෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකී දැන් හින්දි මගුල් වලනේ බන් ඉන්නේ ලොල් සහගතයි තමයි
    ෆිගර් එකනම් මරු
    ඒ ගැන නම් කියලා වැඩක් නෑ...චීස් කෑල්ල වගේ දැක්කම බඩ පිරෙනවා..:love::love::love:
    Tamanna-bhatia-Hot-in-Yellow-saree.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :love::love: ඒ උනාට උන් ටික කොටින්ට සපෝට් කරනව යකෝ
    අපි දෙමල වෙලා ඉපදුනා නම් අපිත් එහෙම කරනවනේ බන්..:dull:
    දැන් අපි ඔය කෑ ගහන්නේ තායිලන්තයේ මියන්මාරය දිහා බෞද්ධයන්ට වෙන අකටයුතුකම් ගැන..ඒ වගේ තමා මුනුත්...:rolleyes:
    කොහොම උනත් අපි ඔක්කොම මිනිස්සුනේ..:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දනුෂ්ගේ අලුත් ඒවා ආවේ නැහැ නේද අර බිල්ඩින් හදන පට්ටදාරි එකෙන් පස්සේ
    ඌත් එළකිරි තමයි ඩයල් එක පට්ටදාරි එකේ කෑල්ලත් මරු අමලා මොකද්ද නමක් ඒකිගේ
     
    ඔව් එහෙම බැලුවමත් වැරදි නැහැ උන් ගන්නේ උන්ගේ ජාතියේ පැත්තනේ
    උන් එහෙ කෑ ගැහුවා කියලා මෙහෙට ගානකුත් නැහැ අනික උන්ගේ ටැමිල් ක්‍රවුඩ් එක නිසා උන්ට කෑ ගහන්නෙ නැතුව ඉන්නත් බැහැ හි හි ගෙවල් ටිකට සොරි නැත්නම් උන්ගේ

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ස්ලිම් ස්ලිම් ස්ලිම් අනේ කවුරුහරි කොනිත්තපන් මේකිගේ බුරිය හි හි
    හා හා හා මේකෙ ඔය තමන්නට මැරෙන්න හදන අය ඉන්නවා..ඒ අයගෙ හිත් රිදෙයි ඔව්වා දැකලා..:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හා හා හා මේකෙ ඔය තමන්නට මැරෙන්න හදන අය ඉන්නවා..ඒ අයගෙ හිත් රිදෙයි ඔව්වා දැකලා..:rofl:
    අනේ බගවත් ඇත්තෝ සමාවෙයන්ලා හි හි
    කන බොන දෙයක් බෙදා හදාගෙන කමෝ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දනුෂ්ගේ අලුත් ඒවා ආවේ නැහැ නේද අර බිල්ඩින් හදන පට්ටදාරි එකෙන් පස්සේ
    ඌත් එළකිරි තමයි ඩයල් එක පට්ටදාරි එකේ කෑල්ලත් මරු අමලා මොකද්ද නමක් ඒකිගේ
    අපි ඒකි ගැන ඊයේ කතා උනා බන්..අර විජේගෙ තලයිවා එකේ හිටියෙත් ඒකිනේ..:rolleyes:
    දනුශ් නම් පට්ටම නලුවෙක් නේද?:rolleyes:
     
    :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය