8 Beautiful Models You Won’t Believe Were Born Male

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    Eka unge kemeththa machan, oya asanka kiyanne rathnapure kollek, singa Gihin thmaa operation eka kale. Even eki madha ekige life eka elatama geniysnawa,
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුන්ට ජුන්ඩක් නැද්ද බං එතකොට..?
    මං දැකලා තියෙනවා පොන්සියො නම්..

    හැම එකාගේම ජුණ්ඩක් නෑ බන්, සමහර එවුන් සැත්කම් කරගෙන කෘතිම යෝනියකුත් සෙට් කරගන්නවා. :yes: මට එහෙම එකෙක් හම්බ වුනා online හරහා නමුත් ඒ US කෙල්ලෙක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ponsiyo kiwwata bun munta tiyenawa dada paiyawal. .. ea unata nagine na.. pu*e ara ganna tamai asa

    ahana epa kohomada danne kiyala

    සමහර එවුන්ට කෘතිම යෝනි තියෙනවා. හැමෝටම පයි*වල් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dan ookage walla kapalada thiyenne?

    සල්ලි ප්‍රමාණය අනුව තමයි. සාමාන්‍යයෙන් transgender surgery එකකදි.

    මුලින්ම මයිල් බානවා (ඉලෙක්ට්‍රෝලයිසිස්, හෝ ලේසර් ක්‍රමයට),මේක හැබැයි වැදගත් වෙන්නේ male to female surgery එකකදි විතරයි, female to male surgery එකේ නම් ගෑණිට ටෙස්ටොස්ටරොන් දුන්න ගමන් මයිල් වැඩෙන්න ගන්නවා.

    ඊට පස්සේ හෝමෝන දෙනවා, ගෑණියෙක්ට පිරිමියෙක් වෙන්න ඕනේ නම් ටෙස්ටොස්ටරොන් ගන්න ඕනේ පිටතින් මේවා injection එකක් මගින් විදගන්න ඕනේ හැමදාම වගේ , පිරිමියෙක්ට ගෑණියෙක් වෙන්න ඕනේ නම් ඊස්ට්‍රජන්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් වගේ යනකොට කෙල්ලෙක් වගේ වෙනවා. ශරීරයෙන් මේක ස්වංක්‍රිය ලෙස කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි, අපේ ඇගේ පිරිමි ලක්ෂණ පහළ වෙලා තියෙන්නේ ටෙස්ටොස්ටරොන් හෝමෝනය නිසයි, පිරිමි ලක්ෂණ කිව්වේ කටකඩේ රළු ස්භාවය, හමේ රළු ස්භාවය, මාංශ පේශී වර්ධනය වගේ ,නිතර නිතර ඊස්ට්‍රජන් එළියෙන් ගන්න කොට වෙන්නේ ටෙස්ටොස්ටරොන් යටපත් වෙනවා එතකොට පිරිමි ලක්ෂණ වෙනුවට ගැහැණූ ළක්ෂණ පහළ වෙනවා නමුත් මේකට කාලයක් හෝමෝන පිටතින් ගන්න ඕනේ, ඒ period එකට තමයි transition period එක කියන්නේ.

    හෝමෝන අරගෙන ගෑනියෙක් වුනාට පස්සේ, පියයුරු වර්ධනය කරගන්න සැත්කමකට යනවා, මේකේදි කරන්නේ සිලිකන් ජෙල් තන් දෙකක් අරගෙන ඒක පපුවේ තන් තියෙන හරියට ඇතුලත් කරන එකයි, දැන් නම් stem cell ක්‍රමයකුත් තියෙනවා, ඒකේ අනුව නම් සිලිකන් මොකුත් දාන්න ඕනේ නෑ, natural තන ගන්න පුලුවන්. ඒ ක්‍රමයට ගන්න තන 100% natural ඒ වගේම අදාළ පුද්ගලයාගේ සෛල වලින්මයි stemcell ගන්නේ එතකොට ඇග ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

    ඊට පස්සේ තව සල්ලි තියෙනවා නම් පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට මාරු කරන්නත් පුලුවන් මේකේදි කරන්නේ පුරුෂ ලිංගයම කපලා ඒක ස්ත්‍රී ලිංගයට හරවන එකයි, ඒක ඒ තරම් අමාරු නෑ (මම කිව්වේ surgeon කෙනෙක්ට) මොකද කළල අවධියේදි ස්ත්‍රී ලිංගයයි, පුරුෂලිංගයයි දෙකම වගේ එක හා සමානයි ,එතකොට පිරිමින්ගේ glans එක තමයි ගෑණුන්ගේ clitoris එක කියන්නේ ,පිරිමින්ගේ foreskin එක තමයි ගෑණුන්ගේ clitoris prepuce එක කියන්නේ. මේ කොච්චර හැදුවත් වෛදවරයන් විසින් හදන ලිංගයේ ක්‍රියාකාරිත්වයත් නෑ ඒ කිව්වේ පිරිමියෙක් ගෑණියෙක් වුනොත් ස්ත්‍රී ලිංගයක් හදාගෙන එතකොට ළමයි හදන්න බෑ නමුත් ඒක 100% natural යෝනියක් මට්ටමට හදන්න පුලුවන්.

    තව සල්ලි තියෙනවා නම් bones හදන්නත් පුලුවන්, bones හදනවා කියන්නේ ටිකක් අමාරු සැත්කමක්, ඒකේදි කරන්නේ නිකට , adam's apple වගේ ස්ථාන හදන එකයි. පිරිමින්ගේ නිකට නම් පැතලියි නමුත් ගෑණුන්ගේ නිකට උල් ,සැත්කමේදි කරන්නේ නිකට උල් කරන එකයි. adam's apple එක ගත්තම පිරිමින්ගේ මේක හොදට පේන්න තියෙනවා නමුත් ගෑණුන්ගේ එහෙම නෑ, සැත්කමේදි කරන්නේ මේක නෙරිලා පේන එක අඩු කරන එකයි.

    • Like
    Reactions: Apparently Kid

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    :oo:
    uba danna dewal:D:D
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    > මුන්ට ජුන්ඩක් නැද්ද බං එතකොට.

    Machan I'm a area expert on that subject.
    Actually they don't have it.
    It was inside now. Those balls are removed from their bodies and
    it would look like this.

    lpimage04-06.jpg

    It sucks !
    It's better that if somebody could cut off that balls and then feel super extreme asexual but I don't welcome female feelings at all.

    I have studied about these cos I needed to be asexual.
    I need my ancient egypt back.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,758
    3,344
    113
    ෆ්ලුජා නගරය
    I need to meet one of those guys and ask,

    "HAY MAN TOU GUYS DON"T HAVE ANY BALLS NOW !"

    Tony Monthana only got balls, but she got the money , but not only money but she got female sexual feelings which are sucks. If that is asexual feelings then I don't care how much money I had to spend for the medical surgery.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    උඹල හිතන් ඉන්නවට වැඩිය ලංකාවෙ ඉන්නව බං transsexual උන් .... සමහර කෙල්ලන්ගෙ අත් පට්ටම ගොරෝසුයි නේද, අන්න උන් එක්ක යාලු වෙනවනම් පරිස්සමින්, අත් පිරිමි වගේම ගොරෝසු උන් 90% (විශේෂයෙන්ම අල්ල සෑහෙන ගොරෝසුයි - handshake එකක් දීල බලපන්) ... එයාලගෙ කලිසම ගලෝල බැලුවත් පිටින් කිසි වෙනසක් හොයන්න බැරි වෙයි, කෙල්ලෙක්ගෙ එකක් වගේ පෙනෙයි, ඒත් ඉතින් ටික දවසක් වැඩේ වෙනකොට බඩු මාට්ටු වෙයි ... :P ෆීලින්ග් එක වෙනස් (ලු) .. එතකොට පෙරහැර ගිහින් ඉවරයි ... :rofl: පුරුෂ ලිංගය සම්පුර්ණයෙන් තිබුණු අයගෙත් ගෑනු කෙනෙක්ගෙ වගේම පේන්න හදන්න පුළුවන්, වැඩේට අතිදක්ෂ surgeon ල ඉන්නව ... අහවල් වැඩෙත් කොරන්න පුළුවන්, හැබැයි ළමයි හම්බෙන්නෙ නෑ :P:P පට්ට ලස්සන සුදු කෙල්ලො (කොල්ලො) ඉන්නව ලංකාවෙ, ඒක නිසා පරිස්සමින් පුතෝ :rofl: .. මේ වගේ එකක් කසාද බැන්දොත් බඩුම තමයි ... :P:P

    මෙන්න වීඩියෝ එක, 18+, ඒක නිසා පොඩි උන් ඉන්නවනම් දුප්.

    Last edited:

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA

    සල්ලි ප්‍රමාණය අනුව තමයි. සාමාන්‍යයෙන් transgender surgery එකකදි.

    මුලින්ම මයිල් බානවා (ඉලෙක්ට්‍රෝලයිසිස්, හෝ ලේසර් ක්‍රමයට),මේක හැබැයි වැදගත් වෙන්නේ male to female surgery එකකදි විතරයි, female to male surgery එකේ නම් ගෑණිට ටෙස්ටොස්ටරොන් දුන්න ගමන් මයිල් වැඩෙන්න ගන්නවා.

    ඊට පස්සේ හෝමෝන දෙනවා, ගෑණියෙක්ට පිරිමියෙක් වෙන්න ඕනේ නම් ටෙස්ටොස්ටරොන් ගන්න ඕනේ පිටතින් මේවා injection එකක් මගින් විදගන්න ඕනේ හැමදාම වගේ , පිරිමියෙක්ට ගෑණියෙක් වෙන්න ඕනේ නම් ඊස්ට්‍රජන්. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් වගේ යනකොට කෙල්ලෙක් වගේ වෙනවා. ශරීරයෙන් මේක ස්වංක්‍රිය ලෙස කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි, අපේ ඇගේ පිරිමි ලක්ෂණ පහළ වෙලා තියෙන්නේ ටෙස්ටොස්ටරොන් හෝමෝනය නිසයි, පිරිමි ලක්ෂණ කිව්වේ කටකඩේ රළු ස්භාවය, හමේ රළු ස්භාවය, මාංශ පේශී වර්ධනය වගේ ,නිතර නිතර ඊස්ට්‍රජන් එළියෙන් ගන්න කොට වෙන්නේ ටෙස්ටොස්ටරොන් යටපත් වෙනවා එතකොට පිරිමි ලක්ෂණ වෙනුවට ගැහැණූ ළක්ෂණ පහළ වෙනවා නමුත් මේකට කාලයක් හෝමෝන පිටතින් ගන්න ඕනේ, ඒ period එකට තමයි transition period එක කියන්නේ.

    හෝමෝන අරගෙන ගෑනියෙක් වුනාට පස්සේ, පියයුරු වර්ධනය කරගන්න සැත්කමකට යනවා, මේකේදි කරන්නේ සිලිකන් ජෙල් තන් දෙකක් අරගෙන ඒක පපුවේ තන් තියෙන හරියට ඇතුලත් කරන එකයි, දැන් නම් stem cell ක්‍රමයකුත් තියෙනවා, ඒකේ අනුව නම් සිලිකන් මොකුත් දාන්න ඕනේ නෑ, natural තන ගන්න පුලුවන්. ඒ ක්‍රමයට ගන්න තන 100% natural ඒ වගේම අදාළ පුද්ගලයාගේ සෛල වලින්මයි stemcell ගන්නේ එතකොට ඇග ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.

    ඊට පස්සේ තව සල්ලි තියෙනවා නම් පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට මාරු කරන්නත් පුලුවන් මේකේදි කරන්නේ පුරුෂ ලිංගයම කපලා ඒක ස්ත්‍රී ලිංගයට හරවන එකයි, ඒක ඒ තරම් අමාරු නෑ (මම කිව්වේ surgeon කෙනෙක්ට) මොකද කළල අවධියේදි ස්ත්‍රී ලිංගයයි, පුරුෂලිංගයයි දෙකම වගේ එක හා සමානයි ,එතකොට පිරිමින්ගේ glans එක තමයි ගෑණුන්ගේ clitoris එක කියන්නේ ,පිරිමින්ගේ foreskin එක තමයි ගෑණුන්ගේ clitoris prepuce එක කියන්නේ. මේ කොච්චර හැදුවත් වෛදවරයන් විසින් හදන ලිංගයේ ක්‍රියාකාරිත්වයත් නෑ ඒ කිව්වේ පිරිමියෙක් ගෑණියෙක් වුනොත් ස්ත්‍රී ලිංගයක් හදාගෙන එතකොට ළමයි හදන්න බෑ නමුත් ඒක 100% natural යෝනියක් මට්ටමට හදන්න පුලුවන්.

    තව සල්ලි තියෙනවා නම් bones හදන්නත් පුලුවන්, bones හදනවා කියන්නේ ටිකක් අමාරු සැත්කමක්, ඒකේදි කරන්නේ නිකට , adam's apple වගේ ස්ථාන හදන එකයි. පිරිමින්ගේ නිකට නම් පැතලියි නමුත් ගෑණුන්ගේ නිකට උල් ,සැත්කමේදි කරන්නේ නිකට උල් කරන එකයි. adam's apple එක ගත්තම පිරිමින්ගේ මේක හොදට පේන්න තියෙනවා නමුත් ගෑණුන්ගේ එහෙම නෑ, සැත්කමේදි කරන්නේ මේක නෙරිලා පේන එක අඩු කරන එකයි.

    උඹ දොස්තර කෙනෙක්ද බං එහෙම නැත්තං උඹටත් මේ සර්ජරි එක කරාද? ;)
    මාර දේවල්නෙ බං උඔ
    ත් දන්නේ :shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹල හිතන් ඉන්නවට වැඩිය ලංකාවෙ ඉන්නව බං transsexual උන් .... සමහර කෙල්ලන්ගෙ අත් පට්ටම ගොරෝසුයි නේද, අන්න උන් එක්ක යාලු වෙනවනම් පරිස්සමින්, අත් පිරිමි වගේම ගොරෝසු උන් 90% (විශේෂයෙන්ම අල්ල සෑහෙන ගොරෝසුයි - handshake එකක් දීල බලපන්) ... එයාලගෙ කලිසම ගලෝල බැලුවත් පිටින් කිසි වෙනසක් හොයන්න බැරි වෙයි, කෙල්ලෙක්ගෙ එකක් වගේ පෙනෙයි, ඒත් ඉතින් ටික දවසක් වැඩේ වෙනකොට බඩු මාට්ටු වෙයි ... :P ෆීලින්ග් එක වෙනස් (ලු) .. එතකොට පෙරහැර ගිහින් ඉවරයි ... :rofl: පුරුෂ ලිංගය සම්පුර්ණයෙන් තිබුණු අයගෙත් ගෑනු කෙනෙක්ගෙ වගේම පේන්න හදන්න පුළුවන්, වැඩේට අතිදක්ෂ surgeon ල ඉන්නව ... අහවල් වැඩෙත් කොරන්න පුළුවන්, හැබැයි ළමයි හම්බෙන්නෙ නෑ :P:P පට්ට ලස්සන සුදු කෙල්ලො (කොල්ලො) ඉන්නව ලංකාවෙ, ඒක නිසා පරිස්සමින් පුතෝ :rofl: .. මේ වගේ එකක් කසාද බැන්දොත් බඩුම තමයි ... :P:P

    මෙන්න වීඩියෝ එක, 18+, ඒක නිසා පොඩි උන් ඉන්නවනම් දුප්.

    වැරදියි. හමේ ගෝරොසූ සිනිදු කමෙන් ස්ත්‍රී පුරුෂ කම මනින්න බෑ. බර වැඩ වගේ කරන ගෑනුන්ගේ උනත් අත ගොරෝසුයි අනික ඊස්ට්‍රජන් ගන්න කොට නිතර නිතර ගන්න එකාගේ හම මෘදු මෙළෙක් වෙනවා එතකොට කොහොමවත්ම හොයන්න බෑ හොයන්න පුලුවන් එකම ක්‍රමය තමයි පැතලි නිකටෙන් සහා adam's apple එකෙන් නමුත් සමහර පිරිමින්ගේ adam's apple එක නෑ එතකොට එහෙම පිරිමියෙක් ගෑනියෙක් වුනොත් එතකොටත් හොයන්න බෑ, bone surgery එක කරලා නම් එතකොට නිකටෙන් හොයන්නත් බෑ. කෙටියෙන් කිව්වොත් cheap surgery එකක් නම් හොයාගන්න ලේසියි නමුත් surgery expensive හොදට කරලා නම් හොයාගන්න ලේසි නෑ. සමහර biological ගෑනු ඉන්නවා ළමයි හදන්න බැරි එතකොට ළමයි හදන්න බැරිද එකෙනුත් හොයන්න බෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ දොස්තර කෙනෙක්ද බං එහෙම නැත්තං උඹටත් මේ සර්ජරි එක කරාද? ;)
    මාර දේවල්නෙ බං උඔ
    ත් දන්නේ :shocked:

    පොළව ඉර වටේ යනවා කියලා දන්නේ උබ ගිහින් බැලුවද? පලයන් බන් යන්න ගොන් කතා නොකියා. :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113

    වැරදියි. හමේ ගෝරොසූ සිනිදු කමෙන් ස්ත්‍රී පුරුෂ කම මනින්න බෑ. බර වැඩ වගේ කරන ගෑනුන්ගේ උනත් අත ගොරෝසුයි අනික ඊස්ට්‍රජන් ගන්න කොට නිතර නිතර ගන්න එකාගේ හම මෘදු මෙළෙක් වෙනවා එතකොට කොහොමවත්ම හොයන්න බෑ හොයන්න පුලුවන් එකම ක්‍රමය තමයි පැතලි නිකටෙන් සහා adam's apple එකෙන් නමුත් සමහර පිරිමින්ගේ adam's apple එක නෑ එතකොට එහෙම පිරිමියෙක් ගෑනියෙක් වුනොත් එතකොටත් හොයන්න බෑ, bone surgery එක කරලා නම් එතකොට නිකටෙන් හොයන්නත් බෑ. කෙටියෙන් කිව්වොත් cheap surgery එකක් නම් හොයාගන්න ලේසියි නමුත් surgery expensive හොදට කරලා නම් හොයාගන්න ලේසි නෑ. සමහර biological ගෑනු ඉන්නවා ළමයි හදන්න බැරි එතකොට ළමයි හදන්න බැරිද එකෙනුත් හොයන්න බෑ.

    අත් ගොරෝසු හැම කෙනාම transgender කිව්වෙ නෑ ... සැලකිලිමත් වෙන්න පොයින්ට් එකක් දුන්නෙ, කලින් පිරිමි වෙලා ඉඳල ගෑනු වෙච්ච ගොඩක් අයගෙ සැලකිලිමත් විය යුතු ලක්ෂණ වලින් එකක් ... උඹේ කෙල්ලගෙ අත ගොරෝසු නිසා උඹ ඒක එහෙම නැහැයි කියනව වෙන්නත් පුළුවන් ... :dull: ඔව්, උඹ කියනව වගේ සමහර ඇත්තම කෙල්ලන්ගෙත් අත් ගොරෝසු වෙන්න පුළුවන් ... :dull: ඒත් එහෙම කෙනෙක් ගැන සැලකිලිමත් වෙන එක හොඳයි ... කොහොමත් ටික දවසක් සෙක්ස් කරනකොට තේරෙනව, ඒත් ඒ වෙනකන් යන්න ඉසෙල්ල මුලින් සැකකරන්න පුළුවන් පොයින්ට් එකක් දුන්නෙ. කාටවත් අපහාසයක් නෙමෙයි, ඒත් ඉතින් අපි බඳින්න හිතාගත්තෙ කෙල්ලෙක් නම්, පස්සෙ මේ ඉන්නෙ කොල්ලෙක් කියල හොයාගෙන වැඩක් නෑනෙ ... :dull:
     
    ඒ වුනාට උබේ point එක ඒ තරම් හොද එකක් නෙවෙයි ස්ත්‍රී පුරුෂභාවය බලන්න. මම කලින් කිව්වා වගේ ඊස්ට්‍රජන් අවුරුද්දක් දෙකක් ගන්න කොට හම මෘදු මෙළෙක් වෙනවා එතකොට ඒක එහෙම හොයන්න බෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොළව ඉර වටේ යනවා කියලා දන්නේ උබ ගිහින් බැලුවද? පලයන් බන් යන්න ගොන් කතා නොකියා. :P
    සිරා ලිපිය බං.. ඕක වෙනම ත්‍රේඩ් එකක් විදියට දාපංකො.. තව ටිකක් විස්තර දාලා..:yes: ඔය වගේ දේවල් තමා කියවන්න ඕනි.. කොහෙන් හරි පිංතූරයක් උස්සං ඇවිත් දාලා, එහෙම නැත්තං යූ ටියුබ් එකෙන් වීඩියෝ කෑල්ලක් දාලා වැටෙන ත්‍රේඩ් වලට වඩා මේවයින් දෙයක් ඉගෙනගන්න හරි පුලුවන්නේ බං..:dull:

    me kollak da bn:oo::baffled::baffled::confused::confused::confused:
    ඔව් බං ඔය තේරෙන සිංහලෙන්ම ඌ ලියලා තියෙන්නෙ..:nerd:

    හැම එකාගේම ජුණ්ඩක් නෑ බන්, සමහර එවුන් සැත්කම් කරගෙන කෘතිම යෝනියකුත් සෙට් කරගන්නවා. :yes: මට එහෙම එකෙක් හම්බ වුනා online හරහා නමුත් ඒ US කෙල්ලෙක්.
    මචං කටහඬ සම්පූර්ණයෙන්ම ගෑනු වොයිස් එකක් කරන්න පුළුවන්ද..? උගුරු ඇටේ ඉදිරියට නෙරා එනවනේ පිරිමියෙක්ගෙ නම්.. ඒකත් හදන්න පුළුවන්ද..? මේ ලංකාවෙ කෙනා දිහා බැලුවම නම් පේනවා පිරිමියෙක් කියලා.. අත් වලින් එහෙම අඳුනගන්න පුළුවන්..:yes:

    ඔය සීන් එකක් කරන්න කීයක් විතර යනවද සාමාන්‍යයෙන්..? කෝටියක්, කෝටි දෙකක්..? :oo:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරා ලිපිය බං.. ඕක වෙනම ත්‍රේඩ් එකක් විදියට දාපංකො.. තව ටිකක් විස්තර දාලා..:yes: ඔය වගේ දේවල් තමා කියවන්න ඕනි.. කොහෙන් හරි පිංතූරයක් උස්සං ඇවිත් දාලා, එහෙම නැත්තං යූ ටියුබ් එකෙන් වීඩියෝ කෑල්ලක් දාලා වැටෙන ත්‍රේඩ් වලට වඩා මේවයින් දෙයක් ඉගෙනගන්න හරි පුලුවන්නේ බං..:dull:

    ඔව් බං ඔය තේරෙන සිංහලෙන්ම ඌ ලියලා තියෙන්නෙ..:nerd:

    මචං කටහඬ සම්පූර්ණයෙන්ම ගෑනු වොයිස් එකක් කරන්න පුළුවන්ද..? උගුරු ඇටේ ඉදිරියට නෙරා එනවනේ පිරිමියෙක්ගෙ නම්.. ඒකත් හදන්න පුළුවන්ද..? මේ ලංකාවෙ කෙනා දිහා බැලුවම නම් පේනවා පිරිමියෙක් කියලා.. අත් වලින් එහෙම අඳුනගන්න පුළුවන්..:yes:

    ඔය සීන් එකක් කරන්න කීයක් විතර යනවද සාමාන්‍යයෙන්..? කෝටියක්, කෝටි දෙකක්..? :oo:

    ලංකාවේ ඒ තරම් දුරට මේ සැත්කම කරන්නේ නෑ , ඒකට ගොඩක් හොද තායිලන්තයට ගිහින් කරන එකයි, තායිලන්තයේ තමයි mtof සැත්කම් කරන්න හොදම රට, එකක් ලාභයි, අනික එහේ හොද විශේෂඥ්ඥ වෛද්‍යය වරුන් ඉන්නවා, අනික තායිලන්තයේ transgender ගෑනුන්ට තියෙන පිළිගැනීම ගොඩක් හොදයි මොකද බෞද්ධ රටක් නේ. සාමාන්‍යයෙන් ලක්ෂ 5 ත් 10 ත් අතර ගාණකට කරගන්න පුලුවන්, කෝටි ගණන් යන්නේ නෑ බන්.