෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අනේ මම ඒකේ නම දන්නෙ නෑ මචෝ.:no:ඒකද ෆිල්ම් එක.:confused:..ඒ ෆිල්ම් එකත් හොයාන බලන්න ඕන..
    උබ නම් සිරාවටම මාර ඩයල් එකක් බන්...නොදන්න ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් නෑනේ...:D

    mama hithanne oka thamai. kokatath poddak balapan

    mamath oka issara tv eke balala thiyenawa. mata nama mathaka thibbe na habai kalla mathakai. kalla + google = movie name :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Jyothika-Hot-Wallpapers.jpg

    ඒ නිලිය එච්චර ලස්සන නෑ නේද?:eek:සූර්යාට මීට වඩා හොද එකක් බදින්න තිබුනා.:rolleyes:
    එකීගේ ඇක්ටින් නම් මරු හන්ද්‍රමුගි එහෙම බලල ඇති නේ
    පොඩි එකාගේ අසාවනේ ඔන්න ඔහේ බැඳපු දෙන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mama hithanne oka thamai. kokatath poddak balapan

    mamath oka issara tv eke balala thiyenawa. mata nama mathaka thibbe na habai kalla mathakai. kalla + google = movie name :rofl:

    ඒක තමා මචෝ මූවි එක:yes:..මම පස්සෙ කමෙන්ට් එකක් දැම්මා ඒක තමා කියලා ඔයා දැක්කෙ නැද්ද?:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එකීගේ ඇක්ටින් නම් මරු හන්ද්‍රමුගි එහෙම බලල ඇති නේ
    පොඩි එකාගේ අසාවනේ ඔන්න ඔහේ බැඳපු දෙන්
    අඩේ මම ඒ ෆිල්ම් එක බලලා නෑ..ඒක පට්ටද?:oo:
    ඔව් ඔව් ඔන්න ඔහෙ බැදගත්තදෙන්..සූර්යා දැන් ලස්සනට හිටියට ඉස්සර ඕකා කැතයි.:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකම ටයිටල් එකෙන් ෆිල්ම් කීයක්ද බන් එකම ස්ටෝරි එක ලොල්

    The Blue Lagoon (1980)

    Return to the Blue Lagoon (1991)

    Blue Lagoon: The Awakening (2012)

    එකදාස් නවසිය ඇසූව බෑවා අවසානේ මුල්ම එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මම ඒ ෆිල්ම් එක බලලා නෑ..ඒක පට්ටද?:oo:
    ඔව් ඔව් ඔන්න ඔහෙ බැදගත්තදෙන්..සූර්යා දැන් ලස්සනට හිටියට ඉස්සර ඕකා කැතයි.:P
    අහ එල බන් රජිනි ඉන්නේ බලපන් එළකිරි මේ ළඟදිත් ටීවී එකේ ගියා
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒක තමා මචෝ මූවි එක:yes:..මම පස්සෙ කමෙන්ට් එකක් දැම්මා ඒක තමා කියලා ඔයා දැක්කෙ නැද්ද?:rolleyes:

    ada SLT ADSL slow ban:angry:. mama complain ekakuth damma.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහ එල බන් රජිනි ඉන්නේ බලපන් එළකිරි මේ ළඟදිත් ටීවී එකේ ගියා

    එල එල..අද දවස ඇතුලත් ගොඩක් ෆිල්ම් හම්බුනා බලන්න ඕන එව්වා:yes::yes:

    වලත්ත කම නැතුව කුමක්ද

    :dull:

    මූ ද දන්නෙ නැහැ උන්ව ප්‍රෝඩියුස් කලේ :P

    අද අර ෆිල්ම් එක බැලුවට පස්සේ ශ්‍රැති හසන්වත් ඕනෙ උනා:(.ඒකිටත් ආදරේ හිතුනා..:love:
    හොල්මන් ෆිල්ම් එකකට හොඳයි
    :rofl: