ගෙවන්න දෙන මේ LG Phone එක හොදද ???

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ගෙවන්න දෙන මේ LG Phone එක හොදද ???

    [FONT=&quot]මචන්ලා මට ටිකක් හොඳ[/FONT][FONT=&quot] Smart Phone [/FONT][FONT=&quot]එකක් ගන්න ඕන :D [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒත් අවුල කියන්නෙ එක පාර සල්ලි දීල[/FONT][FONT=&quot] Phone [/FONT][FONT=&quot]එකක් ගන්න තරම් වත්කමක් නෑ :no::( [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගන්න බැරිත් නෑ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එත් එහෙම ගත්තොත්[/FONT][FONT=&quot]මාසේ දුවන්න සල්ලි මදි බන් :no:.[/FONT]



    [FONT=&quot]ඉතින් මම හිත හදාගෙන අබාන්ස් එකෙන් ගෙවන්න[/FONT][FONT=&quot] LG Dous 2 Phone [/FONT][FONT=&quot]එකක් ගන්න හිතුව :yes::D[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මේ තියෙන්නේ ගන්න හිතන් ඉන්න[/FONT][FONT=&quot] Phone[/FONT][FONT=&quot] එක :yes:[/FONT]









    1673zg8.jpg


    2zez2g9.jpg


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.gsmarena.com/lg_optimus_l5_ii_dual_e455-5373.php
    [/FONT]



    [FONT=&quot]Phone [/FONT][FONT=&quot]එකේ මුළු වටිනාකම [/FONT][FONT=&quot]25990 [/FONT][FONT=&quot]යි.[/FONT][FONT=&quot]මේකට මුලින් [/FONT]10000/= [FONT=&quot]ක් දෙන්න ඕන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතුරු [/FONT][FONT=&quot]15990/= [/FONT][FONT=&quot]පොලි නැතුව මාසෙට [/FONT][FONT=&quot]2665/= [/FONT][FONT=&quot]ගානේ මාස [/FONT][FONT=&quot]6 [/FONT][FONT=&quot]කින් ගෙවන්න ඕන :yes:[/FONT][FONT=&quot].[/FONT]


    [FONT=&quot]ඉතින් එළකිරියේ ඉන්න අයගෙන් දැනගන්න ඕන මේ[/FONT][FONT=&quot] Phone [/FONT][FONT=&quot]එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද [/FONT][FONT=&quot]? ??:confused:[/FONT]
    [FONT=&quot]මේ එක හොදයිද. මේ ගානට වටිනවද.?:confused:[/FONT]


    [FONT=&quot]අඩුම තරමේ එකක් වත් ගෙන යන්න මචන්ලා :D:yes:[/FONT]
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Appe oka oya ganata wadi ban,, performance ekka baladdi,, Singer eken huawi honor 3c eka hari Samsung galaxy core 2 eka hari gevanna ganna puluwan oya ganata.
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    not worth for the money, 25990 oita wada hoda ekak ganna puluwan ban. like Huawei Honor 3C.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    512 mb ram tiyena smartphone ganna epa

    aduma 1GB Ram ekak tiyena phone ekak ganin

    oya ganata 1 GB mama danna phone ekakata tiyene samsung ace3 eka

    slow natuwa wadak kara gana puluwan


    oya 512mb tiyena eka gatot aniwa slow wela tika kalayak yanakota oyata android epa wela apple anatayek wei
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,348
    549
    113
    උබල එන්නද ?
    Singer එකෙන් ගෙවන්න ගන්න පලුවන් බන් මාස දෙකෙන් ..මුලින් ගානක් දීල ඉතුරු එක මාස 2 වගේ ගෙවන්න ඕනි...මේකට call එකක් දීල බලපන්'(+94) (011) 5 400 400 :D:D
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Singer එකෙන් ගෙවන්න ගන්න පලුවන් බන් මාස දෙකෙන් ..මුලින් ගානක් දීල ඉතුරු එක මාස 2 වගේ ගෙවන්න ඕනි...මේකට call එකක් දීල බලපන්'(+94) (011) 5 400 400 :D:D


    Thanks machan,

    මාස දෙකකින් ගෙවන්න අමාරුයි බන්. වැඩ ඔක්කොම හිරවෙනවා බන්. එකයි අවුල :(:(:(
     

    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    :P:Pඅනෙ මේ උබ පාවිච්චි කරන Smart Phone. තියෙන china Phone එක තියාගෙන හිටපන් ;);)
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    huawei walat podi podi awul tiyanawa. warranty 1 nam 2years denawa.
    matanam hitenne LG 1 gattot hodai kiyala.
    uba gewanna gattam kohomath wedi pura gewanna wenawamai.
    Ayala kiyawi cash gewanawanam 10% witara discount denwa kiyala :(
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,190
    113
    512 mb ram tiyena smartphone ganna epa

    aduma 1GB Ram ekak tiyena phone ekak ganin

    oya ganata 1 GB mama danna phone ekakata tiyene samsung ace3 eka

    slow natuwa wadak kara gana puluwan


    oya 512mb tiyena eka gatot aniwa slow wela tika kalayak yanakota oyata android epa wela apple anatayek wei
    aniwa machan maath kiyanna giye ooka.,eth dan ace 4 lte ekama ganna eka hondai.ace 3 kitkat nane. else xperia L eka ganin.