෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    වික්‍රම් පට්ට බන්.. උගේ ඇක්ටින් නම් සුපර්...:yes:
    ara Deiva Thirumagal එකේ එහෙම පිස්සු පාර.

    That was a copy of the Hollywood movie "I Am Sam (2001)" :rolleyes: and the Bollywood copy was "Main Aisa Hi Hoon (2005)". I saw both of them so didn't bother with the Tamil version. :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඕයේ.. :rolleyes:
    ආ සිරාවටම Deiva Thirumagal ෆිල්ම් එකත් පට්ට තමයි..:yes:
    :yes: Good movie. Specially when she discovers his true identity :rofl: + Amy Jackson:love:

    Apart from Kanthaswamy (2009) my favourites would be:rolleyes:

    Pithamagan (2003)

    pithamagan.jpg

    Anniyan (2005)

    eN91XpeZYlYSZ3KGtLV7jBph8Gh.jpg

    Gemini (2002)

    Gemini_DVD_Cover.jpg

    anniyan බලලා තියෙනවා:yes:..පට්ට රගපෑමක් රගපානවා ඒකෙනම් නේ:rolleyes:...ඒත් කතාව ටිකක් මොන්ගල් වගේ...නිලියත් එච්චරම හරි නෑ නේ..:dull:

    මම ඔය ජෙමිනි ෆිල්ම් එක ටීවී එකෙන්ද කොහෙද බැලුවා වගේ ලාවට මතකයි..ඒත් හරියටම මතක නෑ.:baffled::oo:

    Amy Jacksonගෙන් දකුනු ඉන්දියාවෙ අධ්‍යක්ශක වරු හරියට වැඩක් ගන්නේ නෑ වගේ නේද?:dull:
     
    me 3ma balala naha bn.. balanna oni me mase...:yes:

    That was a copy of the Hollywood movie "I Am Sam (2001)" :rolleyes: and the Bollywood copy was "Main Aisa Hi Hoon (2005)". I saw both of them so didn't bother with the Tamil version. :dull:
    mn mulinma baluwe tamil eka.. :dull:
     
    ආ සිරාවටම Deiva Thirumagal ෆිල්ම් එකත් පට්ට තමයි..:yes:

    anniyan බලලා තියෙනවා:yes:..පට්ට රගපෑමක් රගපානවා ඒකෙනම් නේ:rolleyes:...ඒත් කතාව ටිකක් මොන්ගල් වගේ...නිලියත් එච්චරම හරි නෑ නේ..:dull:

    මම ඔය ජෙමිනි ෆිල්ම් එක ටීවී එකෙන්ද කොහෙද බැලුවා වගේ ලාවට මතකයි..ඒත් හරියටම මතක නෑ.:baffled::oo:

    Amy Jacksonගෙන් දකුනු ඉන්දියාවෙ අධ්‍යක්ශක වරු හරියට වැඩක් ගන්නේ නෑ වගේ නේද?:dull:
    amy ge madrasapattinam film eka thamai supiri... :love::love:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    amy ge madrasapattinam film eka thamai supiri... :love::love:
    අනේ මට ඒ ෆිල්ම් එක එච්චර ඇල්ලුවේ නෑ බන්..දවසක් ශක්ති එකේ යද්දි බැලුවා..ටිකක් බලද්දි එපා උනා..ඒක නිසා බලන එක නැවත්තුවා..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වික්‍රම් පට්ට නලුවා නේද බන්:rolleyes:...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..
    Thandavam+Movie+New+Poster200+(1).jpg

    දාපන් පහක්...මම හිතුවෙ මම ඇරෙන්න මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අය ඔක්කොම බර වාහන වලට කැමති අය කියලා...:D
    වික්‍රම් පට්ට නළුව තමයි උගේ ඉස්සර ජෙමිනි අන්නියන් එහෙම සුපිරි හිට් ෆිල්ම් මචන් කන්දසාමි එහෙම තාමත් බලන්න පුළුවන් දෙයිවා තිරුමගල් තවත් සුපිරි එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: Good movie. Specially when she discovers his true identity :rofl: + Amy Jackson:love:

    Apart from Kanthaswamy (2009) my favourites would be:rolleyes:

    Pithamagan (2003)

    pithamagan.jpg

    Anniyan (2005)

    eN91XpeZYlYSZ3KGtLV7jBph8Gh.jpg

    Gemini (2002)

    Gemini_DVD_Cover.jpg
    ජෙමිනි එකේ සිංදුත් පට්ට එළකිරි බන් අන්නියන් එකත් ලොවෙත් පට්ටම
    දෙකේම සිංදු සුප්පා
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ආ සිරාවටම Deiva Thirumagal ෆිල්ම් එකත් පට්ට තමයි..:yes:

    anniyan බලලා තියෙනවා:yes:..පට්ට රගපෑමක් රගපානවා ඒකෙනම් නේ:rolleyes:...ඒත් කතාව ටිකක් මොන්ගල් වගේ...නිලියත් එච්චරම හරි නෑ නේ..:dull:

    මම ඔය ජෙමිනි ෆිල්ම් එක ටීවී එකෙන්ද කොහෙද බැලුවා වගේ ලාවට මතකයි..ඒත් හරියටම මතක නෑ.:baffled::oo:

    Amy Jacksonගෙන් දකුනු ඉන්දියාවෙ අධ්‍යක්ශක වරු හරියට වැඩක් ගන්නේ නෑ වගේ නේද?:dull:

    But the movie itself was good. :yes:

    It's an old movie and I 1st saw it in SL television as well.

    Those days I really liked the above song :yes:

    It's a shame, really :(
     
    වික්‍රම් පට්ට නළුව තමයි උගේ ඉස්සර ජෙමිනි අන්නියන් එහෙම සුපිරි හිට් ෆිල්ම් මචන් කන්දසාමි එහෙම තාමත් බලන්න පුළුවන් දෙයිවා තිරුමගල් තවත් සුපිරි එකක්
    mn uge film balalama naha bn.. balanna oni eka eka aran.. :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වික්‍රම් පට්ට නළුව තමයි උගේ ඉස්සර ජෙමිනි අන්නියන් එහෙම සුපිරි හිට් ෆිල්ම් මචන් කන්දසාමි එහෙම තාමත් බලන්න පුළුවන් දෙයිවා තිරුමගල් තවත් සුපිරි එකක්

    ජෙමිනි එක බලලා නෑ..:(