plz help me

sheeee

Member
Dec 5, 2010
245
7
0
Machanla podi case 1 . mama weda karana company 1n mama Saturday half day 1 yanawa clz 1 thiyanawa kiyala . mama yanne part time job 1 ta ban restaurant 1 ka . ada lokka kathakarala kiuwa mata diploma 1 karana thenin Exam admission . payment note . aran enna kiyala . Monday wenakota denna ona . mokadda mama karanne . mata help 1 deepalla
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ කොහේන හරි බොරුවට රේගිස්ටර් වෙලා පෙන්නන තමයි තියෙන්නේ. නලපන් මේකේ උන්ග්න් අහලා හෙල්ප් එකක් දෙයි
     
    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    උබ කොහේන හරි බොරුවට රේගිස්ටර් වෙලා පෙන්නන තමයි තියෙන්නේ. නලපන් මේකේ උන්ග්න් අහලා හෙල්ප් එකක් දෙයි

    thanks machan . kohomahari pennann ona ban last 6 month ala ewa illanne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kawuruhari kelamak dila wage managerta..ubata tiyenne oya podi course diploma dena tanakata gihin register wenna unwa shape karagena previous payment date ekak daganna ube scene eka kiyala,loku institute wala nan ohoma ewa karaganna be ban...
     
    ow ban . raja wenna nemei ban boru kiuwe iganaganna salli nethi nisa . but den mage job 1 th nethiwenawa . podi institute karana kauru hari innawada mata help 1 denna. kawadawath amathaka karanne ne. ban
     
    Labu Kiribath

    Member
    Nov 7, 2014
    9
    2
    0
    ලොක්කා දැක්කද දන්නෑ උබ රෙස්ටුරන්ට් එකේ වැඩ කර කර ඉන්නවා?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bump කව්රු හරි එකෙක් ලොක්කට කියල ඇති බන්
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    kohen hari admission ekak payment note ekak hoyagena scan karala ubata ona widiyata edit karagena. kotuwen ewage paper tikak aran print karaganin office ekenma... wade ewarai..
     
    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    kohen hari admission ekak payment note ekak hoyagena scan karala ubata ona widiyata edit karagena. kotuwen ewage paper tikak aran print karaganin office ekenma... wade ewarai..
    admission ekak payment note ekak kohenda hoyaganne?
    mun call karala ahuwoth mokada karanne ?
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    බොසාට ශේප් එකේ ඇත්තම කියන්න බැරිද බං.. පව්ලෙ කාගේ හරි ලෙඩකට සල්ලි එකතු කරනවා කියලවත් ශේප් කරගන්න බැරිද.. බොරුවක් දාල කරන්න ගියොත් උබට බයෙන්ම තමයි ඉන්න වෙන්නෙ ..
     
    sheeee

    Member
    Dec 5, 2010
    245
    7
    0
    බොසාට ශේප් එකේ ඇත්තම කියන්න බැරිද බං.. පව්ලෙ කාගේ හරි ලෙඩකට සල්ලි එකතු කරනවා කියලවත් ශේප් කරගන්න බැරිද.. බොරුවක් දාල කරන්න ගියොත් උබට බයෙන්ම තමයි ඉන්න වෙන්නෙ ..

    ne ban January wala mama degree 1 patan gannawa ethakota aulak ne ban.

    Ne ban mawa ain karawi ban. bohoma amaruwen methanata awe ban . anika job 1 nethiunoth ammalata kanna dennawath beri wenawa ban .