෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් මේකට විතරයි ඉන්නේ ෆිල්ම් එකේ බිපාෂා ඉන්නේ ලොල් වැඩක් නෑ බන් එච්චර ඒක

    ෆිල්ම් එක වැඩක් නැත්ද?ඕක ආපු දවස් වල ඔය සින්දුව ගන හෙනට කතා බහ උනු නිසා මම හිතුවා ඒක හොද ඇති කියලා..:rolleyes:

    මොකද්ද බන් පැකේජ් එක
    මම 2500 පැකේජ් එක බන් SLT

    690 පැකේජ් එක බන්..:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අම්මප එහෙමද හින්දි එක බලල නැහැ
    අර 3ඉඩියට්ස් කොපි කරල විජේ එකක් ගහල තිබ්බ මෙලෝ වැඩක් නෑ
    ඉලියානා ඉන්න එක නේද?:confused:
    අසූචි බාල්දි හත හමාරයි..:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆිල්ම් එක වැඩක් නැත්ද?ඕක ආපු දවස් වල ඔය සින්දුව ගන හෙනට කතා බහ උනු නිසා මම හිතුවා ඒක හොද ඇති කියලා..:rolleyes:

    690 පැකේජ් එක බන්..:rolleyes:

    අයිටම් සෝන්ග් එක නැගල ගියේ දීපිකා නිසා බන්
    නැත්නම් ඔය ෆිල්ම් එකෙන් නම් වැඩක් නෑ
    ඊට වඩා හොඳ ෆිල්ම් ඒ අවුරුද්දෙ අවා මම හිතන්නේ :yes:

    උඹේ ඩොන්ගල් එකක්ද තියෙන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    hansika.gif


    අආවූ අආවූ ආවු අආවූ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔවුන්ගෙ හැමදාම කේස් නේද?වෙන එකකට මාරු වෙන්නකෝ...ඩයලොග් ලන්කාබෙල් වගේ එකකට..:rolleyes:

    tikak honda padiyak labena kota maru wenna one. Thama me hariyata SLT Fibre nane
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    බැලුවා මත්ද්‍රව්‍ය ගැන දුවන ෆිල්ම් එකක් බිපාෂා ඉන්නවා මටනම් එච්චර සෙට් උනේ නෑ මචන් ඒ කාලෙම ශිෆ්ට් ඩිලීට් කරල දැම්මා

    ඔය සිංදුවත් හොඳයි පරණ එක හොන්දායි



    :yes:
    Hare Rama Hare Krishna (1971) issara sirase hittv eke balala thiyenawa
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒ අක්කගෙ එහෙම සින් තමයි වගේ ගොඩක් තියෙන්නේ හි හි
    අරක ශේප් එකේ බලන්න ඕනා සීන් තියෙනවා වගේ නේද

    eya inna ewanan kohomath ithin parissamin balanna one :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආපු දවස් වල මමත් බාල බැලුවා මට ඇල්ලුවේ නෑ


    film eke Deepika na :no: oya sinduwata witharai eya inne. Bipasha thamai inne. awasaane eckckarama mata alluwe na. habai honda action/crime movie ekak. :yes:

    ow machn deepika na thama.man kiuwe film eka hodai wage sinduwe atharin pathara yana scenes walin :yes: ela eka thama man action/crime ewata patta asai :D balamu balamu. baanna worth nam banawa :yes: