gahthe korean dial ekak. denakota okkoma hadala ban dunne. aranchiye hatiyata uu patta gahanawa kiyala thama.
ehemada aparade kiyala hitenna athi, kohomat auto nam case, oka godak ewunta wela tiyanawa

406 nemei 206 eket okama wenawa..
api den pawichchi karana D9 ekata kalin D8 ekak use kala eka colombo ethule 14k kala , ape den thiyena D9 eka 12k wage karanne pita yaddi nam 18k wage karanawa , Highway thama gihin ne meke.
D8 14k kalada pissu korane, moko eka HDI nemei

D9 nam oya ganan karana eka normal

ubala maintain karanna danna nisa ohoma ekak hodata patta gahanna puluwan.
ela macho, oke look akata math mara asai
15yrs parana model 1k unata thaama alut car ekaka look eka tiyanawa
thnks
රත්තරං;17337344 said:
උබේ කතාවට මම යමක් එකතු කරන්නම්
මගේ යාලුවෙක් ගාව පෝජෝ එකක් තිබ්බ. 2c ඇන්ජිමක් තියල තිබ්බේ.පෝජෝ ගැන දැනුම අඩු නිසා මොඩල් එක මතක නෑ. කොහොම හරි අසූ ගනන් වල ආව එකක්. යකෝ ඒකේ බොඩිය තමා බොඩිය. ටිංකරින් කියල නාමයක් නෑ. වානේ වලින් හදලද මන්ද. ඌ පොඩ්ඩක් සප්පායම් වෙලා එක පාරක් තාප්පයක් දිගේ එලෙව්වා. ඒ වැදිල්ල ඇල්ටෝ එකක් වැදුනනම් හැප්පිච්ච එකාගේ ඊලග ආත්ම හතත් චප්ප වෙනවා.
අලුත් වාහනනම් මෙලෝ රහකට නෑ බන්. මම අර chathu D ගේ ත්‍රෙඩ් එක දාපු 2013 සිල්පිය ආසාවෙන් පැද පැදා උන්නේ බ්‍රෑන්ඩ්නිව් වන්ඩිය නිසාත් ටර්බෝ ඇන්ජිම නිසාත්. ප්‍රාඩෝ 120 ගත්තට පස්සේ ඒක අල්ලන්න හිතෙන්නේ නෑ බන්. 2002 වෙලත් මේකේ තියෙන ගැම්ම ඒකේ නෑ. ආයේ මේක වික්කොත් ගේනවා ඩුවල් vvti ඇන්ජිම තියෙන මැනුවල් 120ක් ම. 9ක් 10ක් පැට්‍රලුත් කරනවා. මේ ලගදි හයිබ්‍රිඩ් හොන්ඩ හැච්බැක් එකක් එලවන්න හම්බ උනා. වයිෆ්ගේ යාලුවෙක්ගේ. Gp 5 එක. මෙලෝ රහකට නෑ. පොලිතීන් කොලයක් හුලගෙ පාවෙනවා වගේ. ඔය උබ කියනවා වගේ ටිකක් "බර" වාහනයක් එලෙව්වහම ලයිට් වෙහිකල් එකක් එලවද්දි මඥං වෙනවා
504 කියන්නේ බුලට් පෲෆ් බාන්ඩයක්නේ... මේක 1968 ආපු වාහනයක්, හැබැයි 90 ගනන් වෙනකන්ම ගැහුවා. මේවා ගොඩක් අය ජපන් එන්ජින් තියලා දුවනවා පට්ට ලාබයි... ඔකෙ බොඩි වගේම සස්පෙන්ෂනුත් සිරා, එ කාලේ හැටියට හොඳටම හොඳයි... මෙහෙ පාරවල් වල හැටියට තාමත් හොඳයි... ලංකාවේ ඕවා හොඳට තියන් ඉන්න එවුන් ඉන්නවා...
මේ තියෙන්නේ යකෙක් වගේ...
http://www.automart.lk/vehicleinfo.php?vehicleno=365778
ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන්නේ අමුතුම ටේස්ට් එකක්... ලක්ෂ 15ක් දීල ඇල්ටෙක් ගන්න එකෙක් පෙට්‍රල් ගැන හිතෙන එක සාධාරණයි මොකෝ උන් ඒ ගාන හොයාගන්නේත් හෙන අමාරුවෙන්.. ඒත් ලක්ෂ 40ක් 50ක් වියදම් කරල මිනිහෙක් පෙට්‍රල් වලට පෙරේත කමේ මෙලෝ රහක් නැති හයිබ්‍රිඩ් එකක් ගන්න එක තමයි දුක... GP5 කලින් තිබ්බේ 38ට 39ට.. එච්චර ගානක් දීල මේ වගේ බටු වාහනයක් ගන්න එකනම් තේරුමක්ම නැහැ ඊට වඩා හොඳයි පොඩ්ඩක් පාවිච්චි කරපු ඇලියන් ප්‍රිමියෝ එකකට යනවා...
සිරාවට මටත් ලක්ෂ 50ක් තියනවනම් පෙට්‍රල් බලාගෙන හොන්ඩා වීසල් වගෙ පොඩි බට්ටෙක් ගන්නේ නැතිව කෙලින්ම ගන්නේ ප්‍රාඩෝ නැත්තම් මොන්ටෙරෝ එකක්... ලක්ෂ 50 තියාගෙන පෙට්‍රොල් වලට යන ගනන් ඉතිරි කරන්නේ මොන මගුලටද? ඉතිරි කරන්නම ඕනිනම් 16ට පර්ජො 406ක් අරන් ඉතිරි 34 ෆික්ස් ඩිපොසිට් එකක දාල පොලියෙන් පෙට්‍රල් ගහනවනේ... අවුරුදු 5කින් පර්ජෝ එක 12ට දුන්නත් පාඩු නෑ 50ට ගන්න අන්‍රෙගිස්ටර් වාහනේ ලක්ශ 35ට 38ට දෙනවට වඩා
ela machan good post 406 ekak hoyana kenukuta godak watinawa
+5 Rep
math asama car ekak eth hadanna danna baslai ganna kali mehe nati nisa ganna ba.
koheda machan, dura palathakda? ehenam tikaka amarui machan colombo walata awatin innawanam kisi prasnayak naha
ආපෝ පර්ජෝ කියන්නේ පෙට්ට්‍රල් බවුසර් බං
adow peugeot petrol bowser tiyanawada
