මට බොක් ගාලා හිනා ගියා කියන්නකෝ.............මට නම් ඕක මතක තිබුනා
![]()





ජේමිස්බන්ඩා007;17351651 said:
කිබුල අයියට ඔක හැමදාම කියනවා..
ඩබලො සෙවන් කියල![]()

ඊලග පාර කියයිකෑප්ටන් Jack Sparrow;17351669 said:ඒ පාර හිර වෙලා කැඩී කැඩී නේ ඇහෙන්නේ.
මාරම ලස්සන සින්දුවක් මමත් ඕක ඇහුවේ මැක්ස් ට පින් සිද්ධවෙන්න
අද මොකද අප්පේ මම එනකම් ටැග් ඉතුරු වෙලා....
