පේන්නෙ නෑ කිව්වේ...
ඒකි ෆිල්ම් එකේ නැද්ද?![]()
මම හිතුවෙ උඹ එතන පික් එකක් දාන්න ඇති කියල

පේන්නෙ නෑ කිව්වේ...
ඒකි ෆිල්ම් එකේ නැද්ද?![]()

ලයින් එක නම් දවසක් ටීවී එකේ ගියා එක පට්ට ලවුස්ටෝරියක් හි හිමමනන් කැමතිම Kutty එකටයි The Other End of the Line එකටයි![]()
ඒ ගැන නම් කියලා වැඩක් නෑ...චීස් කෑල්ල වගේ දැක්කම බඩ පිරෙනවා..එකී දැන් හින්දි මගුල් වලනේ බන් ඉන්නේ ලොල් සහගතයි තමයි
ෆිගර් එකනම් මරු



දැක්කම ඉන්දියාවට යන්න හිතෙනවා නේ..![]()

ඒ උනාට උන් ටික කොටින්ට සපෝට් කරනව යකෝ මේකනේ මචන් එක එක්කෙනාගෙ රසය වෙනස්නේ...
දැන් බලපන් උබලා දෙන්නා මහත උන්ට කැමතියි මම එහෙම නෑ..![]()

ඔව් මම එතන පික් එකක් දාලා තිබුනේ උබට ඒක පෙනුනෙ නැද්ද?මම හිතුවෙ උඹ එතන පික් එකක් දාන්න ඇති කියල![]()


ස්ලිම් ස්ලිම් ස්ලිම් අනේ කවුරුහරි කොනිත්තපන් මේකිගේ බුරිය හි හිඒ ගැන නම් කියලා වැඩක් නෑ...චීස් කෑල්ල වගේ දැක්කම බඩ පිරෙනවා..
![]()
හි හි ඩිෆරන්ටි ෆ්ලෙවර්ස්මේකනේ මචන් එක එක්කෙනාගෙ රසය වෙනස්නේ...
දැන් බලපන් උබලා දෙන්නා මහත උන්ට කැමතියි මම එහෙම නෑ..![]()

අපි දෙමල වෙලා ඉපදුනා නම් අපිත් එහෙම කරනවනේ බන්..ඒ උනාට උන් ටික කොටින්ට සපෝට් කරනව යකෝ



ඔව් එහෙම බැලුවමත් වැරදි නැහැ උන් ගන්නේ උන්ගේ ජාතියේ පැත්තනේ
අපි දෙමල වෙලා ඉපදුනා නම් අපිත් එහෙම කරනවනේ බන්..
දැන් අපි ඔය කෑ ගහන්නේ තායිලන්තයේ මියන්මාරය දිහා බෞද්ධයන්ට වෙන අකටයුතුකම් ගැන..ඒ වගේ තමා මුනුත්...
කොහොම උනත් අපි ඔක්කොම මිනිස්සුනේ..
හා හා හා මේකෙ ඔය තමන්නට මැරෙන්න හදන අය ඉන්නවා..ඒ අයගෙ හිත් රිදෙයි ඔව්වා දැකලා..ස්ලිම් ස්ලිම් ස්ලිම් අනේ කවුරුහරි කොනිත්තපන් මේකිගේ බුරිය හි හි

අනේ බගවත් ඇත්තෝ සමාවෙයන්ලා හි හිහා හා හා මේකෙ ඔය තමන්නට මැරෙන්න හදන අය ඉන්නවා..ඒ අයගෙ හිත් රිදෙයි ඔව්වා දැකලා..![]()
ස්ලිම් ස්ලිම් ස්ලිම් අනේ කවුරුහරි කොනිත්තපන් මේකිගේ බුරිය හි හි







Kajolට කියන්න ඕනෙ 
අපි ඒකි ගැන ඊයේ කතා උනා බන්..අර විජේගෙ තලයිවා එකේ හිටියෙත් ඒකිනේ..දනුෂ්ගේ අලුත් ඒවා ආවේ නැහැ නේද අර බිල්ඩින් හදන පට්ටදාරි එකෙන් පස්සේ
ඌත් එළකිරි තමයි ඩයල් එක පට්ටදාරි එකේ කෑල්ලත් මරු අමලා මොකද්ද නමක් ඒකිගේ


කොමඩි ටයිප් එකක් මචන් පට්ට කතාවමේකේ මොකක්ද වෙන්නේ...කතාව මොකක් ගැනද යන්නේ..![]()
ඔව් එහෙම බැලුවමත් වැරදි නැහැ උන් ගන්නේ උන්ගේ ජාතියේ පැත්තනේ
උන් එහෙ කෑ ගැහුවා කියලා මෙහෙට ගානකුත් නැහැ අනික උන්ගේ ටැමිල් ක්රවුඩ් එක නිසා උන්ට කෑ ගහන්නෙ නැතුව ඉන්නත් බැහැ හි හි ගෙවල් ටිකට සොරි නැත්නම් උන්ගේ


අනේ බගවත් ඇත්තෝ සමාවෙයන්ලා හි හි
කන බොන දෙයක් බෙදා හදාගෙන කමෝ

ඌ කැමති කෙට්ටු එවටලු

![]()
Kajolට කියන්න ඕනෙ
![]()

