අපේ කෑම 1

blue_in_rio

Well-known member
  • නැකැත් රාල;17349580 said:
    අහ් එහෙනම් එලනේ. පවුල නැතත් අවුලක් නෑ. අනිත් උන්ට ඉතින් ගෑනි වලියක් දාපු දවසට කඩෙන් කන්න වෙන්නේ උයන්න දන්න උන්ට එහෙම අවුලක් නෑ.. :yes:

    හ්ම් ඔව් ,අනිත් එක පිරිමි උයන්න ගත්තොත් ගෑනු කැලේ.

    අනිවා මචන්...ගෑනු හදන කෑම වලට වඩා,පිරිමි උයන කෑම තමයි රස වැඩියි කියලා මමත් අහලා තියෙන්නේ....ඒකත් ඇත්ත වෙන්නැති බන්...බලපන්කෝ, ගොඩක්ම ප්‍රසිද්ද කුක්ලා ඔක්කොම පිරිමිනේ.... :dull::dull: අර ඉන්දියාවේ සුරාජ් අයියා පේන් නැද්ද.... :baffled::baffled:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අනිවා මචන්...ගෑනු හදන කෑම වලට වඩා,පිරිමි උයන කෑම තමයි රස වැඩියි කියලා මමත් අහලා තියෙන්නේ....ඒකත් ඇත්ත වෙන්නැති බන්...බලපන්කෝ, ගොඩක්ම ප්‍රසිද්ද කුක්ලා ඔක්කොම පිරිමිනේ.... :dull::dull: අර ඉන්දියාවේ සුරාජ් අයියා පේන් නැද්ද.... :baffled::baffled:

    පිරිමින්ගේ ඒවා රහයි ?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අනිවා මචන්...ගෑනු හදන කෑම වලට වඩා,පිරිමි උයන කෑම තමයි රස වැඩියි කියලා මමත් අහලා තියෙන්නේ....ඒකත් ඇත්ත වෙන්නැති බන්...බලපන්කෝ, ගොඩක්ම ප්‍රසිද්ද කුක්ලා ඔක්කොම පිරිමිනේ.... :dull::dull: අර ඉන්දියාවේ සුරාජ් අයියා පේන් නැද්ද.... :baffled::baffled:

    සින්හරාජෙ මාඉමෙ තියෙන ආරන්යයකට ගියා අපි සෙට් එකක්.කොල්ලො සෙට් එකක් ඇවිල්ල දානෙ හැදුවා අම්මා කියලා වැඩක් න බන් කැම ටිකෙ රස.

    ඇයි පබිලිස් මාමා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela ela ohoma yan
    ස්තූතියි මචන්
    හ්ම් ඔව් ,අනිත් එක පිරිමි උයන්න ගත්තොත් ගෑනු කැලේ.
    ඔව් පිරිමි උයන කෑම රසයි කියලා හැමෝම කියනවා ඒවගේම තමයි පිරිමි මනමාලියන් අන්දන සීන් එකත්.. හෙතුව මොකක්ද දන්නේ නෑ
    එල මචන් :)
    patta macho.rep
    ස්තූතියි මචන් :)
    Katata Kelath aawa... mmmmmmmmm :D:D:D
    එල එල.. හදලා බලලා රසගුන කියපන්කො...:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනිවා මචන්...ගෑනු හදන කෑම වලට වඩා,පිරිමි උයන කෑම තමයි රස වැඩියි කියලා මමත් අහලා තියෙන්නේ....ඒකත් ඇත්ත වෙන්නැති බන්...බලපන්කෝ, ගොඩක්ම ප්‍රසිද්ද කුක්ලා ඔක්කොම පිරිමිනේ.... :dull::dull: අර ඉන්දියාවේ සුරාජ් අයියා පේන් නැද්ද.... :baffled::baffled:

    සිරා කතාව මමත් ඕක අහලා තියනවා.. ඇයි දන්නේ නෑ එහෙම වෙන්නේ.. ගෑනු අවුරුදු ගානක් ඉව්වත් පිරිමියෙක් ටිකදවසක් උයනකොට ගොඩක් රහට උයනවා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;17350132 said:
    :P බඩ බස්සගන්න කරපිංචා කොටා බානවා වගේ :D

    පොතේ හැටියට අවුරුදු 40 විතර වෙද්දි කොලෙස්ටරෝල් නිසා කෙලවෙන සීන් එකක් තියනවා.. දැම්මම ඉඳලා ගේමට බැස්සොත් ගොඩ දාගන්න පුලුවන්.:yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :nerd: බොට කෑම හදන්නත් පුළුවන්ද , යකෝ බැලුවම හැම මිනිහම බැන්දට පස්සේ කුස්සියෙනේ :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;17350169 said:
    පොතේ හැටියට අවුරුදු 40 විතර වෙද්දි කොලෙස්ටරෝල් නිසා කෙලවෙන සීන් එකක් තියනවා.. දැම්මම ඉඳලා ගේමට බැස්සොත් ගොඩ දාගන්න පුලුවන්.:yes:

    40න් නම් දැං ටූ ලේට් :baffled::baffled: පින් ටිකක් රැස් කොරගන්න ඊලඟ පාර වත් අකාල මරණයක් සෙට් නොවෙන්න :P:P
     
    blue_in_rio

    Well-known member
  • සින්හරාජෙ මාඉමෙ තියෙන ආරන්යයකට ගියා අපි සෙට් එකක්.කොල්ලො සෙට් එකක් ඇවිල්ල දානෙ හැදුවා අම්මා කියලා වැඩක් න බන් කැම ටිකෙ රස.

    ඇයි පබිලිස් මාමා

    අන්න ඒකනේ කියන්නේ....අහලා තියෙනවද කොට්ටෝරු කැවුම් ?බලි තොවිල් ගෙවල් වල ගැනු කට්ටිය කැවුම් උයන් නෑ....ගොඩක් වෙලාවට කපුවගේ ආවතේව කරයා, එහෙමත් නැත්නම් කොට්ටෝරුවා එක්ක අනිත් පිරිමි කට්ටිය තමයි හදන්නේ.ඒකයි එහෙම කියන්නේ....තාමත් අපේ ආච්චිඅම්මලා,එහෙම හදපු කැවුම්වල රස කියනවා.... :yes::yes:

    නැකැත් රාල;17350124 said:
    සිරා කතාව මමත් ඕක අහලා තියනවා.. ඇයි දන්නේ නෑ එහෙම වෙන්නේ.. ගෑනු අවුරුදු ගානක් ඉව්වත් පිරිමියෙක් ටිකදවසක් උයනකොට ගොඩක් රහට උයනවා..

    අපේ අම්මලා, නංගිලට අපහාස කරනවා නෙමෙයි, ඒත් හේතුව සරලයි....පිරිමි ඕනා වැඩකට දක්සයි... :dull::dull: කට්ටියට රිදෙයි දැන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :nerd: බොට කෑම හදන්නත් පුළුවන්ද , යකෝ බැලුවම හැම මිනිහම බැන්දට පස්සේ කුස්සියෙනේ :baffled:

    බඳින්න කලිනුත් උයන්න පුලුවන්.. දැන් තමා කුස්සියට වැඩිය යන්නේ නැත්තේ..:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;17350199 said:
    40න් නම් දැං ටූ ලේට් :baffled::baffled: පින් ටිකක් රැස් කොරගන්න ඊලඟ පාර වත් අකාල මරණයක් සෙට් නොවෙන්න :P:P

    :frown: මැරෙන්නේ නෑ බොල සමහර විට බයිපාස් එකක් සෙට් වෙයි.. තෝ හොඳට ඉන්න මාව මරන්නද හදන්නේ? :growl::angry: