ලංකාවේ post එකේ අවුලක් නෙමේ බන්. ඔය Chinese sellers ලා බඩු ෂිප් කරන්නේ පරක්කු වෙලා. උන් බොරුවට අපි බඩු ගත්තු ගමන් eBay එකේ Item Shipped කියලා අප්ඩේට් කරනවා tracking දෙන්නේ නැතිනම්. අනික China Post එකේ වැඩ වෙන්නෙත් හෙණ හෙමින්. මම ළඟදී AliExpress එකෙන් tracking දාලත් ගත්තු අයිටම් එකක් China වලින් 19 වෙනිදා ship කරලා ලංකාවට ඇවිල්ලා තිබුනේ නොවැම්බර් 31. බඩු ලංකාවට ඇවිල්ලා දවස් දෙකයි. අද උදේ තැපෑලෙන් item එක ගෙදර.US වලිනුයි Europe වල රටවලිනුයි එවන අයිටම් නම් දවස් 10න් අනිවා deliver වෙනවා.







... mamath ebay ganna thamai hitiye eth owa gana hithala thamai mehen 1tb ekak gaththe ...
