::::Cool Ebay Gadgets III::::

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ post එකේ අවුලක් නෙමේ බන්. ඔය Chinese sellers ලා බඩු ෂිප් කරන්නේ පරක්කු වෙලා. උන් බොරුවට අපි බඩු ගත්තු ගමන් eBay එකේ Item Shipped කියලා අප්ඩේට් කරනවා tracking දෙන්නේ නැතිනම්. අනික China Post එකේ වැඩ වෙන්නෙත් හෙණ හෙමින්. මම ළඟදී AliExpress එකෙන් tracking දාලත් ගත්තු අයිටම් එකක් China වලින් 19 වෙනිදා ship කරලා ලංකාවට ඇවිල්ලා තිබුනේ නොවැම්බර් 31. බඩු ලංකාවට ඇවිල්ලා දවස් දෙකයි. අද උදේ තැපෑලෙන් item එක ගෙදර.US වලිනුයි Europe වල රටවලිනුයි එවන අයිටම් නම් දවස් 10න් අනිවා deliver වෙනවා.

    :yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    productImage2372.jpg

    Code:
    http://www.ebay.com/itm/ADATA-HD710-BLUE-1TB-2-5-EXTERNAL-HARD-DISK-DRIVE-DASHDRIVE-DURABLE-1T-1-T-HDD-/351177983433?pt=US_External_Hard_Disk_Drives&hash=item51c3d6c5c9

    මේක ගන්න කියලා බැලුවේ කවුරු හරි කලින් ගෙන්න ගත්ත අය ඉන්නවද??
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    productImage2372.jpg

    Code:
    http://www.ebay.com/itm/ADATA-HD710-BLUE-1TB-2-5-EXTERNAL-HARD-DISK-DRIVE-DASHDRIVE-DURABLE-1T-1-T-HDD-/351177983433?pt=US_External_Hard_Disk_Drives&hash=item51c3d6c5c9
    මේක ගන්න කියලා බැලුවේ කවුරු හරි කලින් ගෙන්න ගත්ත අය ඉන්නවද??

    okama thiyanawa barclays la ge site eke poddak balahan ...

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19442&eq=&Tp=

    mama nam kiyanne mehen ganin oka genath tax maattu unoth tax gewanna wenawa ... anika ban warranty claim karanna unoth monawa karannada?mama oya sellergenma 32gb pen ekak gaththa 6months walata kalin wage .... maasekata withara passe pen eka wada karanne nathuwa giya ... mama uuta messages 10k withara damma warranty claim karanna return yawanna ....ekakatawath reply kale na :angry::no:... mamath ebay ganna thamai hitiye eth owa gana hithala thamai mehen 1tb ekak gaththe ...
     
    • Like
    Reactions: kmc madushan

    අපෝ එහෙමත් සීන් එකක් ද මමත් පොරගෙන් pen එකකුයි chip එකකුයි ගත්තා තාම අවුලක් නැතුව වැඩ සතියෙන් ආවා :dull:
     
    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    EBAY

    ටැබ්ලට් එකක් EBAY එකේන් ගෙන්නුවොත් මේහේදි TAX ගහනවද?
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මොකක්ද tracking කියන්නේ?

    මම ebay purchasing වලට අලුත්. අද තමයි com bank එකේ accnt එකක් open කරලා card එකක අරන් එක paypal එකට link කරලා පොඩි item 2ක් order කරේ. මම ::::Cool Ebay Gadgets III:::: කියව කියව item බල බල ඉන්නකොට තමයි මේ Tracking කියන එක අහුවුනේ. මට ඒක තේරුම් ගන්න අමාරුයි. කව්රුන් හෝ කෙනෙක් මට මේ ගැන කියල දෙනවද? අපි ගන්න පොඩි පොඩි item පවා දැන් තියෙන්නේ කොහෙද කියල බලාගන්න පුලුවන්ද? මේ tracking සම්බන්ද elakiri forum එකක් තියනවද?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මම ebay purchasing වලට අලුත්. අද තමයි com bank එකේ accnt එකක් open කරලා card එකක අරන් එක paypal එකට link කරලා පොඩි item 2ක් order කරේ. මම ::::Cool Ebay Gadgets III:::: කියව කියව item බල බල ඉන්නකොට තමයි මේ Tracking කියන එක අහුවුනේ. මට ඒක තේරුම් ගන්න අමාරුයි. කව්රුන් හෝ කෙනෙක් මට මේ ගැන කියල දෙනවද? අපි ගන්න පොඩි පොඩි item පවා දැන් තියෙන්නේ කොහෙද කියල බලාගන්න පුලුවන්ද? මේ tracking සම්බන්ද elakiri forum එකක් තියනවද?

    tracking kiyanne , item eka thiyena thana balaganna puluwan code ehekata .

    tracking code eken online check karahaki item eka thiyena thana

    naha hama item ekatama tracking den na , samanyen tracking ganna nam podi ganak wadi pura gewanna one .
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    productImage2372.jpg

    Code:
    http://www.ebay.com/itm/ADATA-HD710-BLUE-1TB-2-5-EXTERNAL-HARD-DISK-DRIVE-DASHDRIVE-DURABLE-1T-1-T-HDD-/351177983433?pt=US_External_Hard_Disk_Drives&hash=item51c3d6c5c9

    මේක ගන්න කියලා බැලුවේ කවුරු හරි කලින් ගෙන්න ගත්ත අය ඉන්නවද??

    Don't be a fool buy it from here machn
     
    • Like
    Reactions: kmc madushan

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    productImage2372.jpg

    Code:
    http://www.ebay.com/itm/ADATA-HD710-BLUE-1TB-2-5-EXTERNAL-HARD-DISK-DRIVE-DASHDRIVE-DURABLE-1T-1-T-HDD-/351177983433?pt=US_External_Hard_Disk_Drives&hash=item51c3d6c5c9

    මේක ගන්න කියලා බැලුවේ කවුරු හරි කලින් ගෙන්න ගත්ත අය ඉන්නවද??

    WD ganin
     
    Thank You!