machan prepaid neda ?
kohomada active kara ganne ? mn dawasak try kara...hari giye na ne ban..data active karnana issella mokak hari karanna onada ?
NT 100
ගහලා 678 ට send කරන්න
එහෙම නැත්නම් time based package තියෙන්නේ?
පැය 2 එක දාලා රුපියල් 50 අරගෙන download කරන්න පුලුවන්, max එනවා 7mbps එතකොට පැය 2 කට ,6300MB බාන්න පුලුවන්.
එතකොට 250 දැම්මොත් 6300*5 (31,500MB) බාන්න පුලුවන්. SLT එකට 1GB එකට 250 දෙනවට වඩා ලාභයි මේ 50 card දම දමා download කරන එක. browsing වලටයි , පොඩි පොඩි ඒවා download කරන්න SLT තියාගන්න, ලොකු ලොකු ඒවා බාන්න Dialog තියාගන්න.
..mathaka na dan.ayeth karala balanna ona 




thanikarama thiyenne Running & Jumping thamai