Java Help... help me....

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සහෝ මම එළකිරි එකට ටිකක් ආදුනිකයි, ඒත් මේකෙ ත්‍රෙඩ් බැලුවම තේරෙනවා ජාවා ඉගෙනගත්ත ගොඩක් වැඩ්ඩො ඉන්නවා කියලා, ඒක නිසාම මට මේ ප්‍රශ්නෙ අහන්න හිතුනා...

    මම මෙයිට කළින් වැඩ කළේ VB6 වල, මම ජාවා වලට බැස්සෙ ළඟදි, මම අත්හදාබැලීමට වගේ වීබී වලින් කරපු ගොඩක් අමාරු ප්‍රෝග්‍රෑම්ස් ජාවා වලින් කරන්න උත්සහ කරනවා... මට දැනගන්න ඕන මම වීබී කරද්දි ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා ඩේටා බේස් එකක තියෙන ටේබල් එකක් සම්පූර්ණයෙන්ම ප්‍රින්ට් කරන්න ප්‍රින්ටර් එකක් හරහා හැබැයි Loop එකක් පාවිච්චි කරලා, වීබී වල නම් මම මේ දේ කලේ
    While --- End while Loop එකට අතර Printer කියන කෝඩ් එක පාවිච්චි කරල X,Y අක්ෂ Coordinate කරල.

    Eg:

    While

    Printer.currentX = 100
    Printer.currentY= Printer.currentY+10

    Printer.print !Name
    Printer.print !Address

    if rsTest.movenext

    if printer.currenty >= 15000 then
    printer.newpage
    end if
    End While

    මේක වීබී වල උදාරහරණයක් විතරයි, මට දැනගන්න ඕන මේ විදියටද ජාවා වලත් X,Y අක්ෂ Coordinate කරල Printer එකකට Print Document එකක් යවන්න පුලුවන්ද? අනිවාර්යෙන්ම Y Axis එක පිටුවක් ඉවර වෙද්දිම අලුත් පිටුවක් ආරම්භවෙන්නත් ඕන,,,

    මට තාම ජාවා ගැන එච්චර දැනුමක් නෑ සහෝ... මට මේක Step by Step කරන හැටි කියල දෙන්නකෝ....
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    1. VB6 and Java kiyanne 2 types of programming paradigms bn.
    2. puluwan . Eth ubata GUI library ekak hoya ganna wenawa eka karanna.
    3. Google eke GUI libraries hoyapan. ita passe uba events handle karala frame ekaka wade karanna puluwan
    4. GUI libraries nathuwa Applets walath karanna puluwan.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    JASPER REPORT walin puluwan.​

    jasper report walin thmai java wala printing related dewal manage karanne.

    youtube search ekak danna tut labei.​
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    1. VB6 and Java kiyanne 2 types of programming paradigms bn.
    2. puluwan . Eth ubata GUI library ekak hoya ganna wenawa eka karanna.
    3. Google eke GUI libraries hoyapan. ita passe uba events handle karala frame ekaka wade karanna puluwan
    4. GUI libraries nathuwa Applets walath karanna puluwan.

    මෙහෙමයි මචං මට ඕන අර වගේ X,Y එක්ෂ වලට Value එකක් දීලා Loop එකක් හරහා ටේබල් එකක තියන සේරම ඩේටා ප්‍රින්ට් කරන්න... කෙටියෙන්ම කිව්වොත් මේ දේ තමයි වෙන්න ඕන, මේ දේ කරන්න සරළ Code එකක් දන්නවද මචං? රිප්ලයි එකට තෑන්ක්ස්...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    JASPER REPORT walin puluwan.​


    jasper report walin thmai java wala printing related dewal manage karanne.

    youtube search ekak danna tut labei.​

    මේ වගේ සීන් එකක් තියෙනවා වීබී වලට Crystal Report කියලා, ඒත් එකෙන් මචං හරියටම අපිට ඕන විදියට ගන්න අමාරුයි, මට ඕන Code වලින් සම්පූර්ණයෙන්ම Loop එකක් හරහා ඩේටාබේස් එකේ ටේබල් එකක තියෙන ඩේටා ප්‍රින්ට් කරන්න... කමෙන්ට් එකට තෑන්ක්ස් මචං...:yes::yes::yes::yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Print karanna ona kohetada,, screen ekatada,, printer ekatada?

    ප්‍රින්ටර් එකට මචං ප්‍රින්ට් කරන්න ඕන, මට ඕන Database එකේ Table එකක තියෙන ඩේටා Grid එකක් වගේ ප්‍රින්ට් කරන්න, Loop එකක් හරහා...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    jasper report use karapan...
    how to get data from jasper report kiyala google aiyagen ahapan.. etakota kiyala dei.. ehemath nethnam youtube nangi gen ahapan,karana heti pennalama dei.

    Jasper Report වලින් පුලුවන්ද මචං Table එකක තියෙන Data Grid එකක් විදියට එන්න ප්‍රින්ට් කරන්න? ඕක අර VB වල Crystal Report වගේ එකක් නෙමෙයි නේද?
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    ප්‍රින්ටර් එකට මචං ප්‍රින්ට් කරන්න ඕන, මට ඕන Database එකේ Table එකක තියෙන ඩේටා Grid එකක් වගේ ප්‍රින්ට් කරන්න, Loop එකක් හරහා...

    http://docs.oracle.com/javase/tutorial/2d/printing/printable.html
    http://www.javaworld.com/article/2071993/java-se/java-pro-programming--printing.html
    http://www.coderanch.com/t/295874/JDBC/databases/Printing-Database-Records-external-printer