නැකැත් රාල;17349580 said:අහ් එහෙනම් එලනේ. පවුල නැතත් අවුලක් නෑ. අනිත් උන්ට ඉතින් ගෑනි වලියක් දාපු දවසට කඩෙන් කන්න වෙන්නේ උයන්න දන්න උන්ට එහෙම අවුලක් නෑ..![]()
හ්ම් ඔව් ,අනිත් එක පිරිමි උයන්න ගත්තොත් ගෑනු කැලේ.
අනිවා මචන්...ගෑනු හදන කෑම වලට වඩා,පිරිමි උයන කෑම තමයි රස වැඩියි කියලා මමත් අහලා තියෙන්නේ....ඒකත් ඇත්ත වෙන්නැති බන්...බලපන්කෝ, ගොඩක්ම ප්රසිද්ද කුක්ලා ඔක්කොම පිරිමිනේ....

අර ඉන්දියාවේ සුරාජ් අයියා පේන් නැද්ද.... 






බොට කෑම හදන්නත් පුළුවන්ද , යකෝ බැලුවම හැම මිනිහම බැන්දට පස්සේ කුස්සියෙනේ
මැරෙන්නේ නෑ බොල සමහර විට බයිපාස් එකක් සෙට් වෙයි.. තෝ හොඳට ඉන්න මාව මරන්නද හදන්නේ? 
