ඉගනගන්න විදින දුකක් !!!!!!!

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඉගනගන්න විදින දුකක් !!!!!!!

    බලන්න අපි වගේද කියල ..... :dull::dull:

    1Gulu, China

    children-going-to-school-around-the-world-2.jpg

    2 Zhang Jiawan Village, Southern China

    children-going-to-school-around-the-world-4.jpg

    3Indian Himalaya

    children-going-to-school-around-the-world-6.jpg

    4 Lebak, Indonesia

    children-going-to-school-around-the-world-7.jpg

    5 Negro River, Colombia

    children-going-to-school-around-the-world-10.jpg

    6 Riau, Indonesia

    children-going-to-school-around-the-world-11.jpg

    7 Tree Root Bridge, India

    children-going-to-school-around-the-world-12.jpg

    8 Myanmar

    children-going-to-school-around-the-world-13.jpg

    9 Beldanga, India

    children-going-to-school-around-the-world-14.jpg

    10 Sichuan Province, China

    children-going-to-school-around-the-world-15.jpg

    11 Pangururan, Indonesia

    children-going-to-school-around-the-world-16.jpg

    12 Sri Lanka :dull::dull:

    children-going-to-school-around-the-world-17.jpg

    13 Kerala, India

    children-going-to-school-around-the-world-18.jpg

    14 Delhi, India

    children-going-to-school-around-the-world-19.jpg

    15 Cilangkap Village, Indonesia

    children-going-to-school-around-the-world-20.jpg

    16 Pili, China

    children-going-to-school-around-the-world-21.jpg

    17 Sumatra, Indonesia

    children-going-to-school-around-the-world-22.jpg

    18 Rizal Province, Philippines

    children-going-to-school-around-the-world-25.jpg

    දැක්කේ නැති කට්ටියට බලන්න bump එකක්වත් දාලා පලයල්ලා

    බුදුසරණයි

    :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩිම ෆොටෝස් ගානක් තියෙන්නේ ඉන්දුනීසියාවෙ නේ.:baffled::baffled::baffled::baffled: .මං දන්න සූටී දේවල් ටිකක්ඉන්දුනීසියාව ගැන.ලෝකේ විශාලම දූපත් සමූහයක් තියෙන රට ඉන්දුනීසියාව, ඒක ඕන කෙනෙක් දන්නව උනත් ඉන්දුනීසියාව කියුවම අපේ රටේ මිනිස්සුන්ට මතක් වෙන්නේ ලොවෙත් භූ කම්පන සීන් නේ..:baffled::baffled::baffled: ඒ උනාට ඒ රටේ ඉන්නවා ජීවිතේට භූ කම්පනයක් ගැන අහපු නැති රටේ එහෙම එකක් වෙනවද කියලවත් නොදන්න මිනිස්සු.:no::no::no::no: (එක්කෝ අර මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ සීන් එකක් නිසා ද දන්නේ නෑ මාධ්‍යයෙන්වත් ලොකු හා හෝවක් නෑ ලු..) ලංකාවේ දේශගුණේට සෑහෙන්න සමාන දේශගුණයක් තියෙන රටක් තමා ඉන්දුනීසියාව...සමහර නගර ගත්තම අපේ රටේ කොළඹටත් වඩා දියුණුයි. වගේම අන්ත අසරණ අපි නොහිතනවත් විදියට දුක් විඳින මිනිස්සුත් ඒ රටේ ඉන්නවා..ජාතියක් විදියට ගත්තොත් කබ්බ ජාතියක් ලු, උන්ගෙන් කියල වැඩක් කරව ගන්න එක අර මොකද්ද ගහෙන් පට්ට ගන්නව වගෙයි ලු...:dull::dull::dull::dull: ( පිරිමි උන්ගෙන් වැඩක් ගන්න එක හරිම අමාරුයි ලු :no::no:). ජාතියක් විදියට කොච්චර කබ්බ උනත් ලෝකේ සුපිරිම යුධ හමුදාවලින් එකක් ලු මේ ඉන්දුනීසියන් ආමි එක...හැබැයි ගෑණු පිරිමින්ට වඩා වැඩට දක්ෂයි ලු.:P:P:P වෙලා තියෙන්නේ ඒ රටේ පාරේ හිටන් හිටියත් දවසේ ගාන හොයා ගන්න පූල්වන් ලු වාහන ටික එහාට මෙහාට කරලා.:nerd::nerd:
    ඒ රටේ ගෑණු වැඩියෙන්ම වියදම් කරන්නේ මේක්-අප් වලට ලු.විනාඩි 15කට පාරක් කණ්ණාඩියක් අරන් මූණ හැඩ කරන එක ගොඩක් උන්ට පුරුද්දට ගිහින්ලු.එතකොට පිරිමි අය සෑහෙන්න සිගරට් වලට ඇබ්බැහි වෙලාලු. මාරම බීමක් ලු බොන්නේ හැබැයි අපේ රටේ ඒව තරම සැර නැතිව ඇතිලු මොකද එහේ පැක් එකක් ගසන එකාට අපේ රටේ ඒවයින් එකක් බීපු ගමන් කර වෙන්න වදිනවලු.
    අනික මුන් හොල්මන් වලට මාරම බයයි ලු..කෙසෙල් අත්තක් පොල් කොළයක් හෙලවුනත් ඇති ලූ. :rofl::rofl::rofl::rofl: දුක යනු කොරියාව,ඉන්දුනීසියාව වගේ රටවල් අපිට ගොඩාක් පිටිපස්සෙන් ඉඳලා දැන් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..(අවු 30ක යුද්ධයක් අපිට කල හරියක් තමා..)
    රටක් විදියට ඉන්දුනීසියාවේ නැති දෙයක් නෑ ලු.හැම සම්පතක්ම බොර තෙල් වල ඉඳන් රත්තරන් දක්වාම රටේ තියෙනව..(උනත් උන්ට බොන්න වෙලා තියෙන්නේ බෝතල් වතුරලු...හේතුව රටේ සෑහෙන්න ගංඟා ඇළ දොළ ප්‍රමාණයක් දූෂණය කරන් ගොඩ දා ගන්න බැරි වෙන්නම).වැඩේ තියෙන්නේ එ රටේ උන් අපේ රටේ උන්ටත් වඩා ගසා කනවලු පගාව දෙන එක Must එකක් ලු.රටේ මිනිස්සු මාර්ග නීති නම් සෑහෙන්නම අඩුවෙන් ලු උල්ලංගනය කරන්න්නේ ඉඅ හින්ද ද දන්නෙ නෑ ඒ රටේ පොලිසිය නම් අපේ රටට වඩා ගොඩක් හොඳයි ලු.

    අර ඉන්දියාවේ ගස වලින් හැඳුණ පාළම සුපිරි නේද..ලෝකේ වැඩිම කාලයක් පැවතුනොත් පවතින්නේ ඔය පාළම..ජීවී පාළමක් කියුවම..හැමදාම වැඩෙනවා..​
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විශමතාවය බොලව්... විශමතාවය..
    චීනෙයි, ඉන්දියාවේයි ඔක ටික සමානයයි. තියන එකාට උපරිම නැති එකාට හැදි ගැවිල්ල.

    _63517166_china_rich-poor_getty.jpg
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    වැඩිම ෆොටෝස් ගානක් තියෙන්නේ ඉන්දුනීසියාවෙ නේ.:baffled::baffled::baffled::baffled: .මං දන්න සූටී දේවල් ටිකක්ඉන්දුනීසියාව ගැන.ලෝකේ විශාලම දූපත් සමූහයක් තියෙන රට ඉන්දුනීසියාව, ඒක ඕන කෙනෙක් දන්නව උනත් ඉන්දුනීසියාව කියුවම අපේ රටේ මිනිස්සුන්ට මතක් වෙන්නේ ලොවෙත් භූ කම්පන සීන් නේ..:baffled::baffled::baffled: ඒ උනාට ඒ රටේ ඉන්නවා ජීවිතේට භූ කම්පනයක් ගැන අහපු නැති රටේ එහෙම එකක් වෙනවද කියලවත් නොදන්න මිනිස්සු.:no::no::no::no: (එක්කෝ අර මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ සීන් එකක් නිසා ද දන්නේ නෑ මාධ්‍යයෙන්වත් ලොකු හා හෝවක් නෑ ලු..) ලංකාවේ දේශගුණේට සෑහෙන්න සමාන දේශගුණයක් තියෙන රටක් තමා ඉන්දුනීසියාව...සමහර නගර ගත්තම අපේ රටේ කොළඹටත් වඩා දියුණුයි. වගේම අන්ත අසරණ අපි නොහිතනවත් විදියට දුක් විඳින මිනිස්සුත් ඒ රටේ ඉන්නවා..ජාතියක් විදියට ගත්තොත් කබ්බ ජාතියක් ලු, උන්ගෙන් කියල වැඩක් කරව ගන්න එක අර මොකද්ද ගහෙන් පට්ට ගන්නව වගෙයි ලු...:dull::dull::dull::dull: ( පිරිමි උන්ගෙන් වැඩක් ගන්න එක හරිම අමාරුයි ලු :no::no:). ජාතියක් විදියට කොච්චර කබ්බ උනත් ලෝකේ සුපිරිම යුධ හමුදාවලින් එකක් ලු මේ ඉන්දුනීසියන් ආමි එක...හැබැයි ගෑණු පිරිමින්ට වඩා වැඩට දක්ෂයි ලු.:P:P:P වෙලා තියෙන්නේ ඒ රටේ පාරේ හිටන් හිටියත් දවසේ ගාන හොයා ගන්න පූල්වන් ලු වාහන ටික එහාට මෙහාට කරලා.:nerd::nerd:
    ඒ රටේ ගෑණු වැඩියෙන්ම වියදම් කරන්නේ මේක්-අප් වලට ලු.විනාඩි 15කට පාරක් කණ්ණාඩියක් අරන් මූණ හැඩ කරන එක ගොඩක් උන්ට පුරුද්දට ගිහින්ලු.එතකොට පිරිමි අය සෑහෙන්න සිගරට් වලට ඇබ්බැහි වෙලාලු. මාරම බීමක් ලු බොන්නේ හැබැයි අපේ රටේ ඒව තරම සැර නැතිව ඇතිලු මොකද එහේ පැක් එකක් ගසන එකාට අපේ රටේ ඒවයින් එකක් බීපු ගමන් කර වෙන්න වදිනවලු.
    අනික මුන් හොල්මන් වලට මාරම බයයි ලු..කෙසෙල් අත්තක් පොල් කොළයක් හෙලවුනත් ඇති ලූ. :rofl::rofl::rofl::rofl: දුක යනු කොරියාව,ඉන්දුනීසියාව වගේ රටවල් අපිට ගොඩාක් පිටිපස්සෙන් ඉඳලා දැන් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ..(අවු 30ක යුද්ධයක් අපිට කල හරියක් තමා..)
    රටක් විදියට ඉන්දුනීසියාවේ නැති දෙයක් නෑ ලු.හැම සම්පතක්ම බොර තෙල් වල ඉඳන් රත්තරන් දක්වාම රටේ තියෙනව..(උනත් උන්ට බොන්න වෙලා තියෙන්නේ බෝතල් වතුරලු...හේතුව රටේ සෑහෙන්න ගංඟා ඇළ දොළ ප්‍රමාණයක් දූෂණය කරන් ගොඩ දා ගන්න බැරි වෙන්නම).වැඩේ තියෙන්නේ එ රටේ උන් අපේ රටේ උන්ටත් වඩා ගසා කනවලු පගාව දෙන එක Must එකක් ලු.රටේ මිනිස්සු මාර්ග නීති නම් සෑහෙන්නම අඩුවෙන් ලු උල්ලංගනය කරන්න්නේ ඉඅ හින්ද ද දන්නෙ නෑ ඒ රටේ පොලිසිය නම් අපේ රටට වඩා ගොඩක් හොඳයි ලු.

    අර ඉන්දියාවේ ගස වලින් හැඳුණ පාළම සුපිරි නේද..ලෝකේ වැඩිම කාලයක් පැවතුනොත් පවතින්නේ ඔය පාළම..ජීවී පාළමක් කියුවම..හැමදාම වැඩෙනවා..​

    pattaනේ මචන්..උබ කොහොමද ඔච්චර ඒවා දන්නේ ?
     
    :-D :-D :-D