That was a copy of the Hollywood movie "I Am Sam (2001)"
and the Bollywood copy was "Main Aisa Hi Hoon (2005)". I saw both of them so didn't bother with the Tamil version. 
and the Bollywood copy was "Main Aisa Hi Hoon (2005)". I saw both of them so didn't bother with the Tamil version. 
ආ සිරාවටම Deiva Thirumagal ෆිල්ම් එකත් පට්ට තමයි..

Good movie. Specially when she discovers his true identity
+ Amy Jackson
![]()
Apart from Kanthaswamy (2009) my favourites would be
Pithamagan (2003)
![]()
Anniyan (2005)
![]()
Gemini (2002)
![]()
..පට්ට රගපෑමක් රගපානවා ඒකෙනම් නේ
...ඒත් කතාව ටිකක් මොන්ගල් වගේ...නිලියත් එච්චරම හරි නෑ නේ..

me 3ma balala naha bn.. balanna oni me mase...Good movie. Specially when she discovers his true identity
+ Amy Jackson
![]()
Apart from Kanthaswamy (2009) my favourites would be
Pithamagan (2003)
![]()
Anniyan (2005)
![]()
Gemini (2002)
![]()

mn mulinma baluwe tamil eka..That was a copy of the Hollywood movie "I Am Sam (2001)"and the Bollywood copy was "Main Aisa Hi Hoon (2005)". I saw both of them so didn't bother with the Tamil version.
![]()

amy ge madrasapattinam film eka thamai supiri...ආ සිරාවටම Deiva Thirumagal ෆිල්ම් එකත් පට්ට තමයි..
anniyan බලලා තියෙනවා..පට්ට රගපෑමක් රගපානවා ඒකෙනම් නේ
...ඒත් කතාව ටිකක් මොන්ගල් වගේ...නිලියත් එච්චරම හරි නෑ නේ..
මම ඔය ජෙමිනි ෆිල්ම් එක ටීවී එකෙන්ද කොහෙද බැලුවා වගේ ලාවට මතකයි..ඒත් හරියටම මතක නෑ.
Amy Jacksonගෙන් දකුනු ඉන්දියාවෙ අධ්යක්ශක වරු හරියට වැඩක් ගන්නේ නෑ වගේ නේද?![]()

අනේ මට ඒ ෆිල්ම් එක එච්චර ඇල්ලුවේ නෑ බන්..දවසක් ශක්ති එකේ යද්දි බැලුවා..ටිකක් බලද්දි එපා උනා..ඒක නිසා බලන එක නැවත්තුවා..amy ge madrasapattinam film eka thamai supiri...![]()

![]()
මෙයත් ඔයාගෙද?![]()

)වික්රම් පට්ට නළුව තමයි උගේ ඉස්සර ජෙමිනි අන්නියන් එහෙම සුපිරි හිට් ෆිල්ම් මචන් කන්දසාමි එහෙම තාමත් බලන්න පුළුවන් දෙයිවා තිරුමගල් තවත් සුපිරි එකක්වික්රම් පට්ට නලුවා නේද බන්...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..
![]()
දාපන් පහක්...මම හිතුවෙ මම ඇරෙන්න මේ ත්රෙඩ් එකේ ඉන්න අනිත් අය ඔක්කොම බර වාහන වලට කැමති අය කියලා...![]()
ජෙමිනි එකේ සිංදුත් පට්ට එළකිරි බන් අන්නියන් එකත් ලොවෙත් පට්ටමGood movie. Specially when she discovers his true identity
+ Amy Jackson
![]()
Apart from Kanthaswamy (2009) my favourites would be
Pithamagan (2003)
![]()
Anniyan (2005)
![]()
Gemini (2002)
![]()
ආ සිරාවටම Deiva Thirumagal ෆිල්ම් එකත් පට්ට තමයි..
anniyan බලලා තියෙනවා..පට්ට රගපෑමක් රගපානවා ඒකෙනම් නේ
...ඒත් කතාව ටිකක් මොන්ගල් වගේ...නිලියත් එච්චරම හරි නෑ නේ..
මම ඔය ජෙමිනි ෆිල්ම් එක ටීවී එකෙන්ද කොහෙද බැලුවා වගේ ලාවට මතකයි..ඒත් හරියටම මතක නෑ.
Amy Jacksonගෙන් දකුනු ඉන්දියාවෙ අධ්යක්ශක වරු හරියට වැඩක් ගන්නේ නෑ වගේ නේද?![]()

ජෙමිනි එකේ සිංදුත් පට්ට එළකිරි බන් අන්නියන් එකත් ලොවෙත් පට්ටම
දෙකේම සිංදු සුප්පා

mn uge film balalama naha bn.. balanna oni eka eka aran..වික්රම් පට්ට නළුව තමයි උගේ ඉස්සර ජෙමිනි අන්නියන් එහෙම සුපිරි හිට් ෆිල්ම් මචන් කන්දසාමි එහෙම තාමත් බලන්න පුළුවන් දෙයිවා තිරුමගල් තවත් සුපිරි එකක්

වික්රම් පට්ට නළුව තමයි උගේ ඉස්සර ජෙමිනි අන්නියන් එහෙම සුපිරි හිට් ෆිල්ම් මචන් කන්දසාමි එහෙම තාමත් බලන්න පුළුවන් දෙයිවා තිරුමගල් තවත් සුපිරි එකක්

බලලා නෑ බන් ඒකBut the movie itself was good.
It's an old movie and I 1st saw it in SL television as well.
Those days I really liked the above song
It's a shame, really![]()
...මම හිතුවේ බලලා තියෙනවා කියලා..
බලලා තියෙනවද දන්නෙ නෑ.
)naha bn..ආ මචන් දැන්වත් හිත හදා ගත්තද?![]()
kochchara amathaka karanna haduwath eyawamai mathak wenne..