සහෝ මම එළකිරි එකට ටිකක් ආදුනිකයි, ඒත් මේකෙ ත්‍රෙඩ් බැලුවම තේරෙනවා ජාවා ඉගෙනගත්ත ගොඩක් වැඩ්ඩො ඉන්නවා කියලා, ඒක නිසාම මට මේ ප්‍රශ්නෙ අහන්න හිතුනා...
මම මෙයිට කළින් වැඩ කළේ VB6 වල, මම ජාවා වලට බැස්සෙ ළඟදි, මම අත්හදාබැලීමට වගේ වීබී වලින් කරපු ගොඩක් අමාරු ප්‍රෝග්‍රෑම්ස් ජාවා වලින් කරන්න උත්සහ කරනවා... මට දැනගන්න ඕන මම වීබී කරද්දි ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා ඩේටා බේස් එකක තියෙන ටේබල් එකක් සම්පූර්ණයෙන්ම ප්‍රින්ට් කරන්න ප්‍රින්ටර් එකක් හරහා හැබැයි Loop එකක් පාවිච්චි කරලා, වීබී වල නම් මම මේ දේ කලේ
While --- End while Loop එකට අතර Printer කියන කෝඩ් එක පාවිච්චි කරල X,Y අක්ෂ Coordinate කරල.
Eg:
While
Printer.currentX = 100
Printer.currentY= Printer.currentY+10
Printer.print !Name
Printer.print !Address
if rsTest.movenext
if printer.currenty >= 15000 then
printer.newpage
end if
End While
මේක වීබී වල උදාරහරණයක් විතරයි, මට දැනගන්න ඕන මේ විදියටද ජාවා වලත් X,Y අක්ෂ Coordinate කරල Printer එකකට Print Document එකක් යවන්න පුලුවන්ද? අනිවාර්යෙන්ම Y Axis එක පිටුවක් ඉවර වෙද්දිම අලුත් පිටුවක් ආරම්භවෙන්නත් ඕන,,,
මට තාම ජාවා ගැන එච්චර දැනුමක් නෑ සහෝ... මට මේක Step by Step කරන හැටි කියල දෙන්නකෝ....