Speed තිබ්බට වැඩක් තියේද බන් Monthly data volume එක 35GB දීලා? ඊළගට ඔහොම කාලයක් යනකොට SLT එකෙන් එයි 1Tb/s කියලා package එකක් 35GB volume එකකින්![]()





අඩුපාඩුව තියෙන්නෙ HARD-Device වල නේද?දැනට 1G 10G 40G link තිබුනට අපි භාවිතා කරන local network speed එක 1G use කරන්නෙ කීයෙන් කීදෙනාද??
අඩුපාඩුව තියෙන්නෙ HARDWARE Device වල නේද?
![]()