමියම් ඇප්ලිකේෂන්
    එක


    Code:
    https://worldapks.com/get/com.jkab.fancyswitcher/mirror/1/
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇන්ඩ්රොයිඩ් නම් දැන් එපාම වෙලා තියෙන්නේ බන්... ආයෙත් නම් ගන්නෙ නෑ මලාට..:no:
    ලඟදිම NOKIA වලට මාරු වෙන්න ඉන්නෙ ....:D:yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇන්ඩ්රොයිඩ් නම් දැන් එපාම වෙලා තියෙන්නේ බන්... ආයෙත් නම් ගන්නෙ නෑ මලාට..:no:
    ලඟදිම NOKIA වලට මාරු වෙන්න ඉන්නෙ ....:D:yes:



    :dull::dull::dull::dull::dull:

    අනේ නිකා පල ඩො යන්න..
    ලොවෙත් ඉතින් එක එපා වෙච්චි දවසට ආයෙත් අඩාගෙන දනගාගෙන එය්
    ලොල්

    ස්ටොක් රෝම් එපා වෙලා නං වෙන එකකට මාරුවෙයන් බන්

    හොද ස්ටේබල් එකක් බලලා

    මොකද්ද ෆෝන් එක
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇන්ඩ්රොයිඩ් නම් දැන් එපාම වෙලා තියෙන්නේ බන්... ආයෙත් නම් ගන්නෙ නෑ මලාට..:no:
    ලඟදිම NOKIA වලට මාරු වෙන්න ඉන්නෙ ....:D:yes:

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇන්ඩ්රොයිඩ් නම් දැන් එපාම වෙලා තියෙන්නේ බන්... ආයෙත් නම් ගන්නෙ නෑ මලාට..:no:
    ලඟදිම NOKIA වලට මාරු වෙන්න ඉන්නෙ ....:D:yes:

    ගිලෙන නැවු වලට නගින්න මඤ්ඤංද?
    නොකියා දැං වල පල්ලෙ. නෝ සපෝට් ෆෝ නොකියා ලුමියා ඩිවයිසස් එනිමොර්. Microsoft Logo එකත් එක්ක එන එකක් ගනිං තව ටිකක් කල් ඉඳලා නැත්තං සදා වලේ :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇන්ඩ්රොයිඩ් නම් දැන් එපාම වෙලා තියෙන්නේ බන්... ආයෙත් නම් ගන්නෙ නෑ මලාට..:no:
    ලඟදිම NOKIA වලට මාරු වෙන්න ඉන්නෙ ....:D:yes:


    Ela TFS! install karala balanna one... :) +




    :dull::dull::dull::dull::dull:


    ane me ibbo onna ohe hitu okath thiyan
    menna meya
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17329833 said:
    ගිලෙන නැවු වලට නගින්න මඤ්ඤංද?
    නොකියා දැං වල පල්ලෙ. නෝ සපෝට් ෆෝ නොකියා ලුමියා ඩිවයිසස් එනිමොර්. Microsoft Logo එකත් එක්ක එන එකක් ගනිං තව ටිකක් කල් ඉඳලා නැත්තං සදා වලේ :rofl:



    :dull::dull::dull:

    සිරාවටම මචන්
    එන්නේ 41 මෙගා පික්සල් ක්‍රිස්ටල් ක්ලියර අරකද මේකද අනේ උකේ..
    මේ අහපන්
    41 මෙගා පික්සල් රෙද්දටද යකෝ?? උබට මන් හිතන්නේ උබලය් ගෙදරින් පැත්තක් වහතකි 41 මෙගා වලින් ගහපු පික් එකක් ඔරිගීනල් සය්ස් ප්‍රින්ට් කරොත්

    තනි ප්රෝදාවකරනන්නේ.. එකට අහුවෙනවා ඉතින් ඔය මෝඩ හැතිකරේ iphone නොකියා එකම ගු ගොඩ
    android වල හොදේ තියෙන්නේ ඉතින් ඔය නොකයා ගත්තා වගේ අතින් අරන් පුකෙන් තියාගත්තා වගේ නෙවි...


    ගානට යුටුබ් එකේ බලලා තමන්ටම ෆෝන් එකේ කෙස් එකක් ආවත් වැඩේ කරගන්න පුළුවන්


    මේ ලගදි මගේ යාලුවෙක් අරගෙන පත ස්ක්‍රීන් එකක් තියෙන නොකිය x ප්ලැට්ෆෝම් එක තියෙන ෆෝන් එකක්


    යකෝ මුළු නෙට් එකම පිරුවා එකට ද්ර්යවස් නැහැනේ.එක රූට් කරන්නේ පුකෙන්ද ඩ්‍රයවස් නැතුව .


    ඔන්න ඔහොම හිගන හිකනල්ලු තමය ඉන්නේ ඔකේ