෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ මට නම් දැන් හොදටම නිදිමතයි වගේ....
    මම යනවා නිදිය ගන්න...උබලා දෙන්නටම සු.රා. වේවා....:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    feff8d50f6b1bfd299d2843ca44fdd82.jpg
    කවුද බන් හිතුවේ කොයි මිල් ගයා බලන කලේ ඔය පොඩි කෙල්ල මෙච්චර එකියක් වෙයි කියලා හරියට සනා සීඩ් වගේ සින් එකක් තමයි බලන් ගියාම

    hqdefault.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මට නම් දැන් හොදටම නිදිමතයි වගේ....
    මම යනවා නිදිය ගන්න...උබලා දෙන්නටම සු.රා. වේවා....:rolleyes:
    මමත් කැපෙනවා බන් වැඩත් එක්ක
    සුභ රාත්‍රියක් කිව්වා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ ඒකිගෙ පොඩි කාලේදි නල දත් තිබිලා තියෙනවා නේද?
    ලොකු උනාම එව්ව ගලවලා අයින් කරලද කෝහෙද?:oo:
    මම නම් කියන්නේ උඹේ එකත් 23නම සමරපන් හි හි
    :D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ මට නම් දැන් හොදටම නිදිමතයි වගේ....
    මම යනවා නිදිය ගන්න...උබලා දෙන්නටම සු.රා. වේවා....:rolleyes:

    මමත් කැපෙනවා බන් වැඩත් එක්ක
    සුභ රාත්‍රියක් කිව්වා

    දෙන්නටම Good Night!:D
     
    Mumaith Khan පට්ට නැට්ටිච්චියෙක් බන් :yes: ඉස්සෙල්ලම දැක්කෙ Munna Bhai M.B.B.S. (2003) එකේ :D

    ඔව් ඔව් ඕකි අයිටම් සෝන්ග්ස් වලටම තමා වැඩි පුර ඉන්නේ..:yes:
    ado IPS kandasamee pattane.. :rolleyes:
     
    මේකනේ මචන් එක එක්කෙනාගෙ රසය වෙනස්නේ...:D
    දැන් බලපන් උබලා දෙන්නා මහත උන්ට කැමතියි මම එහෙම නෑ..:P
    matath maha ewa hariyanne naha. :dull:

    දනුෂ්ගේ අලුත් ඒවා ආවේ නැහැ නේද අර බිල්ඩින් හදන පට්ටදාරි එකෙන් පස්සේ
    ඌත් එළකිරි තමයි ඩයල් එක පට්ටදාරි එකේ කෑල්ලත් මරු අමලා මොකද්ද නමක් ඒකිගේ
    labana mase enawa patta ekak..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹටත් අම්මප පෙනුන ඒවා

    ඒක නිකන් බලද්දි පෙනුනේ...:D:P

    :rolleyes::rolleyes::rolleyes: උඹෙ උපන්දින පාටිය ලඟයි නේද එහෙනන්. :rofl:

    තව මාසෙකටත් වැඩිය තියෙනවා..:P
    කෑමක් තියෙන්නේ ආ

    :P

    ado IPS kandasamee pattane.. :rolleyes:
    වික්‍රම් පට්ට නලුවා නේද බන්:rolleyes:...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..
    Thandavam+Movie+New+Poster200+(1).jpg

    matath maha ewa hariyanne naha. :dull:
    දාපන් පහක්...මම හිතුවෙ මම ඇරෙන්න මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අය ඔක්කොම බර වාහන වලට කැමති අය කියලා...:D
     
    වික්‍රම් පට්ට නලුවා නේද බන්:rolleyes:...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..
    වික්‍රම් පට්ට බන්.. උගේ ඇක්ටින් නම් සුපර්...:yes:
    ara Deiva Thirumagal එකේ එහෙම පිස්සු පාර.
    දාපන් පහක්...මම හිතුවෙ මම ඇරෙන්න මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අය ඔක්කොම බර වාහන වලට කැමති අය කියලා...:D
    ඕයේ.. :rolleyes:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    වික්‍රම් පට්ට නලුවා නේද බන්:rolleyes:...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..
    Thandavam+Movie+New+Poster200+(1).jpg

    :yes: Good movie. Specially when she discovers his true identity :rofl: + Amy Jackson:love:

    Apart from Kanthaswamy (2009) my favourites would be:rolleyes:

    Pithamagan (2003)

    pithamagan.jpg



    Anniyan (2005)

    eN91XpeZYlYSZ3KGtLV7jBph8Gh.jpg



    Gemini (2002)

    Gemini_DVD_Cover.jpg