2GBක Film එකක් මිලිතත්පර 0.06 කින් බාමු.

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    දැනට 1G 10G 40G link තිබුනට අපි භාවිතා කරන local network speed එක 1G use කරන්නෙ කීයෙන් කීදෙනාද??:confused:
    අඩුපාඩුව තියෙන්නෙ HARDWARE Device වල නේද?:dull:

    You must spread some Reputation around before giving it to kukku baba again.:baffled:
     
    Last edited:

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    Speed තිබ්බට වැඩක් තියේද බන් Monthly data volume එක 35GB දීලා? ඊළගට ඔහොම කාලයක් යනකොට SLT එකෙන් එයි 1Tb/s කියලා package එකක් 35GB volume එකකින් :rofl:
    :D:D:D:D:D

    දැනට 1G 10G 40G link තිබුනට අපි භාවිතා කරන local network speed එක 1G use කරන්නෙ කීයෙන් කීදෙනාද??:confused:
    අඩුපාඩුව තියෙන්නෙ HARDWARE Device වල නේද?:dull:
    :baffled:
    අඩුපාඩුව තියෙන්නෙ HARD-Device වල නේද?